A/L Combined Maths, Physics and Chemistry English medium

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Dear EK Boys, If you have any possible to study for A/L Combined Maths, Physics and Chemistry English medium pdf books or documents, please share download links with us in here. (y) :)
     
    https://t.me/alxams

    උසස් පෙළ සවිය : A Telegram group

    Credits goes to @SL MULTIMEDIA TUTORIAL ✨

    🌀 𝗜𝗖𝗧 අපි 𝚘𝚏𝚏𝚒𝚌𝚒𝚊l
    https://t.me/ict_api_ch

    අවශ්‍ය lesson videos , notes , papers
    වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක

    🌀 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 අපි ™
    https://t.me/physics_api_Team

    🌀 𝗖𝗛𝗘𝗠𝗜𝗦𝗧𝗥𝗬 අපි ™
    https://t.me/chemistry_api_Team

    🌀 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official
    https://t.me/mathsbio_api_Team

    🌀 A/L ටෙක් කරනවාද එහෙනම් සෙට් වෙන්න

    A/L බොTech bot

    @Advance_Level_BoTech_bot

    🌀 A/L කොමස් කරන එක්කෙනෙක් ද බොට් එකත් එක්ක

    Comz Lk bot

    @Advancead_Level_comz_Lk_bot

    🌀 උසස් පෙළ සවිය A/L Help📚
    https://t.me/alxams

    සයලු විශයන්ගේ A/L,
    🔥Past papers /Model papers
    🔥Video lessons
    🔥Notes PDF
    🔥Short notes

    අඩෝ සුපිරි යකෝ 🙂😂
    අර ලෝනි ගෙ පොත් වගේ හොද පොත් මොනාද?

    Check on this,


    Thanks, @MarshMello ✨
    ------ Post added on May 14, 2023 at 2:34 PM

    https://t.me/SL_EDUCATION_A_L


    මේකේ හැම පාඩමක notes,video lesson ,paper තියෙනවා
    ------ Post added on Sep 8, 2021 at 5:14 PM
    ------ Post added on May 14, 2023 at 2:37 PM

    Thanks @Chanthu 2020 ✨
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එළකිරියෙ උබලා තමා මගේ ජීවිතට ගොඩක් දේවල් කියලා දුන්නු මට හමු උන හොදම යාලුවො ශෙට් එක ❤🙏
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එළකිරියෙ උබලා තමා මගේ ජීවිතට ගොඩක් දේවල් කියලා දුන්නු මට හමු උන හොදම යාලුවො ශෙට් එක ❤🙏
    English books balala lankave exam liyanna yanna epa.. resource books tika kiyavanna.. class valata yanna english medium. Un sinhala notes/questions translate karala ugannanava. Pastpaper books english eva ganna. Good luck
     
    Last edited:
    • Love
    • Like
    Reactions: mykiriala and 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    English books balala lankave exam liyanna yanna epa.. resourse books tika kiyavanna.. class valata yanna english medium. Un sinhala notes/questions translate karala ugannanava. Pastpaper books english eva ganna. Good luck
    🙂
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    English books balala lankave exam liyanna yanna epa.. resourse books tika kiyavanna.. class valata yanna english medium. Un sinhala notes/questions translate karala ugannanava. Pastpaper books english eva ganna. Good luck
    මට ක්ලාස් යන්න බෑ බ්ං :(
    ම්ං සිංහල මීඩියම් maths,p6,chem ටිකක් යිවර කලා passpapers එහෙම ටිකක් කළා english medium කරන්න ආසයි resources හොයාගන්න අමාරුයි සිංහල medium කරන එක හොදයි ද? මට english ටිකත් develop කරගන්න පුළුවන් අනිත් එක ගොඩක් courses තියෙන්නෙ english medium නෙ .
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මට ක්ලාස් යන්න බෑ බ්ං :(
    ම්ං සිංහල මීඩියම් maths,p6,chem ටිකක් යිවර කලා passpapers එහෙම ටිකක් කළා english medium කරන්න ආසයි resources හොයාගන්න අමාරුයි සිංහල medium කරන එක හොදයි ද? මට english ටිකත් develop කරගන්න පුළුවන් අනිත් එක ගොඩක් courses තියෙන්නෙ english medium නෙ .
    Man sinhala medium kare..2008.. english venama hadagena sinhala medium karanna. Lankave exam eka english text books balala karanna ba. Evage facts vadi. Lankave facts tikai. Practise ekai logical thinking thamai balanne.
    campus vala course english medium unata aulk nathuva goda da ganna puluvan.

    Ps.. ubata hithin traslate kara ganna puluvan nan sinhalen igena gena english medium liyanna puluvan gemak nathuva
     
    • Like
    Reactions: mykiriala and 2by2