දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ...

මන්නාරම් රදගුරු හා ද්‍රවිඩ සන්ධාන විරෝධය
ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී ආර්. සම්බන්ධන්ගේ හා සුමත්තිරන්ගේ ඡායාරූප පුළුස්‌සන කොටි ක්‍රියාකාරීහු
සත්‍යය වසන්කළ නොහැකිය - බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සන්ට්‌ චර්චිල්
ජිනීවා මානව හිමිකම් සැසිවාරය මාර්තු 2 දා ආරම්භ මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හා උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව කල්දැමීම ගැන උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත. මෙය උතුරේ සාමකාමී වාතාවරණය බිඳදැමීමේ ක්‍රියාදාමයකි.
මෙහිදී රායප්පු ජෝශප් පවසා ඇත්තේ බරපතළ ප්‍රකාශයකි.
සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක්‌ මරාදැමූ බවත් එය ජාති ඝාතනයක්‌ බවත් රජය යුද අපරාධ සම්බන්ධව දේශීය විර්ශනයක්‌ පැවැත්වීම ප්‍රතික්‍ෂේප කරන බවත් ඔහු පවසා තිබේ.
මාර්තු මසදී එකී යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කළ යුතු බවද එය ප්‍රමාද කිරීම ද්‍රවිඩ ජනතාවට කරන ෙද්‍රdaහිකමක්‌ බවද මන්නාරම රදගුරුවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.
රායප්පු ජෝශප්ගේ මෙම ප්‍රකාශයට යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයද සහය දක්‌වා තිබේ. යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණයට පූජකවරු සහ කන්‍යා සොයුරියන්ද සහභාගිවී ඇත.
මන්නාරම් රදගුරුවරයා තවදුරටත් පවසා ඇත්තේ අළුතින් යුද අපරාධ තොරතුරු මතුවී ඇති බවයි.
විශ්වමඩු ප්‍රදේශයේ මළ සිරුරු 30000 ක්‌ 35000 ක්‌ අතර සංඛ්‍යාවක්‌ තිබෙන බව දුටු බවට සාක්‍ෂිකරුවන් සිටිනවා යයිද ඔහු බ්‍රිතාන්‍යයේ බී. බී. සී. ද්‍රවිඩ සේවාව අමතමින් කියා සිටියේය.
යාපනයේ පැවැති උද්ඝෝෂණයට සමානව බ්‍රිතාන්‍ය කොටි හිතවාදින් ලන්ඩන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේදී යුද අපරාධ වාර්තාව වහාම ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත.
එහිදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රී සුමන්තිරන්ගේ ඡායාරූපද පුළුස්‌සා දමා තිබේ.
මේ පසුබිම මැද යාපනයේ උද්ඝෝෂණයට යාපනය රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් සහභාගි වී නැත. මෙම උද්ඝෝෂණයට සහභාගිවූවන් මියගිය කොටි ත්‍රස්‌තයන් කීපදෙනෙකුගේ ඡායාරූපද ප්‍රදර්ශනය කර ඇත.
මෙහිදී උතුරු පළාත් සභාවද එකී උද්ඝෝෂණය වෙනුවෙන් පැය 2 ක නි? වක්‌දී තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායක තුසින්තාන් නැමැත්තා යාපනයේ ටෙම්පල් පාරේ ඇති එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස්‌ සංදේශයක්‌ද බාරදී ඇත.
අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ රාසකුමාරන් නැමැත්තා තිලිපන් නැමැති ත්‍රස්‌තයාගේ ස්‌මාරකය තිබූ ස්‌ථානයට අවුත් එකී සන්දේශයේ පිටපත් මන්නාරම රදගුරු වෙත බාරදී එය කොළඹ එක්‌සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත වෙත යොමුකරන්නැයි ඉල්ලා ඇත.
මෙයට පෙර උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත සන්දේශයක්‌ යවමින් උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ ඉල්ලා තිබේ.
මේ තොරතුරු මුළුලොව පුරා පැතිරීගොස්‌ ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරු කූගන් මෙහෙයවන යුරෝපා කොටි ගුවන් විදුලිය ඊට පුළුල් ප්‍රචාරයක්‌ දී තිබේ.
එහෙත් ද්‍රවිඩ නිජබිම් සංකල්පය පිළිගත යුතු යයි පැවසූ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට නම් මෙවන් තොරතුරු සාවධ්‍ය තොරතුරුයි.
කිසිඳු පිළිගැනිමක්‌ නැති එකී විශ්වවිද්‍යාල ආචාර්වරයා කුමක්‌ පැවසුවත් ඔහු චරිතයක්‌ නොවේ.
මේ පසුබිම මැද මන්නාරම් රදගුරු යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇත්තේ රාජ්‍ය විරෝධි ක්‍රියාමාර්ගයක්‌ නොවේද?
මෙයට වසර කිහිපයකට පෙර කොටි සංවිධානය ලයන් එයාර් යානාවකට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර විනාශ කල අවස්‌ථාවේ මළ සිරුරු සොයාගැනීමට එවකට මන්නාරම් පොලිස්‌ අධිකාරිවරයා කළ ඉල්ලීමට සහය නුදුන්නේද මන්නාරම රදගුරුවරයායි.
- කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/02/27/feature.html


අප වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ ජීවිත දන් දුන් රණවිරුවන්ව යුධ අධිකරණයට ගෙනියන්න කියද්දී, ඒක නවත්වන්න කවුරුවත්ම නෑ. මේ ටික කරගන්නද අපි මේ දැඟලුවේ?
1454636_10153169694041934_1188105906707645160_n.jpg

1545609_10153169701321934_7579307251758812804_n.jpg

11025191_10153169701351934_8215706804519524786_n.jpg

10299979_10153169701391934_328859950275892634_n.jpg

10983235_10153169701471934_5921161532609113999_n.jpg

11016083_10153169701531934_7206742890646534296_n.jpg

11017826_10153169701606934_6145124097813362545_n.jpg



දැන්වත් තොපේ ඇස් අරපල්ලකෝ....:oo::oo::oo: තොපිට මොකක්ද වෙලා තියෙන්නේ සිංහලුනේ????


http://l.facebook.com/l.php?u=http:...txQWovOuvWegRG4spn1QODivnzvRuG4INxKhEHVug&s=1
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මුන්ටය්,පොන්න පාලනයට චන්දෙ දුන්නු උන්ගෙය් අම්මලට හු@@#න්න ඕන බන්.
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
කලවම් ‍උන එවුන්ට රට ගැන ගානක්වත් නෑ බන්
 

EK Boy

Banned
Apr 4, 2013
693
76
0
コロンボ
mr_050307_02.jpg


Issara Dinna Polwale
avatar520020_4.gif
Mahinda balla ekka kaama kana image ekak. Oya adumak natuwa wam ata patte inne moo tamai.

Dan me sapa nattuwa naahen adanawa. Thopi metana pako mona dammat api oya Mahinda kiyana huttige putaawa aye genne na, genna dennet na naamai:angry::angry::angry::angry::angry: