Tour packages to THAILAND - Vld till 31/03/2015

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මට මාර්තු 31 ට කලින් නම් යන්න වෙන්නේ නැහැ, මට නිවාඩු තියෙන්නේ අප්‍රේල් 12 ඉදන් 19 වෙනකම්, හිතන් ඉන්නවා සිංගප්පූර් ගිහිල්ලා බස් එකේ මැලේශියා ගිහිල්ලා එන්න, නයිට්ස් 3ක් වගේ.. කොහොමද කරලා දෙන්න පුළුවන්..
     
    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    Ok machang. kiyanna kee denek yanawada? Cmb idan sin gihilla malaysia bus eken yanna one ayeth sin enawada natthan malaysia indala lankawata enawada.
    ehema unoth mata puluwan cmb/sin /cmb tkt dala sin /sku rtn bus 1k arrange karannath puluwan. :confused:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ok machang. kiyanna kee denek yanawada? Cmb idan sin gihilla malaysia bus eken yanna one ayeth sin enawada natthan malaysia indala lankawata enawada.
    ehema unoth mata puluwan cmb/sin /cmb tkt dala sin /sku rtn bus 1k arrange karannath puluwan. :confused:

    මට ඔන සිං ගිහිල්ලා බස් එකේ මැලේ ගිහිල්ලා ආයේ බස් එකේ සිං ඇවිල්ලා ලංකාවට එන්න.. මට කෙරෙන ව්දියක් කියපන්, ෆ්ලයිට් බස් ඇරේන්ජ් කරලා දීපන්, බජට් හොටෙල් දන්නවනම් සෙට් කරලා දීපන්, ගාන කියපන්, මට රිප්ලයි කරපන්..
     
    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy

    මට ඔන සිං ගිහිල්ලා බස් එකේ මැලේ ගිහිල්ලා ආයේ බස් එකේ සිං ඇවිල්ලා ලංකාවට එන්න.. මට කෙරෙන ව්දියක් කියපන්, ෆ්ලයිට් බස් ඇරේන්ජ් කරලා දීපන්, බජට් හොටෙල් දන්නවනම් සෙට් කරලා දීපන්, ගාන කියපන්, මට රිප්ලයි කරපන්..

    Ela machang.Apriyel mase Air lines wala seat ganna amarui patta ganan.ekai mama kiwwe sin rtn tkt dala sin malay gihin sin enna a widhyata tour eka hadala details dennam .:cool: tikak welawa denna;)