රනිල් ගේ තවත් ගොන් වැඩක්!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
    mas kattak dipan ballek innawaa hilaa kara ganna :rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    mas kattak dipan ballek innawaa hilaa kara ganna :rofl:
    camel-smiles.gif


    :lol::lol::lol:

    උබේ නම් ලැජ්ජා නහර කපලා කුවේට් ජාටාකාරයෝ ඇරපු ඇරලිත් එක්ක මේවා මොනවාද නේ බන් .. ?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
    :lol::lol: අඩෝ ඕවා මගේ ලන්යිස් අහ්හ්හ්හ් :D:D:D:D:lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මෛත්‍රී මහත්තයා බලයට ගේන්න මිසක්
    රනිල් රජකරවන්න නෙවෙයි ගොඩක් එවුන්
    ඡන්දේ දුන්නේ

    දැන් රෙවිලා මුන්ට .. ගද ගහයි තව ටික දවසක් යද්දී

     
    • Like
    Reactions: gayankuwait

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තොපි බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    දැන් රෙවිලා මුන්ට....


    :yes:

    giphy.gif

    :rolleyes:
    Popcorn-02-Stephen-Colbert.gif
    [/IMG]


    උඹ කිපාරක් sex කරල තියනවද.? අතේගසීම් වාර සැලකිය නොහැක.!

    කි පාරක්ද කියලා මතක නැහැ අවුඋදු 10ක්ම කරනවා:lol:

    ඔටුවා :- පයිය පෙන්නන බැහැ

    පයිය නැති සෙක්ස් .. ඇගිල්ලෙ සෙක්ස් ද මු අවුරුදු 10ක් තිස්සේ කරලා තියෙන්නේ .. :confused:
    :rolleyes: :D
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවට UN එකේදි ගොඩාක් සහාය දක්වපු රටක්...කොටි පදේට නටන්නේ නැතිව හිටපු එකම බටහිර රට....එ‍හෙම ලංකාවට උදව් කරපු එ වැරදියි කියලා රනිල කියන ගොනා කියනවා............



    Prime Minister Ranil Wickremesinghe said that Australian Prime Minister Tony Abbott’s close relationship with the Sri Lanka’s Rajapaksas was ‘a mystery’ to Sri Lankans, and that Australia’s new Immigration Minister, Peter Dutton, would be unlikely to get the warm welcome received under the previous government.


    මෙන්න ලංකාවට උදව් කළාට අළුත් අගමැති දෙන තෑග්ග...........කවුද ය‍කෝ ලංකාවට ආයිත් උදව් කරන්නේ? චීනයටත් ඔය විදිහටම බැන්නා නේද?



    In an exclusive interview with The Australian, the veteran politician also said that the Australian government’s silence on alleged human rights abuses was the price it paid to secure co-operation from the
    former Rajapaksa government on stopping asylum-seeker boats.



    ඔස්ට්‍රේලියාව රාජපක්ෂගේ මානව හිමිකම් කඩවීම් ගැන කතා ‍නොකරපු එක වැරැද්දක් ලු.......ඇමරිකාව, එන්ගලන්තය වගේ කොටි හුරතල් නොකරපු එක වැරැද්දක් ලු...........


    මූට පයිත්තියං ද?



    The Sri Lankan Prime Minister said former immigration minister Scott Morrison had breached protocol by refusing to meet with then opposition Tamil National Alliance politicians when he last visited Sri Lanka and as a result his successor could receive a frosty reception from the TNA, now a key member of the new ruling coalition.

    ලංකාවට ඇවිල්ලා ටී එන් ඒ එකත් එක්ක කතා නොකරපු එක හරි නෑලු........අවුල්ලු.........මූට අමු කැවිලාද?


    “It was a slip-up on the part of the Australian side,’’ he said.


    පුහ්!


    Australia has been accused of refusing to speak out on alleged war crimes committed in the last months of Sri Lanka’s 26-year civil war with Tamil separatists in which as many as 40,000 civilians were killed, and on subsequent allegations of human rights abuses, because it needed the Sri Lankan government’s support to stop the flow of boats.

    එතකොට 40000 ක් මැරුණා කියලා ඕස්ට්‍රේලියාවත් ලංකාවට මඩ ගහන්න ද ඕනි මේ පකයාට?


    While fellow Western nations have pushed for an independent investigation through the UN Human Rights Council, Australia has said it is not its place to publicly lecture Sri Lanka on human rights.

    එතකොට ඔස්ට්‍රේලියාව කිව්ව කතාව වැරදි ද? රනිල් ඇවිත් නිකම් කොටියෙක් රජ වෙලා වගේ නේ!


    යකෝ මාත් මේ මූසලයාට කඩේ ගියා..................මේ ගොන් මූසලයා හොඳයි කියන එවුන් ඉන්නවා නම් වර මෙහෙට!
    bump