ලංකාවට_Paypal
1.)Paypal ගිණුම් මගින් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් වලට මුදල් බැර කිරීමේ හැකියාව අවශ්‍ය ඇයි?
2.)මෙතෙක් කල් ශ්‍රී ලාංකිකයන්ට මෙම අවස්ථාව නොලැබීමට හේතුව කුමක් ද?***
3.)මෙම පහසුකම සක්‍රීය කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන් හට අත්වන වාසි හා අවාසි මොනවාද?
4.)එසේම වර්ථමානයේ පවතින තත්වය (මුදල් පිටට යැවීමේ හැකියාව ) රටට බලපාන්නේ කෙසේද?
මේ ප්‍රශ්නෙ ගැන දැන් පවතින ආණ්ඩුවත් සමඟ කතා කරන්න අවස්තාවක් ලබිලා තියෙනවා. මේක සාර්ථක කරගන්න ඔයාලගෙත් අදහස් හා යෝජනා විමසල බලන්න ඕනෙ කියල හිතුනා. මේ ප්‍රශ්නෙ JOKE එකක් කරගන්නෙ නැතුව සිරාවට ඔයලගෙ අදහස් මේකෙ Reply කරන්න.
https://www.facebook.com/wewantpaypalsrilanka

Last edited: