flex hondai neMama nm BOC BApp eka ain karata passe serama salli aragena account close kara. Dn tiyena flex da mokadda labba mata nm set unema na.
flex hondai neMama nm BOC BApp eka ain karata passe serama salli aragena account close kara. Dn tiyena flex da mokadda labba mata nm set unema na.
True bn. Masa 3n 3ta da koheda BOC eke change karanna enawa pswd. Mata ekatath kammaliy. Mechchara deyak welath BOC ekata gihin salli okkoma aran wena bank ekaka account ekak open karannath kammaliy. Ehema eke masen maseta NTB eke pswd change karanna kohomath epawenwa.2012 wage kaleka idan sirama online banking service dunnu bank eka thamai NTB. adatath NTB app eka not bad. Can say somewhat secured when comparing to other local banks. stilI getting OTP SMS instantly from Ausi number. Only hassle is changing the pwd in every month which is a pain in the A$$. masen maseta pwd reset karanna tharam security ekak nam one ne ithnother than that its all good.
definitelyeBanking failure...The daily transaction limit clearly bypassed. The bank should investigate and compensate the account holder.
BOC wla itawada godak adui mchnOnline banking වලදි daily limit එක වැඩියි නේද. සෙලාන් වගේ ගත්තම දවසකට ලක්ශ 100 (එක් වරකට ලක්ශ 50 උපරිමයක්) වෙනකං දාන්න පුලුවන්
ලක්ෂ 50 වෙනකන් උනත් ලිමිට් වැඩි කරන්න පුළුවන් daily ඊට වැඩිය උනත් පුළුවන් ඇති .eBanking failure...The daily transaction limit clearly bypassed. The bank should investigate and compensate the account holder.
ලක්ෂ 50 වෙනකන් උනත් ලිමිට් වැඩි කරන්න පුළුවන් daily ඊට වැඩිය උනත් පුළුවන් ඇතිලක්ෂ 50 වෙනකන් උනත් ලිමිට් වැඩි කරන්න පුළුවන් daily ඊට වැඩිය උනත් පුළුවන් ඇති .
ඒත් ගිහින් ෆෝරම් එකක් දෙන්න ඕන BOC එකට
අනිවා මේකට 100% BOC එක වග කියන්න ඕන ලක්ෂ 20 ට වඩා ගිහින් නම් , රෑ 12 ට reset වෙනවා නම් ලක්ෂ 20යි ඒත් පුළුවන් වෙන් ඕන ,
ඕක වැඩි කරගෙන නැති කෙනෙක් ගේ account එකකින් කොහොමද විනාඩි 14න් ලක්ෂ 28ක් හොරකන් කරන්නේ අනිත් ලොකුම දේ ඕව අල්ලන්න පුළුවන් 100% , අල්ලන්නේ නැහැ පින්ගුත්හ්ටර හොරු අදාල තැන් වල වැඩ කරන ., උන් කල් යවල වග කීම හුළඟට දාල ඉන්නවා ලේසි
Ehema damme naththan ubala mewa balanne na bnhutto banku wesiyo..kiwwama bankuwe kallak balanna awe
Never happens in Sri LankaeBanking failure...The daily transaction limit clearly bypassed. The bank should investigate and compensate the account holder.

ඒ චීවරඅර හාමුදුරු කෙනෙක්ට ඕක වෙලා ලංකා බැංකුවට ගිහින් කෑගහනකොට මේකේ උන් ත්‍රෙඩ් දදා හිනා වුනා නේද.. තමන්ටත් ඒ වගේ දෙයක් වුනහම තමයි තේරෙන්නේ..ලංකාවේ උන්ගේ හැටියක් නේ ඒක.
matath awa oka kohomath ena deyak
Limit the daily transaction limit. Have secure passwords. Do not save the damned password.I have a few mils in boc, still wondering what to do
I have this face unlock feature enabled which comes to iphones. would that be risky?Limit the daily transaction limit. Have secure passwords. Do not save the damned password.![]()
These days nothing is really safe.I have this face unlock feature enabled which comes to iphones. would that be risky?