මයියංගනය පුජා නගරයේ පිහිටි කඩයට රාත්රී කාලයේ ඇතුළු වූ හොරෙකු කිරිපිටි,සබන්,බිස්කට් ආදිය බෑග් දෙකකට අසුරා පසෙක තබා කඩේ අයිතිකරු උදැසන කඩය අරිනා තෙක්ම කඩය තුල වූ මේසයක් මත නිදාගෙන මට්ටුවී තිබෙනවා. මේ ගැන දුටු කඩේ හිමිකරු පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිසිය පැමිණ හොරාව අත්තඩංගුවට ගෙන කූද්දන තෙක්ම හොරා අවදි උනේ නැත.

හොරා කඩේ තුල නිදාගෙන සිටි අයුරු සහ පොලිසිය විසින් හොරාව රැගෙන යන අයුරු.
හොදට ගසලා හොරකමේ ඇවිත් වගේ.

ඔය පහලින් කකුලත් උඩ දාගෙන යසට නිදාගෙන ඉන්නේ...
සිදු උන දේ ගැන තක්කු මුක්කු වී සිටින හොර අයියා පොලිස් ජිප්පුවේ..
රිපොස්ට් නං සොරි- ජායාරුප උපුටා ගත්තේ නෙත් එෆ්එම් ඔෆ් එයාර් එකෙන්