හොරා-නිදි

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
මයියංගනය පුජා නගරයේ පිහිටි කඩයට රාත්‍රී කාලයේ ඇතුළු වූ හොරෙකු කිරිපිටි,සබන්,බිස්කට් ආදිය බෑග් දෙකකට අසුරා පසෙක තබා කඩේ අයිතිකරු උදැසන කඩය අරිනා තෙක්ම කඩය තුල වූ මේසයක් මත නිදාගෙන මට්ටුවී තිබෙනවා. මේ ගැන දුටු කඩේ හිමිකරු පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිසිය පැමිණ හොරාව අත්තඩංගුවට ගෙන කූද්දන තෙක්ම හොරා අවදි උනේ නැත.:baffled::baffled::baffled:

හොරා කඩේ තුල නිදාගෙන සිටි අයුරු සහ පොලිසිය විසින් හොරාව රැගෙන යන අයුරු.

හොදට ගසලා හොරකමේ ඇවිත් වගේ.
:rofl::rofl:

ඔය පහලින් කකුලත් උඩ දාගෙන යසට නිදාගෙන ඉන්නේ...

Mahiyangana-www.nethfm.com-01.jpg



සිදු උන දේ ගැන තක්කු මුක්කු වී සිටින හොර අයියා පොලිස් ජිප්පුවේ..

Mahiyangana-www.nethfm.com-03.jpg


රිපොස්ට් නං සොරි- ජායාරුප උපුටා ගත්තේ නෙත් එෆ්එම් ඔෆ් එයාර් එකෙන්