ජාතියේ පිනට පහල වූ අපේ රජතුමා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ජාතියේ පිනට පහල වූ අපේ රජතුමා

ජාතියේ පිනට පහල වූ අර සිරිසේන හිටං කිව්වා වගේ අපේ මහරජාණෝ අප කාගෙත් හදවතේ සිටින ජනාධිපතිතුමන් නොකඩවා සිදුකරන මෙම උත්තුංග කර්තව්‍යයට අපේ ආශිර්වාදය.
11045340_1422811038012454_4038095203639555246_n.jpg

11021196_1422811058012452_7797124930276081427_n.jpg

මැදින් පුන් පොහෝදින තංගල්ල කාල්ටන් නිවසේ සදහම් ධර්ම දේශනාව ;;අමාදම් සිසිල;; උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන අතර.ඒ සදහා හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ශිරන්ති රාජපක්ෂ මැතිනියත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතිලු සැදැහැවත් විශාල පිරිසක් සම්බන්වදව සිටි...
 
Last edited:
යකෝ මේ ආන්ඩුවේ වැරදි මම දකිනවා....මේ රට බෙදන්න මෛත්‍රී රජය වැඩ කරන හැටි තේරෙනවා...එහෙම කියලා මහින්දට රජ්ජුරුවෝ කියලා කියද්දි අපේ මිනිස්සුන්ට තවත් මහින්ද එපා වෙනවා. ඔය වගේ ගොන් පාට් වලින් තමයි මහින්ද මිනිස්සුන්ට එපා වුණේ.
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේහ් සාදු..සාදු ..සාදු !
    ඔයහ් ලබාගත් පි0 බලයෙන් ඉක්මනටමහ් නිවන් දකින්නහ් ලැබෙවාහ් :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ සාදු..
    මෙතුමානං කොහොම හරි මේ ආත්මෙම නිවන් දක්කන්න ඕනෙ බලෙන් හරි. ඔව් :yes:
    නැත්තං මේ යකා අපායෙ ගියොත් අපායත් ණය කල්ල අන්තිමට වැරදි කාරයෙක්ට යන්න අපායකුත් නැති කල්ලයි පස්ස බලන්නෙ :baffled: :baffled:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ජනාදිපති කෙනෙක් යනු දෙවියක් වත් , රජ තුමෙක් වත් නොව, රටේ මහජන සේවකයෙක් ........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ මේ ආන්ඩුවේ වැරදි මම දකිනවා....මේ රට බෙදන්න මෛත්‍රී රජය වැඩ කරන හැටි තේරෙනවා...එහෙම කියලා මහින්දට රජ්ජුරුවෝ කියලා කියද්දි අපේ මිනිස්සුන්ට තවත් මහින්ද එපා වෙනවා. ඔය වගේ ගොන් පාට් වලින් තමයි මහින්ද මිනිස්සුන්ට එපා වුණේ.
    :yes::yes: