Nexus 5 Holders is this true?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන් flash කරලා kitkat යන්න එපා, මම දැක්කා නිව්ස් එකක, lolipop 5.1 එනවා කියලා ඉස්සරහට ඒකේ ඔය ප්‍රශ්ණ ඔක්කොම විසදයි. එතකම් පොඩ්ඩක් ඉවසන්න.
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මචන් flash කරලා kitkat යන්න එපා, මම දැක්කා නිව්ස් එකක, lolipop 5.1 එනවා කියලා ඉස්සරහට ඒකේ ඔය ප්‍රශ්ණ ඔක්කොම විසදයි. එතකම් පොඩ්ඩක් ඉවසන්න.

mama rom ekak gahuwa optipo dark eka...:yes::yes::yes: fatta dan...eth official nathi nisa...hitha yatin aul tikak:rolleyes::rolleyes: official 5.1 eida root kela hinda?:baffled:
 
♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    5.0.1 update එක ඔයාගේ phone එකට ආවේ කවද්ද? over the air ද download කරේ නැත්නම් flash කරාද? :confused:

    18th Dec 2014. OTA දැම්මෙ. ඒ මොකෝ? මං කෝල් ගන්නව නං ටිකක් අඩුයි. ඒක වෙන්න ඇති. ඒත් ඩේටා & වයි ෆයි always on.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ♥-Aurora-♥;17971952 said:
    මම නං ලොලිපොප් වලට අප් කරන්න කලින් factory reset එකක් කලා. මට නම් 2 days බැට්ටිය තියේ. වේගෙත් හොඳ විය :cool:

    :eek: එක පාරක් චාජ් කලාම දවස් දෙකක් නම් Nexus 5 බැට්‍රි තියෙන්නෙ නෑ ඒක නම් අමු බොරු. එහෙනම් ෆෝන් එක පාවිච්චි කරන්නෙ නැතුව තියෙනව ඇති. :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :eek: එක පාරක් චාජ් කලාම දවස් දෙකක් නම් Nexus 5 බැට්‍රි තියෙන්නෙ නෑ ඒක නම් අමු බොරු. එහෙනම් ෆෝන් එක පාවිච්චි කරන්නෙ නැතුව තියෙනව ඇති. :P

    Lollipop එකේ project volta කියලා එකක් තියෙනවා, ඒකෙන් බැටරිය විනාඩි 90 වැඩි කරනවා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Lollipop එකේ project volta කියලා එකක් තියෙනවා, ඒකෙන් බැටරිය විනාඩි 90 වැඩි කරනවා.

    :yes: හරි බං මම නෙක්සස් 5 එක use අරන්නෙ 2014 ජනවාරි ඉඳලා. ආව ස්ටොක් රොම් ඔක්කොටොම පැයක් නැති නම් දෙකක් ඇතුලත අප්ඩේට් කරනවා (4.4 to 5.0.1). ස්ටොක් 5.0.1 දැම්මෙත් ota එන්නත් කලින්. :no: ඒත් දවස් 2ක් නම් බැට්‍රි තියන්න බෑ සාමාන්‍ය පාවිච්චියෙදි කොහොමත්. Moto G first gen එකේ මීට වඩා බැට්‍රි හොඳයි. ඒකත් තියෙන්නෙ 5.0.1 වල. ඒකෙ මොබයිල් ඩේටා වයිෆයි ලොකේශන් පැය 24ම ඔන් කරලා (same as nexus 5), බ්‍රයිට්නස් එක මැදට දාල ඇඩප්ටිව් brightness ඕෆ් කරලා තිබ්බම ෆෝන් එක පාවිච්චි කලාම දවසක් තියාගන්නත් අමාරු තරම්. :rofl: වයිෆයි ඔන් කරලා ඔන්න ගෙදරටම වෙලා ඉන්නව නම් ඕක (nexus 5) දවස් 2ක් තියෙයි. :no: නැති නම් ලොවෙත් බෑ. හරි විදියට නම් ඕක ගමනක් යනකොට H වල දාල බ්‍රයිට්නස් අඩුම තියලා එක දිගටම ෆේස්බුක් මැසෙන්ජර් වගේ පාවිච්චි කරනව නම් පැය 4 - 4.5ක් යද්දි 0ට ම බහිනව ලොවෙත් ආයෙ. :rofl:
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    Lollipop එකේ project volta කියලා එකක් තියෙනවා, ඒකෙන් බැටරිය විනාඩි 90 වැඩි කරනවා.

    pissuda ban. fb ehema daala data on karala tibboth dawasata deparak aniwa cgg karanna ona.. man gedara inn dawasatanam aniwa morethan 2 times.. mata epa wela inne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes: හරි බං මම නෙක්සස් 5 එක use අරන්නෙ 2014 ජනවාරි ඉඳලා. ආව ස්ටොක් රොම් ඔක්කොටොම පැයක් නැති නම් දෙකක් ඇතුලත අප්ඩේට් කරනවා (4.4 to 5.0.1). ස්ටොක් 5.0.1 දැම්මෙත් ota එන්නත් කලින්. :no: ඒත් දවස් 2ක් නම් බැට්‍රි තියන්න බෑ සාමාන්‍ය පාවිච්චියෙදි කොහොමත්. Moto G first gen එකේ මීට වඩා බැට්‍රි හොඳයි. ඒකත් තියෙන්නෙ 5.0.1 වල. ඒකෙ මොබයිල් ඩේටා වයිෆයි ලොකේශන් පැය 24ම ඔන් කරලා (same as nexus 5), බ්‍රයිට්නස් එක මැදට දාල ඇඩප්ටිව් brightness ඕෆ් කරලා තිබ්බම ෆෝන් එක පාවිච්චි කලාම දවසක් තියාගන්නත් අමාරු තරම්. :rofl: වයිෆයි ඔන් කරලා ඔන්න ගෙදරටම වෙලා ඉන්නව නම් ඕක (nexus 5) දවස් 2ක් තියෙයි. :no: නැති නම් ලොවෙත් බෑ. හරි විදියට නම් ඕක ගමනක් යනකොට H වල දාල බ්‍රයිට්නස් අඩුම තියලා එක දිගටම ෆේස්බුක් මැසෙන්ජර් වගේ පාවිච්චි කරනව නම් පැය 4 - 4.5ක් යද්දි 0ට ම බහිනව ලොවෙත් ආයෙ. :rofl:

    මම කිව්වේ නෑ නේ බන් දවස් දෙකක් තියෙයි කියලා, දවස් දෙකක් කොහොමත් තියාගන්න බෑ, මම කිව්වේ බැටරි එක තව වැඩියෙන් විනාඩි 90 ක් තියාගන්න පුලුවන් කියලයි. අවුරෝරා කිව්වනේ වැඩියේ call කරන්නේ නෑ කියලා, එතකොට stand by වගේ තියාගන්න පුලුවන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    pissuda ban. fb ehema daala data on karala tibboth dawasata deparak aniwa cgg karanna ona.. man gedara inn dawasatanam aniwa morethan 2 times.. mata epa wela inne

    :rofl: ඔව් බං. ඔය මොන smart ෆෝන් එකෙත් මොබයිල් ඩේටා ඔන් කරලා (H හෝ LTE, not G or E) තියෙනව නම් අනිවා දවසක් තියාගන්න බෑ. පාවිච්චි කරලා මම කියන්නෙ. :P Mobile ඩේටා ඔන් කරලා කොහෙන් හරි අරන් තියලා නෙවෙයි බැක්ග්‍රවුන්ඩ් එකේ ඇප්ස් ඔක්කොම කිල් කරලා.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    2015-03-03
    f8d9w.png

    ada
    2h5ta9l.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම කිව්වේ නෑ නේ බන් දවස් දෙකක් තියෙයි කියලා, දවස් දෙකක් කොහොමත් තියාගන්න බෑ, මම කිව්වේ බැටරි එක තව වැඩියෙන් විනාඩි 90 ක් තියාගන්න පුලුවන් කියලයි. අවුරෝරා කිව්වනේ වැඩියේ call කරන්නේ නෑ කියලා, එතකොට stand by වගේ තියාගන්න පුලුවන්.

    Voice කෝල් වලට නෙවෙයි බං ගොඩක්ම යන්නෙ. ස්ක්‍රීන් එකටයි ඇප්ස් රන් වෙනකොටයි බැක්ග්‍රවුන්ඩ් එකේ (Facebook, Skype, Google plus, etc). කිට්කැට් 4.4.2 වල ඉඳලා 4.4.4 වලට එද්දි බැට්‍රි ගොඩක් හොඳ වුනා. 5.0 - 5.0.1 වලට එද්දි තවත් හොඳ වුනා. උපරිම දවස තමා මගෙ නම් බලාපොරොත්තුව. ගොඩක්ම පැය 15 - 16කින් වගේ චාජ් කරන්න ඕන. නැති නම් පවර් සේවින් මොඩ් වැටිලා ෆෝන් එක ස්ලෝ වෙනවා. ඒක ඔන් කලාම නම් ටිකක් ඔන්න බැට්‍රි තියෙනව. ඒත් ප්‍රොසෙසර් එකට එහෙම හොඳ නෑ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ♥-Aurora-♥;17996254 said:
    2015-03-03
    f8d9w.png

    ada
    2h5ta9l.jpg

    Screen on ටයිම් එක දාන්න පුළුවන් නම්. අනිවා පැය 2 - 2.5ක් නම් නෑ. නැති නම් ඔයා චාජ් එකට ගහලා අතරමැදදි. එහෙම කලත් ස්ක්‍රීන් ඔන් ටයිම් එක එහෙම රීසෙට් වෙන්නෙ නෑ. 40% න් පැය 20ක් නම් ලොවෙත් බෑ. මගෙ එකේ දැන් තියෙන්නෙ 79% පැය 9යි approximately. :eek:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Screen on ටයිම් එක දාන්න පුළුවන් නම්. අනිවා පැය 2 - 2.5ක් නම් නෑ. නැති නම් ඔයා චාජ් එකට ගහලා අතරමැදදි. එහෙම කලත් ස්ක්‍රීන් ඔන් ටයිම් එක එහෙම රීසෙට් වෙන්නෙ නෑ. 40% න් පැය 20ක් නම් ලොවෙත් බෑ. මගෙ එකේ දැන් තියෙන්නෙ 79% පැය 9යි approximately. :eek:

    eka machan oyage usage eka anuwai run wena apps gana anuwai decide wenne

    40% paya 20 wada penna welawalut tiyenawa

    tamange phone eke widihen anik ewa maninata epaaya
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    eka machan oyage usage eka anuwai run wena apps gana anuwai decide wenne

    40% paya 20 wada penna welawalut tiyenawa

    tamange phone eke widihen anik ewa maninata epaaya

    :yes::yes::yes:
    background apps වලට ගොඩක් යනවා, ඒවා battery saver එකක් මගින් අඩුකරගත්තම ගොඩක් කල් තියාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් දවස් දෙකක් තියාගන්න බෑ නිතර නිතර use කරනවා නම් නමුත් stand by තියාගෙන, call පොඩ්ඩක් වගේ අරගත්තොත් තියාගන්න පුලුවන්.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    are you using without enabling data...

    Data enabled but when WiFi is on it shows like this.

    Screen on ටයිම් එක දාන්න පුළුවන් නම්. අනිවා පැය 2 - 2.5ක් නම් නෑ. නැති නම් ඔයා චාජ් එකට ගහලා අතරමැදදි. එහෙම කලත් ස්ක්‍රීන් ඔන් ටයිම් එක එහෙම රීසෙට් වෙන්නෙ නෑ. 40% න් පැය 20ක් නම් ලොවෙත් බෑ. මගෙ එකේ දැන් තියෙන්නෙ 79% පැය 9යි approximately. :eek:

    2nd එක නේද? ඔව් ඒ චාජ් වෙන්න තියලා තිබුනෙ. මේ මගෙ ෆෝන් එක අමුතු එකක් කියල ඔප්පු කරන්න නෙවි හරිද මේ කියන්නෙ. මේ ත්‍රෙඩ් එකේ නෙක්සස් 5 බැට්‍රි ගැන අහපු නිසා. එක එක අයගෙ apps usage එක අනුව වෙන්න ඕනෙ ඕක වෙන්නෙ. :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eka machan oyage usage eka anuwai run wena apps gana anuwai decide wenne

    40% paya 20 wada penna welawalut tiyenawa

    tamange phone eke widihen anik ewa maninata epaaya

    ow math eka thamai kiyanne. Dawas dekak samanya use karala thiyaganna ba. Ehenam godaaak aduwen use karanna ona. Idiriyata approximate welawa thiranaya karanne kalin use karapu widi ekka. Samanyen dawasa (24 hours) thamai Nexus 5 user kenekge average battery life expectation eka eka parak 100% wenna charge kalama. Eka mage witharak newei 60% - 80% witharama nexus 5 use karana ayage balaporottuwa :yes: