ඔහොම සම කරලා කිසිම දෙයක් හොයන්න බෑ. phone එකක බැටරි එක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද කියලා තීරණය වෙන්නේ. බැටරි එකේ mha ගාණ, material එක (li-ion,li-po එක, li-ion වල energy density එක වැඩියි) , rom එක (custom ද, stock ද) එකේ version එක, background run වෙන app ගාණ සහා ඒ app කොච්චර active ද කියන එක සහා ඒවා code කරලා තියෙන විදිය, processor එක, gpu එක, ඒකට වැය වෙන ශක්තිය, 3g/hspa/talking/gaming වගේ මොකකටද භාවිතා වෙන්නේ කියන එක, resolution එක, screen size එක. මේවා ඔක්කොම බලාපනවා battery එකේ life එකට. moto g මම මෙච්චර කාලයක් තියාගත්තා, nexus මෙච්චර කාලයක් තියාගත්තා කියලා, හැම එකාගේම phone එක එච්චර කාලයක් තියාගන්න බෑ.