Wi - Fi කලාප 1000ක්
දිවයින පුරා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි කලාප දහසක් පිහිටුවීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය කටයුතු යොදා ඇත.
දුම්රියපොළ, බස් නැවතුම්පොළ, පුස්තකාල, රෝහල්, විශ්වවිද්‍යාල හා උද්‍යාන ආදී නිතර මහජනතාව විශාල ප්‍රමාණයක් ගැවසෙන ස්ථානයන් හි මෙම කලාප ඉදිකෙරේ. ඒ අනුව මුල් අදියර යටතේ කලාප 250ක් ආරම්භ කෙරේ.
http://www.mawbima.lk/34-81030-news-detail.html