ෆයි (WiFi) ඇත්ත..............

funny1234

Member
Jan 21, 2015
311
20
0
ඉදිරි මාස කිහිපය තුළ රටේ විවිධ ස්ථාන 1,000 කට අධික සංඛ්‍යාවක නොමිලේ වයි-ෆයි (WiFi) පහසුකම් ලබාදීම හුදෙක් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක්ම පමණක් නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ ඉතා වේගයෙන් වෙනස් වන වත්මන් ලෝකයේ ඉන්ටර්නෙට් පහසුකම් යනු තවදුරටත් සුඛෝපභෝගී දෙයක් නොව ජලය, විදුලිය හා ගෑස් බඳු උපයෝගිතා සේවාවක් පමණක් වන බවයි.

වත්මන් රජය ස්වකීය මුල් සැලසුම වෙනස් කරමින් වඩා වැඩි වේගයකින් යුතු WiFi පහසුකම් වඩා වැඩි ස්ථාන ප්‍රමාණයක ලබාදීමට තීරණය කළේ එනිසා බවද ඔහු කියා සිටියේය.

එසේම මේ වන විට පැතිරයන WiFi පහසුකම මෙගාබයිට් 100 දක්වා සීමා කිරීම පිළිබඳව පුවත පිළිබඳව Info Sri Lanka News වෙබ්අඩවිය විසින් තාක්ෂණික උපදේශකයෙකුගෙන් කල විමසීමකදී ඔහු විසින් ප්‍රකාශ කලේ WiFi පහසුකම මෙගාබයිට් 100 දක්වා සීමා කිරීම වැරදී ආකාරයෙන් සමාජ ගත කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

"WiFi පහසුකම limit කරල තියනවා කියන්නේ එකපාරට downloading කරන්න පුලුවන් මෙගාබයිට් range එක මිසක් data ප්‍රමාණය නෙමෙයි. ඒකට හේතුව data traffic එක අඩු කරන්න. අනික router එකට connect වෙන හැම Laptop එකමට ම හරි Phone එකට හරි ලැබෙන ip එක log වෙන සරින් සැරේට වෙනස් වෙනවා. එතකොට කොහොමද ip එකකට දෙන data ප්‍රමානය limit කරන්නේ? ගොඩක් office වල proxy use කරල downloading range එක limit කරලා තියෙන්නෙ. මේ ගෙනියන ප්‍රචාරය වැරදී එකක්. WiFi පහසුකම මෙගාබයිට් 100 දක්වා සීමා කරලා නැහැ.
 
  • Like
Reactions: IDG

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බයියොන්ගේ බොරු ප්‍රචාර තමයි ඕවා.

    එතකොට අද පාර්ලිමේන්තුවේ ඇමති කල කතාව..ඌ කිව්වනේ මෙගා බයිට් 100යි ෆෝන් නම්බර් එකයි අයි ඩී එකයි දාලා යන්න පුලුවන් කියලා.. ඌත් එකකොට බයියෙක් ඈ... අනේ සහෝ :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    අනේ සහෝ මේක කියවන්න සහෝ මෙතන කල දුටු කළ වල ඉහගන්න දගලන්නේ නැතුව :rofl:

    ""WiFi පහසුකම limit කරල තියනවා කියන්නේ එකපාරට downloading කරන්න පුලුවන් මෙගාබයිට් range එක මිසක් data ප්‍රමාණය නෙමෙයි"
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    ඒකට හේතුව data traffic එක අඩු කරන්න. අනික router එකට connect වෙන හැම Laptop එකමට ම හරි Phone එකට හරි ලැබෙන ip එක log වෙන සරින් සැරේට වෙනස් වෙනවා. එතකොට කොහොමද ip එකකට දෙන data ප්‍රමානය limit කරන්නේ?

    Network ekata connect wenna NIC number eka use karanna oni.
    Limit eka IP walata newei NIC walat
    :P
     
    එහෙම කියන්නේ උබලනේ, උන් එහෙම කියලා නෑ නේ? හැම හු*කටම දේශපාළනය ගාවගෙන ඒකෙන් පටු වාසි ගන්න බලන්න එපා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ සහෝ මේක කියවන්න සහෝ මෙතන කල දුටු කළ වල ඉහගන්න දගලන්නේ නැතුව :rofl:

    ""WiFi පහසුකම limit කරල තියනවා කියන්නේ එකපාරට downloading කරන්න පුලුවන් මෙගාබයිට් range එක මිසක් data ප්‍රමාණය නෙමෙයි"

    අනේ බං...එතකොට කිව්වේ මාසකට මෙගා බයිටි 100 යි කියලා :rofl: දැන් පැනපිය :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ බං...එතකොට කිව්වේ මාසකට මෙගා බයිටි 100 යි කියලා :rofl: දැන් පැනපිය :yes:

    ඔය කියලා තියෙන එක කියපන් කෝ බන්. :yes:
    මම කියන්නේ ඒක ගැනයි.

    අනික බන් , අපි නොදන්නවා නෙවෙයි නේ , උබ බයියෙක් කියලා. :rofl:
    දැක්කා චාන්ස් එක පැන්නා ත්‍රෙඩ් එකට. :rofl::rofl::rofl:
    අනේ බන් උබලනම්, රෙද්ද.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය කියලා තියෙන එක කියපන් කෝ බන්. :yes:
    මම කියන්නේ ඒක ගැනයි.

    අනික බන් , අපි නොදන්නවා නෙවෙයි නේ , උබ බයියෙක් කියලා. :rofl:
    දැක්කා චාන්ස් එක පැන්නා ත්‍රෙඩ් එකට. :rofl::rofl::rofl:
    අනේ බන් උබලනම්, රෙද්ද.

    මම නම් කන්නේ බත් සහෝ...ඒ කියන්නේ බයියෙක් තමා.. උඔ තණකොළ ද මන්දා :rofl::rofl:
    ඇයි යකෝ නිව්ස් බැලුවේ නැතෑ.:nerd:.අර පාර්ලිමේන්තුවෙදි ඇමති කරපු කතාව... උඔ කලින් කියන්න එපායි මසෙකට එක සැරයයි ඉන්ටනෙට් යන්න පුලුවන් කියලා.. එතකොට නම් උඔ කියන කතාව හරි.. කන ජාතිය වගේම :yes:

    යකෝ වැරැද්දත් පෙන්නුවමත් උඔලා ඒක පිළි ගන්නේ නැහැනේ :rofl: ජහ පාලන කොටස් කරුවෝ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කන්නේ බත් සහෝ...ඒ කියන්නේ බයියෙක් තමා.. උඔ තණකොළ ද මන්දා :rofl::rofl:
    ඇයි යකෝ නිව්ස් බැලුවේ නැතෑ.:nerd:.අර පාර්ලිමේන්තුවෙදි ඇමති කරපු කතාව... උඔ කලින් කියන්න එපායි මසෙකට එක සැරයයි ඉන්ටනෙට් යන්න පුලුවන් කියලා.. එතකොට නම් උඔ කියන කතාව හරි.. කන ජාතිය වගේම :yes:

    යකෝ වැරැද්දත් පෙන්නුවමත් උඔලා ඒක පිළි ගන්නේ නැහැනේ :rofl: ජහ පාලන කොටස් කරුවෝ

    මම කියන්නේ මේක ගැන, උබ ඔය කියන video එක දැක්කා නම් මෙතන දාපන්, එතකොට මම පිළිගන්නම් ඒක බලලා.
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    ethakota nic ekai phone number ekai da password eka. dekama podu deyak ne one ekekta phone number eka ganna puluwan. wena unge nic number eka balala nikanma 100mb iwara karala danna puluwanne unge.:oo::oo::oo::no:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    එහෙම කියන්නේ උබලනේ, උන් එහෙම කියලා නෑ නේ? හැම හු*කටම දේශපාළනය ගාවගෙන ඒකෙන් පටු වාසි ගන්න බලන්න එපා.
    මේ හේතුවෙන් එම නොමිලේ ලබාදෙන මෙගාබයිට් 100 සම්බන්ධව පැහිදිලි කිරීමක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂකවරයෙක් වන චානුක වත්තේගම මහතා විසින් ෆේස්බුක් සමාජ ජාලයෙහි පහත සඳහන් පැහැදිලි කිරීම සිදුකොට තිබුණි.

    ජාතික මට්ටමින් Wi-Fi පහසුකම් නොමිළයේ නිකුත් කිරීම පිණිස පිඹුරුපත් අඳිද්දී අපට දැනගත හැකි වූයේ දැනටමත් රාජ්‍ය විශ්ව විද්‍යාල ගණනාවක්, රජයේ හා පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් හා අවන්හල්, හෝටල, තානායම් වැනි පෞද්ගලික ආයතන නොමිළයේ Wi-Fi පහසුකම්, සීමාවකින් තොරව හෝ ඉහළ සීමාවක් ඇතිව සපයන බවයි. ජාතික ව්‍යාපෘතිය නිසා මේ කිසිවක් අවලංගු නොවේ.

    මුදල් ගෙවා Wi-Fi පහසුකම් දැනටමත් දිවයිනේ ස්ථාන 5,000 කින් ලබා ගත හැකිය. මේවායේද කිසිදු වෙනසක් නොවේ.

    ජාතික ව්‍යාපෘතිය නිසා වන්නේ සාමාන්‍යයෙන් වාණිජමය වශයෙන් ලොකු ඉල්ලුමක් නැති, එහෙත් භාවිතය බහුලය සිතිය හැකි ස්ථාන 1,000 ක් පමණ අළුතින් එකතු වීමයි. (මේ කතා කරන්නේ පළමු වටය ගැන පමණෙකි.) එසේම ඒ ස්ථාන වලින් යම් සීමාවකට යටත්ව නොමිළයේ Wi-Fi පහසුකම් ලබා ගත හැකි වීමයි. මේ සීමාව ඉක්මවා යන්නේ නම් සේවාව සඳහා අය කිරීමක් වේ.

    මසකට 100 MB සීමාව ආරම්භයක් පමණකි. මෙය පරිගණක පිණිස තේරුමක් නැති වුවද ජංගම දුරකථන වලට යම් වටිනාකමක් පවතියි. දිවයිනේ සමහර ජංගම දුරකථන සමාගම් වල Wi-Fi ග්‍රාහකයින්ගෙන් 40% කට අධික කොටසක මාසික භාවිතය 100 MB ට අඩුය. එසේම දැවැන්ත ව්‍යාපෘතියක් දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ වන කල එයින් විදුලි සංදේශ ජාලයන්ට වන බලපෑම එකවර තීරණය කළ නොහැකිය. මේ නිසා මාසයක කාලයකදී මේ සීමාව නැවත සලකා බැලීම පිණිස දුරකථන සමාගම් එකඟ වී ඇත.

    1. තෝරාගත් ස්ථාන වල හැම විටම හෝ
    2. තෝරාගත් කාල සීමාවන්හි (උදාහරණ රාත්‍රි කාලයේ) හැම තැනම හෝ
    3. (1) හා (2)
    ඉහළ සීමාවකට Wi-Fi පහසුකම් ලබා දීම ගැන අවධානය යොමුවී තියේ. හැමතැනම, හැමවිටම අසීමාන්තිකව නොමිළයේ Wi-Fi පහසුකම් සැපයීම ප්‍රායෝගික නොවේ.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ROFLMFAO!! Then why the hell they need NIC for verification purposes?
    And FYI, the maximum speed is 512kbps, not 100Mbps (source: island.lk)
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ හේතුවෙන් එම නොමිලේ ලබාදෙන මෙගාබයිට් 100 සම්බන්ධව පැහිදිලි කිරීමක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂකවරයෙක් වන චානුක වත්තේගම මහතා විසින් ෆේස්බුක් සමාජ ජාලයෙහි පහත සඳහන් පැහැදිලි කිරීම සිදුකොට තිබුණි.

    ජාතික මට්ටමින් Wi-Fi පහසුකම් නොමිළයේ නිකුත් කිරීම පිණිස පිඹුරුපත් අඳිද්දී අපට දැනගත හැකි වූයේ දැනටමත් රාජ්‍ය විශ්ව විද්‍යාල ගණනාවක්, රජයේ හා පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් හා අවන්හල්, හෝටල, තානායම් වැනි පෞද්ගලික ආයතන නොමිළයේ Wi-Fi පහසුකම්, සීමාවකින් තොරව හෝ ඉහළ සීමාවක් ඇතිව සපයන බවයි. ජාතික ව්‍යාපෘතිය නිසා මේ කිසිවක් අවලංගු නොවේ.

    මුදල් ගෙවා Wi-Fi පහසුකම් දැනටමත් දිවයිනේ ස්ථාන 5,000 කින් ලබා ගත හැකිය. මේවායේද කිසිදු වෙනසක් නොවේ.

    ජාතික ව්‍යාපෘතිය නිසා වන්නේ සාමාන්‍යයෙන් වාණිජමය වශයෙන් ලොකු ඉල්ලුමක් නැති, එහෙත් භාවිතය බහුලය සිතිය හැකි ස්ථාන 1,000 ක් පමණ අළුතින් එකතු වීමයි. (මේ කතා කරන්නේ පළමු වටය ගැන පමණෙකි.) එසේම ඒ ස්ථාන වලින් යම් සීමාවකට යටත්ව නොමිළයේ Wi-Fi පහසුකම් ලබා ගත හැකි වීමයි. මේ සීමාව ඉක්මවා යන්නේ නම් සේවාව සඳහා අය කිරීමක් වේ.

    මසකට 100 MB සීමාව ආරම්භයක් පමණකි. මෙය පරිගණක පිණිස තේරුමක් නැති වුවද ජංගම දුරකථන වලට යම් වටිනාකමක් පවතියි. දිවයිනේ සමහර ජංගම දුරකථන සමාගම් වල Wi-Fi ග්‍රාහකයින්ගෙන් 40% කට අධික කොටසක මාසික භාවිතය 100 MB ට අඩුය. එසේම දැවැන්ත ව්‍යාපෘතියක් දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ වන කල එයින් විදුලි සංදේශ ජාලයන්ට වන බලපෑම එකවර තීරණය කළ නොහැකිය. මේ නිසා මාසයක කාලයකදී මේ සීමාව නැවත සලකා බැලීම පිණිස දුරකථන සමාගම් එකඟ වී ඇත.

    1. තෝරාගත් ස්ථාන වල හැම විටම හෝ
    2. තෝරාගත් කාල සීමාවන්හි (උදාහරණ රාත්‍රි කාලයේ) හැම තැනම හෝ
    3. (1) හා (2)
    ඉහළ සීමාවකට Wi-Fi පහසුකම් ලබා දීම ගැන අවධානය යොමුවී තියේ. හැමතැනම, හැමවිටම අසීමාන්තිකව නොමිළයේ Wi-Fi පහසුකම් සැපයීම ප්‍රායෝගික නොවේ.

    machan nic number eka change kara kara connect wenna barida :P:rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    :rofl::rofl::rofl:
    මම නම් කන්නේ බත් සහෝ...ඒ කියන්නේ බයියෙක් තමා.. උඔ තණකොළ ද මන්දා :rofl::rofl:
    ඇයි යකෝ නිව්ස් බැලුවේ නැතෑ.:nerd:.අර පාර්ලිමේන්තුවෙදි ඇමති කරපු කතාව... උඔ කලින් කියන්න එපායි මසෙකට එක සැරයයි ඉන්ටනෙට් යන්න පුලුවන් කියලා.. එතකොට නම් උඔ කියන කතාව හරි.. කන ජාතිය වගේම :yes:

    යකෝ වැරැද්දත් පෙන්නුවමත් උඔලා ඒක පිළි ගන්නේ නැහැනේ :rofl: ජහ පාලන කොටස් කරුවෝ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒකට හේතුව data traffic එක අඩු කරන්න. අනික router එකට connect වෙන හැම Laptop එකමට ම හරි Phone එකට හරි ලැබෙන ip එක log වෙන සරින් සැරේට වෙනස් වෙනවා. එතකොට කොහොමද ip එකකට දෙන data ප්‍රමානය limit කරන්නේ?

    Network ekata connect wenna NIC number eka use karanna oni.
    Limit eka IP walata newei NIC walat
    :P

    NIC නොම්බරේ වැලිඩේට් කරන විදිහ ක්‍රමේ හොයාගත්තනං බොරු නික් නොම්බර හැදුවෑකි කුකුලොහ් :P
    මොකෑ ID නොම්බරයි විස්තරයි ෆොටෝයි ඔක්කොම ඩේටබේස් වල සේව් කරංයෑ තියෙන්නෙ :P