ඉදිරි මාස කිහිපය තුළ රටේ විවිධ ස්ථාන 1,000 කට අධික සංඛ්‍යාවක නොමිලේ වයි-ෆයි (WiFi) පහසුකම් ලබාදීම හුදෙක් මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක්ම පමණක් නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ ඉතා වේගයෙන් වෙනස් වන වත්මන් ලෝකයේ ඉන්ටර්නෙට් පහසුකම් යනු තවදුරටත් සුඛෝපභෝගී දෙයක් නොව ජලය, විදුලිය හා ගෑස් බඳු උපයෝගිතා සේවාවක් පමණක් වන බවයි.
වත්මන් රජය ස්වකීය මුල් සැලසුම වෙනස් කරමින් වඩා වැඩි වේගයකින් යුතු WiFi පහසුකම් වඩා වැඩි ස්ථාන ප්‍රමාණයක ලබාදීමට තීරණය කළේ එනිසා බවද ඔහු කියා සිටියේය.
එසේම මේ වන විට පැතිරයන WiFi පහසුකම මෙගාබයිට් 100 දක්වා සීමා කිරීම පිළිබඳව පුවත පිළිබඳව Info Sri Lanka News වෙබ්අඩවිය විසින් තාක්ෂණික උපදේශකයෙකුගෙන් කල විමසීමකදී ඔහු විසින් ප්‍රකාශ කලේ WiFi පහසුකම මෙගාබයිට් 100 දක්වා සීමා කිරීම වැරදී ආකාරයෙන් සමාජ ගත කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
"WiFi පහසුකම limit කරල තියනවා කියන්නේ එකපාරට downloading කරන්න පුලුවන් මෙගාබයිට් range එක මිසක් data ප්‍රමාණය නෙමෙයි. ඒකට හේතුව data traffic එක අඩු කරන්න. අනික router එකට connect වෙන හැම Laptop එකමට ම හරි Phone එකට හරි ලැබෙන ip එක log වෙන සරින් සැරේට වෙනස් වෙනවා. එතකොට කොහොමද ip එකකට දෙන data ප්‍රමානය limit කරන්නේ? ගොඩක් office වල proxy use කරල downloading range එක limit කරලා තියෙන්නෙ. මේ ගෙනියන ප්‍රචාරය වැරදී එකක්. WiFi පහසුකම මෙගාබයිට් 100 දක්වා සීමා කරලා නැහැ.

.අර පාර්ලිමේන්තුවෙදි ඇමති කරපු කතාව... උඔ කලින් කියන්න එපායි මසෙකට එක සැරයයි ඉන්ටනෙට් යන්න පුලුවන් කියලා.. එතකොට නම් උඔ කියන කතාව හරි.. කන ජාතිය වගේම 