මොනවද_මේ_Silica Gel_කියන්නේ..?

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    මොනවද_මේ_Silica Gel_කියන්නේ..?

    මෙන්න අපිට නිතර ඇතිවෙන අවශ්‍යතා වෙනුවෙන් හිතාගන්න බැරි උදව්වක් දෙන දෙයක් ගැන තොරතුරු ටිකක් ගෙනාවා..

    මේ කතා කරන්නේ සිලිකා ජෙල් පැකට් ගැන.

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-featured-754x350.jpg

    අපි අළුතෙන් ගන්න ගොඩක් අයිටම් ඇතුලේ තියන මේවා අපි කරන්නේ විසිකරන එක. නමුත් මෙතනින් එහාට ඒවා විසිකරන් නැතිව භාවිතා කරන්න හේතු ටිකක් ගෙනාවා..

    බලලා අදහසකුත් එක්ක කට්ටියටම බලන්න බම්පියක්වත් දාන්නකෝ..!



    1. ධාන්‍ය වර්ග වල තෙතමනය නොරැදෙන ලෙස තබාගන්න පුළුවන්..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-14.gif




    2. ආයුධ වල බැදෙන විවිධ ඔක්සිකාරක වලින් බේරගන්න පුළුවන්..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-13.jpg




    3. කාලයක් තිස්සේ භාවිතා නොකරන පරණ පොත්වලින් ඇතිවෙන අමුතු දුර්ගන්ධය නැති කරන්නත් පුළුවන්..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-12-610x413.jpg




    4. වසරකට සැරයක් භාවිතා කරන සැරසිලි භාණ්ඩ පුස් බැදෙන්න නොදී ආරක්ෂා කරනවා..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-11.jpg




    5. ගබඩා කරන ලද රෙදිපිලි වල තෙතමනය රැදෙන්න නොදී ආරක්ෂා කරනවා..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-9.jpg




    6. ගද ගහන ජිම් බෑග් එකට කියාපු බෙහෙත..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-7.jpg




    7. පරණ ඡායාරූපවල පුස් නොබැදෙන ලෙස ආරක්ෂා කරගන්න..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-6-610x406.jpg




    8. කැමරා ලෙන්ස් සහ උපාංග ආරක්ෂාවට..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-5-610x407.jpg




    9. තෙතමනය රැදුනු ජංගම දුරකථන වලට..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-3-610x343.jpg




    10. වාහන වීදුරුවේ ජලවාශ්ප බැදෙනවාට..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-2.jpg




    11. දවසෙන් දෙකෙන් රේසරයේ මල බැදෙනවාට..

    14-Cool-Amazing-Uses-of-Silica-Gel-Packs-610x241.jpg




    වටිනවානම් පුරුදු විදියට අදහසකුත් එක්ක සලකලා යන්ඩෝ..!!!
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕක හරියන්නෙ නැ... තෙතමනය උරාගත්තට පස්සෙ ඉවත් කරන්න රත් කරන්න වෙනවා. ඔය පැකට් කෙරුවාව හරියන්න නම් පැකට් ගෝනියක් වත් ඕනෙ වෙනවා.
     
    • Like
    Reactions: Uthmaxer

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් බන් ඕක හරියන්නේ නෑ තෙතමනය උරාගත්තට පස්සේ, ඕක හරියන්නේ වාතයේ තියෙන ජලවාශ්ප ඉවත් කරන්නයි.උබ කියපු සමහර තැන් වලට හොදයි නමුත් අර වතුරෙන් පෙගිලා තියෙන ඒවාට හරි යන්නේ නෑ.
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!

    tfs

    You must spread some Reputation around before giving it to Uthmaxer again.

    patta.. cant add reps

    :love::love::love:
    මොනවාද මේ අහන්නේ
    පට්ටම වටිනවා
    බොහෝම ස්තුතියි මිත්‍රයා
    +18

    ඕක හරියන්නෙ නැ... තෙතමනය උරාගත්තට පස්සෙ ඉවත් කරන්න රත් කරන්න වෙනවා. ඔය පැකට් කෙරුවාව හරියන්න නම් පැකට් ගෝනියක් වත් ඕනෙ වෙනවා.


    ela mchn
    7+

    ada thanx kolla +

    Good Post මචං..

    Thanx for Comment & Re REP ++++9 Added...
     
    • Like
    Reactions: Black Puma

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම නං ඕව විසිකරන්නේ නැහැ මන් දන්නවා සින් එක. නමුත් ඕව පාවිච්චි කරන්න බැහැ එක දිගටම. ඕවට වතුර එහෙම උරාගත්තයින් පස්සේ ආපහු ඕක අවන් එකක වගේ දාල රත් කරලා ගන්ඩ ඕනේ නැත්තන් බඩු වැඩ කරන්නේ නැහැ හරියට ටික දවසකින් :yes:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    හොද ලිපියක් මචන්.

    ඒ වගේම ඔය කියනා විවිද අවස්ථා වලදී සිලිකා ජෙල් භාවිතා කරන්නේ කොහොමද කියලත් දැම්මොත් තවත් හොදයි.