DC Supergirl සිරා කෑල්ල ඕයි

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
DC Supergirl සිරා කෑල්ල ඕයි

ඔන්න DC fans ලා ට
සහ මේ වගෙ TV series වලට කෑමති කස්ටියට good news එකක්.
:yes: මුල්ම photos 2ක දාලා SuperGirl ගෙ. ආසයි නේ? :p :love:

Krypton විනාශ වීමෙන් පසු එතනින් බේරිලා ඈවිල්ලා
ගොඩක් කාලයක් Powers සගවාගෙන ඉදලා තමයි මෙ සූකිරි කෑල්ල එලියට බහින්න ඉන්නෙ.
(Arrow, Flash කස්ටිය එක්කත් එකතු වෙන්න ලු ඉන්නෙ) :love::love::love:
:love::love::love::love::love::love::love::love::love::love::love::love:

SGHeadLR_54fa0da2bf2258.60439665.jpg

SGBodyLR_54fa0dfae2f1a5.74310854.jpg

menna Full quality photos 2ka :P

http://cdn3-www.comingsoon.net/assets/uploads/gallery/supergirl/supergirl-first-look-image-headshot.jpg

http://cdn2-www.comingsoon.net/assets/uploads/gallery/supergirl/supergirl-first-look-image-full-body-2.jpg
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ෂුවර් එකට feminist ගෑණුන් වෙනුවෙන් හදපු එකක්, මම දැක්කා උන් ඒ කාලේ ඉදලම වගේ
සුපර් ගර්ල් කෙනෙක්ව ගේන්න කියලා කෑ ගහනවා.
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පෙන්නේ නෑ බන්... තව පොඩ්ඩක් ලොකු ෆොටෝ එකක් දාහන්කො...

    එළකිරි[ඩොට්]කොම්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ෂුවර් එකට feminist ගෑණුන් වෙනුවෙන් හදපු එකක්, මම දැක්කා උන් ඒ කාලේ ඉදලම වගේ
    සුපර් ගර්ල් කෙනෙක්ව ගේන්න කියලා කෑ ගහනවා.

    :rofl::rofl::rofl:

    පහු ගිය දවස් ටිකේ දැක්ක, කොතන ගියත් මූ ගෑණි වගේ feminism එකක් ගැන කෑගහනව. උඹටනම් මොකක් හරි මානසික ලෙඩක් තියනව. උඹයි, බෝඩ් උස්සන් කෑගහන feminist ගෑනුයි අතර කිසි වෙනසක් නෑ. දැන්ම ගිහින් බෙහෙතක් ගනින්.:rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl::rofl:

    පහු ගිය දවස් ටිකේ දැක්ක, කොතන ගියත් මූ ගෑණි වගේ feminism එකක් ගැන කෑගහනව. උඹටනම් මොකක් හරි මානසික ලෙඩක් තියනව. උඹයි, බෝඩ් උස්සන් කෑගහන feminist ගෑනුයි අතර කිසි වෙනසක් නෑ. දැන්ම ගිහින් බෙහෙතක් ගනින්.:rolleyes:

    මමත් දැක්කා උබ මගේ පස්සෙන් ඇවිත් මම කියන ඒවාට මොනවා හරි
    බයිලාවක් ගහනවා, උබට මොනවා හරි මානසික ලෙඩක් තියෙනවා වගේ.
    එහෙම නැත්නම් පුක පැලෙන්න රිදිලා වගේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙන්නේ නෑ බන්... තව පොඩ්ඩක් ලොකු ෆොටෝ එකක් දාහන්කො...

    එළකිරි[ඩොට්]කොම්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පෙන්නේ නෑ බන්... තව පොඩ්ඩක් ලොකු ෆොටෝ එකක් දාහන්කො...

    එළකිරි[ඩොට්]කොම්

    :rofl::rofl:

    supergirlගෙ හැට්ටේ කටු ගනන් කරන්න මූ ඔය දාල තියෙන්නෙ.:P
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මමත් දැක්කා උබ මගේ පස්සෙන් ඇවිත් මම කියන ඒවාට මොනවා හරි
    බයිලාවක් ගහනවා, උබට මොනවා හරි මානසික ලෙඩක් තියෙනවා වගේ.
    එහෙම නැත්නම් පුක පැලෙන්න රිදිලා වගේ.

    උඹේ බයිලා දැක්කම, මොනවත් නොකිය යන එක සමාජෙට කරන අකටයුත්තක්. :rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹේ බයිලා දැක්කම, මොනවත් නොකිය යන එක සමාජෙට කරන අකටයුත්තක්. :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:

    මමත් මේ සැහෙන්න දවස් දැක්ක මු ෆෙමිනිසම්, ලෙස්බියන්, ගේ සීන් අල්ලගෙන ත්‍රෙඩ් ද දා බෙරිහන් දෙනව. දවසක් දැක්ක කොමික්ස් වලත් ලෙස්/ගේ සීන්ස් කියල මර ලතෝනි දෙනවා :confused::confused: එව්වා දැක්කහම මට තනියම හිනා :rolleyes::rofl::rofl: මුකුත් කිව්වේ නැ පොඩි එකාගේ ආසාවනේ :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl::rofl:

    supergirlගෙ හැට්ටේ කටු ගනන් කරන්න මූ ඔය දාල තියෙන්නෙ.:P

    :rofl: මේලෝ දෙයක් පෙනුනේ නෑ. ලැප් එකේ ස්ක්‍රීන් එකෙන් එකයි එක ගැටයක්:rofl:

    එළකිරි[ඩොට්]කොම්
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජොනී බට්ට;18006482 said:
    :rofl::rofl::rofl::rofl:

    මමත් මේ සැහෙන්න දවස් දැක්ක මු ෆෙමිනිසම්, ලෙස්බියන්, ගේ සීන් අල්ලගෙන ත්‍රෙඩ් ද දා බෙරිහන් දෙනව. දවසක් දැක්ක කොමික්ස් වලත් ලෙස්/ගේ සීන්ස් කියල මර ලතෝනි දෙනවා :confused::confused: එව්වා දැක්කහම මට තනියම හිනා :rolleyes::rofl::rofl: මුකුත් කිව්වේ නැ පොඩි එකාගේ ආසාවනේ :rofl:

    ඉතින්? :rofl: උබ දැක්කා කියලා මට මොකේ? උබ කොලුකාරයෙක් නම් ගහගෙන හිටපන් කෝ. :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉතින්? :rofl: උබ දැක්කා කියලා මට මොකේ? උබ කොලුකාරයෙක් නම් ගහගෙන හිටපන් කෝ. :rofl:

    අනේ මම කොලුකාරයෙකේ නම් නොවෙමි... කොලුකාරයන්ව පෙන්නන්නවත් බැරිය... හැබැයි අපිටනම් කොලුකාරයෝ කෙළිකාරයෝ මොන සුත්ත කරත් කමක් නැතිය... උන්ට හොදනම් අපිට මොකද බොල :rofl::rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉතින්? :rofl: උබ දැක්කා කියලා මට මොකේ? උබ කොලුකාරයෙක් නම් ගහගෙන හිටපන් කෝ. :rofl:

    :rofl::rofl:

    උඹේ ඔය තර්කෙන්ම,

    "එහෙනම් අනික එවුන් gay උනත්, feminist උනත් උඹට මොකෝ? මෙතන මර ලතෝනි දෙන්නෙ නැතුව ඉන්න හිටහන්කො."

    කියල, මෙතන මානසික අසහනයක් නැති අයටත් ඔයාට කියන්න පුළුවන්.:P

    ඒත්, අරූ කිව්වා වගේ, "පොඩි එකාගේ ආසාවනෙ" කියල, ගොඩදෙනෙක් මොනවත් නොකිය ඉන්නව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජොනී බට්ට;18006500 said:
    අනේ මම කොලුකාරයෙකේ නම් නොවෙමි... කොලුකාරයන්ව පෙන්නන්නවත් බැරිය... හැබැයි අපිටනම් කොලුකාරයෝ කෙළිකාරයෝ මොන සුත්ත කරත් කමක් නැතිය... උන්ට හොදනම් අපිට මොකද බොල :rofl::rofl:

    කොලුකාරයෝ මොනවා කරත් මටත් ප්‍රශ්ණයක් නෑ, උන්ගේ පුක නේ. නමුත් brainwash කරලා අහිංසක පොඩි එවුන්ව කොලුකාරයෝ කරන එකටයි, sexual orientation එක confused teenage එවුන්ව ගේ කියලා හරවන එකටයි, ගේ උන්ව normal එවුන් කියලා පිළීගන්න කියන එකටයි මම විරුද්ධයි. දැන් කාලේ tv show, movies වල පිරිලා තියෙන්නේ ඒවගේ ඒවා තමයි වැඩි පුරම. ඒ ගැන කවුරු හරි කතා කරන්නේ ඕනේ, දේශපාලුන් ගැනම කියවලා හරි යන්නේ නෑ. :)
    උබලට මේවා මතක් වෙන්නේ යම් කිසි දවසක උබේ ළමයෙක් ගේ වුනාම තමයි.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජොනී බට්ට;18006500 said:
    අනේ මම කොලුකාරයෙකේ නම් නොවෙමි... කොලුකාරයන්ව පෙන්නන්නවත් බැරිය... හැබැයි අපිටනම් කොලුකාරයෝ කෙළිකාරයෝ මොන සුත්ත කරත් කමක් නැතිය... උන්ට හොදනම් අපිට මොකද බොල :rofl::rofl:

    මූ අන්තවල් විතරයි දකින්නෙ බන්. කොලු කාරයොත් එක්ක මාරාන්තික වෛරයක් නැති ඔක්කොම මූට කොලු කාරයෝ.:rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :rofl::rofl:

    උඹේ ඔය තර්කෙන්ම,

    "එහෙනම් අනික එවුන් gay උනත්, feminist උනත් උඹට මොකෝ? මෙතන මර ලතෝනි දෙන්නෙ නැතුව ඉන්න හිටහන්කො."

    කියල, මෙතන මානසික අසහනයක් නැති අයටත් ඔයාට කියන්න පුළුවන්.:P

    ඒත්, අරූ කිව්වා වගේ, "පොඩි එකාගේ ආසාවනෙ" කියල, ගොඩදෙනෙක් මොනවත් නොකිය ඉන්නව.

    ‍යූ එස් ඒ ඉන්න සුදු දාර පොලු වලින් පුක් කන කළු සුද්දන්ට ඕවා කියලා වැඩක් නෑ. අපිට සංස්කෘතියක් තියෙනවා, රටක් තියෙනවා. සමලිංගිකයෝ අපිට ඕන නෑ.