mge pc eke video play wenawa awl

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උබට ඕකට විසදුමක් මෙහෙම කියන්න බෑ බන්, බලන්නම ඕනේ. උබට පුලුවන් නම් task manager එකේ screen shot එකක් දාපන් (performance tab එකට ගිහින්)
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ram ek gaanata pennanw bn 2GB

    A unata machan eka parama wada karanne nathuwa slow wenawa num shutdown wenawa num ram eke case eka wenna puluwan ,Try karala balapan ..
    Thread eke anik un dena solutaion tiakth balapan machan ...
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    player 1 windows media player nm, jet audio download karala eken video play karala balanna.
    VGA drivers awul da balanna.
     
    A unata machan eka parama wada karanne nathuwa slow wenawa num shutdown wenawa num ram eke case eka wenna puluwan ,Try karala balapan ..
    Thread eke anik un dena solutaion tiakth balapan machan ...


    mchin ek slow wela newei bn.. anika hitapu gmn shut dow wenneth na bn.. vedio pay weddi tmi awla.. mn try kra KMPlayer, VLC, Gomplayer, 321 clssic me hama ekakma stuck wenawa.. slow play wenne bn.. 1 sec play wenna 2sec wtr ynaw bn
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    mokakda processor eka. balapan processes 100% use wenawada kiyala background app ekakin. processor temperature eka check karala balanna
     
    උබට ඕකට විසදුමක් මෙහෙම කියන්න බෑ බන්, බලන්නම ඕනේ. උබට පුලුවන් නම් task manager එකේ screen shot එකක් දාපන් (performance tab එකට ගිහින්)


    8zr42r.png
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :) ඔය තියෙන්නේ හේතුව, මොකක් හරි Process එකක් උබේ Processor එක ගොඩක් use කරනවා ඉතින් video/games වලට processor එක අවශ්‍යය තරමින් use කරන්න බෑ ඉතින් slow වෙනවා. Process tab එකට ගිහින් මට screenshot එකක් එවන්න, ඒකේ ඔක්කොම process නමුත් පේන්න ඕනේ, එක screenshot එකකින් ගන්න බැරි නම්, දෙක තුනක් ගන්න ඔක්කොම පේනකම්. තව start -> msconfig (search එකේ ගහන්න) ගහලා startup tab එකට ගිහින් මට screenshot එකක් එවන්න, ඒකෙත් ඔක්කොම ඒවා පේන්න එවන්න, ඔක්කොම ඒවා එක screenshot එකකට ගන්න බැරි නම් දෙක තුනක් එවන්න.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,274
    22,753
    113
    මචන්ලා මගෙත් cpu usage එක හැමතිස්සෙම 80% ක් විතර වටෙනවා. ෆෑන් එක කැරකෙනවා හයියෙන්. System Idle Process කියන එකෙන් තමා ගන්නෙ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා මගෙත් cpu usage එක හැමතිස්සෙම 80% ක් විතර වටෙනවා. ෆෑන් එක කැරකෙනවා හයියෙන්. System Idle Process කියන එකෙන් තමා ගන්නෙ.

    System Idle Process එකෙන් CPU utilize කරන්නේ නෑ, ඒකෙන් පෙන්වන්නේ තමන්ගේ CPU එකේ දැනට free තියෙන ප්‍රමාණයයි. බලපන් වෙන එකකින් වගේ ගන්නවද කියලා. ඒ වගේම Performance tab එකෙන් පෙන්වනවද Meter එක full ගිහින්? එහෙම නැත්නම් ප්‍රශ්ණයක් නෑ. CPU ෆෑන් එක හයියෙන් කරකැවෙන්නේ ෆෑන් එක බාල එකක් වුනාම. බාල ෆෑන් dynamic නෑ. ඒවා full speed එකෙන්ම වැඩ, සමහර වෙලාවට motherboard එක ටිකක් පරණ model වුනාමත් CPU fan එක එක දිගටම වැඩ කරනවා.