LOGOවල_සැඟවුනු_ඇත්ත_කථා

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    සැඟවුනු_ඇත්ත_කථා..!

    ඔන්න අද දවසේ කස්ටියටම තවත් වටිනා දෙයක් දෙන්න හිතුවා..!:yes::yes:
    ඒ තමයි අද ලෝකේ අතිශය ජනප්‍රිය සමාගම් කිහිපයක තමන්ගේ වෙළඳනාමයේ සැඟවුනු අර්ථයන් පිළිබඳව...:nerd:
    බලන්නකෝ මම මේ හොයාගත්තු කතා වලට අමතර දෙයක් දන්නවාද කියල..???



    1. Amazon
    8379c63ed4a7bc52776a8716ad733111.jpg

    මේක දැකපු ගමන් අපි ගොඩක් හිතන්නේ පහලින් තියන ඊතලේ භාවිතා කරන්නේ සිනාව අඟවන්න කියල නමුත් එහෙම නෑ. මේ ලොගෝ එක හදල තියෙන්නේ A-Z (ඒ කියන්නේ අවශ්‍ය හැමදෙයක්ම)එයාල ලඟ තියනවා කියල පෙන්නන්නලු.


    2. Apple
    cbdbca11621bb51120d7674ae56f05a8.jpg

    මේ අපි කවුරුත් දන්න ඇපල් logo එක. ගොඩක් වෙලාවට බයිබල් එකේ හැටියට නම් ඇපල් ගෙඩිය නිරූපණය කරන්නේ Adam සහ Eveගේ කතාවයි. නමුත් කොටසක් ඉවත් කල ඇපල් ගෙඩිය නිරූපනය කරන්නේ “දැනුමේ ගසේ“(Tree of Knowledge) පළතුරක් කියලලු.


    3. IBM
    577e8f1240880f9da42f924513617a24.jpg

    පරිගණක අස්සේම ඉන්න අපි ගොඩක් හිතවත් සමාගමක් තමයි IBM කියන්නේ මෙයාලගේ ලෝගෝ එක ඇතුලේ නම් හොදට බැලුවොත් අපිට පේනවා M අකුරේ අග සමාන ලකුණක් පේනවා. මේකෙන් එයාලා “සමානාත්මතාවය“ නිරූපණය කරනවාලු


    4. Mobil
    f2f72e3f5932b8f56166de3809920c0c.jpg

    මෙයාලගේ ලෝගෝ එකේ වචනයෙන් කිසිම දෙයක් නිරූපණය කරන් නැතිලු නමුත් මේ භාවිතා කරන පාටවලින් එනම් රතු පැහැයෙන් “ප්‍රබලත්වය“ සහ නිල් පැහැයෙන් විශ්වාසය සහ ආරක්ෂාව ගැන නිරූපණයක කරනවලු.


    5. FedEx
    1901950fae96e2332679927e9769cc7b.jpg

    මේකෙත් බැලූ බැල්මට මුකුත් විශේෂයක් දකින්න නැති වුනාට E සහ X කියල අකුරු දෙක දිහා හොදට බැලුවම ඔයාලට පේනවා ඇති ඊතලයක හැඩයක්. මෙයින් කියැවෙන්නේ “ඔහුන් අනාගතය කරා හබායනවා“ කියන එකලු.


    6. Audi
    d8b9678d5e7e42f86be87621de6b1017.jpg

    මේ 1932 අවුරුද්දේ ස්ථාපිත කරපු Auto-Union Consortium කියන ආයතනය පදනම් වෙලා නිශ්පාදනය කරපු ලෝගෝ එකක්. මේ ලොගෝ එකේ රවුම් 4න් අනුගාමික වුන සමාගම් 4ක් ගැන කියැවෙනවාලු එනම් DKW, Horch, Wanderer සහ Audi සමාගම්ලු.


    7. BMW
    97e5792eb2f3d757f92b65d53c8f0d45.jpg

    මේකෙ නම් ලොකු කතාවක් නෑ..එත් මේ සමාගම කාර් හදන්න කලින් ගුවන් යානා නිශ්පාදනය කරපු සමාගමක් ලු. දෙවන ලොක යුද්ධ කාලේ ගුවන් යානා නිශ්පාදනය සහ තාක්ෂණය ජර්මනියට ලබාදීපු සමාගමක් වන මෙයාලා ලොගෝ එකේ නිල් පැහැයෙන් ඇති කොටසින් ආකාශය නිරූපනය කරල ඒ අතීතය සමරනවලු.


    8. Benz
    d9db2ed4cb69f7b4ca9e54f78fbc5dc6.jpg

    මේ ලෝගෝ එකේත් තුන් පැත්තට විහිදුනු කොටස් වලින් ගොඩබිම අහස සයුර කියන සියළු පැතිවල තම ආධිපත්‍ය ගැන කියැවෙනවලු


    9. Toyota
    a0c8727deab98bb7a8a257d29dbeab2c.jpg

    මේත් අපේ නිතර ඇහැ ගැටෙන අපිට සමීපම සමාගමක් මෙයාලගේ ලෝගෝ එක ඇතුලෙ තියන ඉලිප්සාකාර රවුම් තුනෙන් පාරිභෝගිකයා, නිශ්පාදනය සහ තාක්ෂණය කියන කොටස් 3 නිරූපනය කරනවලු.


    10. Volkswagen
    08f715b9612ddd1d9f51462260bd8296.jpg

    මේක බොහොම සරලව අකුරු දෙක පෙන්වන ලෝගෝ එකක් මේ එකට බැදුනු වචන ගැන එයාලා මෙහෙම හදුන්වනවා...The word “Volks” is German for people, while “Wagen” is German for car



    ඉතින් සුපුරුදු විදියට මීට වඩා වෙනස් කතා ටිකක් එහෙම දන්නව නම් අදහසකින් ඒවා දන්වන්න කියල මතක් කරනවා...

    ඒවගේම වටිනවා කියල හිතෙනවානම් බම්පියක් වත් දාලා සලකලා ගියාට කමක් නෑ ඕං...!!!:yes::yes::yes:






    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

    මෙන්න මගේ කලින් ත්‍රෙඩ්..!!!

    01.සියළු_Cable_බේරගන්න ක්‍රමය
    02. අනාගතේ_ලෝකේ_කලාත්මක_නිර්මාණ(12ක්)
    03. 2014න්_පස්සෙ_ලෝකෙ_පට්ටම_දේවල්
    04. ලොව_කැළඹූ_තාක්ෂණය
    05. කතාකරන_පිංතූර_25ක්...!!!
    06. මොනවද_මේ_Silica Gel_කියන්නේ..?




    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    2. Apple
    cbdbca11621bb51120d7674ae56f05a8.jpg

    මේ අපි කවුරුත් දන්න ඇපල් logo එක. ගොඩක් වෙලාවට බයිබල් එකේ හැටියට නම් ඇපල් ගෙඩිය නිරූපණය කරන්නේ Adam සහ Eveගේ කතාවයි. නමුත් කොටසක් ඉවත් කල ඇපල් ගෙඩිය නිරූපනය කරන්නේ “දැනුමේ ගසේ“(Tree of Knowledge) පළතුරක් කියලලු.
    mama ahala thiyanawa ara Alan Turin (A Pioneer in Computer) sihiwenna thama oya kotasak kaapu apple gediya daalaa thiyenne kiyalaa. mokada Turin suicide karagaththa thena baageta kaapu apple gediyak thibila thiyenawa. oya siddiyath inspire wuna kiyala kiyanawa oya logo ekata
    TFS

     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    logo02.jpg

    The image of a bear is hidden in the Matterhorn high mountain, symbolizing the town of the chocolate's origin.