ගහගන්නවෝ

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මොකද කියන්නේ කට්ටිය බලමුද හොද Fighting videos ටිකක්...
    :eek: :eek: :eek:

    බෙලි කැඩෙන පාරවල් ටික කොහොමද...... :oo: :baffled: :baffled:



    Top 20 Knockouts in UFC History



    IRON මයික්ගේ සුපිරිි Punch එක.
    Mike Tyson Knockouts Collection




    Extra -
    යූ ටියුබ් එකේ මම දැක්ක සුපිරිම video එකක්...
    පට්ටයි


     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අඩෝ බලපු උන් Comment 1ක් හරි Bump එකක් හරි දාගෙන යමන් අනිත් උන්ටත් බලන්න
    :sorry::sorry::sorry:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    e bn meke ara building vala ellila inne cable nathuvada bn??
    ehema ellila vitharak inna e vage videos vitharak uba dakke nadda bn :D

    Rep 5+

    ඔව් බන් පිස්සු හැදෙනවා කිසිම Safety Cable එකක් වත් නැතුව උන් නගින්නෙ පට්ට උස building උඩ. Free Climbers කියන්නෙ උන්ට. Search පාරක් දාල බලපන්කෝ :baffled: :baffled:
    ඇඟ හිරිවැටෙනවා අපිට බලන් ඉද්දිත් :shocked: :shocked: :shocked:


     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් බන් පිස්සු හැදෙනවා කිසිම Safety Cable එකක් වත් නැතුව උන් නගින්නෙ පට්ට උස building උඩ. Free Climbers කියන්නෙ උන්ට. Search පාරක් දාල බලපන්කෝ :baffled: :baffled:
    ඇඟ හිරිවැටෙනවා අපිට බලන් ඉද්දිත් :shocked: :shocked: :shocked:


    anga hirivatenava nennam :D
    munge ratavala janagrahane vadi hinda minissu marenna vidi hoyanavada koheda bn :D
    elakiri thanx machoo

    thanx machoo
    Rep 5+