පිස්සු හු**ක් ඌ නම්... අනිත් උන්ටත් ඌව එපා වෙලා ඉන්න ඇත්තේ... ඌ බීලා ආතල් ගන්නකොට ඌව බේරගන්න ගිහිල්ල අනිත් උන්ට නිකන් මැරුම් කන්න බැහැනේ...
බීලා නෙවෙයි, මානසික ලෙඩෙක් වගේ. සමහර ඔය වගේ එවුන් ඉන්නවා උන් ඉතින් පව්, ගෙවල් වල එවුන් දැනගන්න ඕනේ උන්ව පරිස්සම් කරගන්න.
මානසික ලෙඩෙක් වෙන්න බෑ බං... එහෙම නම් ගෙවල් වල උන් ඔහොම ඉන්න දෙන්නෙ නෑ.. මූ කුනුවෙන්න ගහලා නඩේ උන්ටත් ඇනයක් වෙන්න ඇති.. ඒකයි කට්ටිය පැත්තකට වෙලා ඉන්න ඇත්තේ.. අනිත් එක අලිත් එක පිස්සු කෙලින්න යන මානසික ලෙඩ්ඩු ගැන නම් මම අහලා නෑ..
හොදට video එක බලපන්, උගේ මූන දැක්කම කියන්න පුලුවන් මානසික ලෙඩෙක් කියලා.
මමත් හිතුවේ මුලදී බීලා කියලයි නමුත් එහෙම නෑ, ඌ මුල ටිකේ හොදට ඇවිදත් එක්ක, කුණුවෙන්න ගහන්න ඕනේ ඔය වගේ වැඩ කරන්න නම්, ලාවට ගහපු එකෙක් ඔහොම කරන්නේ නෑ,නමුත් කුණු වෙන්න ගහපු එකෙක්ට ඔහොම හිටගෙන ඉන්නවත් පන නෑ.
uba kawadawath beepu ekek dakala na wageහොදට video එක බලපන්, උගේ මූන දැක්කම කියන්න පුලුවන් මානසික ලෙඩෙක් කියලා.
මමත් හිතුවේ මුලදී බීලා කියලයි නමුත් එහෙම නෑ, ඌ මුල ටිකේ හොදට ඇවිදත් එක්ක, කුණුවෙන්න ගහන්න ඕනේ ඔය වගේ වැඩ කරන්න නම්, ලාවට ගහපු එකෙක් ඔහොම කරන්නේ නෑ,නමුත් කුණු වෙන්න ගහපු එකෙක්ට ඔහොම හිටගෙන ඉන්නවත් පන නෑ.
hodata balapan u kunuwenna gahala inne
kelin hitaganna wath pana na
uta thuwala welath ganak wath nathuwa inneth ekai
manasika ledek nam gewal wala un uta ohoma thaniyama yanna denne na ban
anika ohoma manasika leddu gaman biman ekka yanneth na
ekka giyath kattiya aha gahagena lagatama wela inne moko u ithin manasika ledane,monawa karaganida kiyala kawuda danne 
පැටියා;18014835 said:ජනවාරි 8 වෙනිදා ඇටෑක් එක තරං දරුණු නෑ![]()
එහ් ඇටෑක් එකටහ් එහුවෙච්චහ් එවුන්ගේ 3 මාසේහ් දානෙත් ලගහ් එනවහ්මූ සොන්න මීහරකෙක් නේහ් බං...........
කෑව නං බිව්ව නං පැත්කට වෙලා ඉන්න ඕන තමන් ගේ පොන්න කම පෙන්වන්නේ නැතුව.....
