Live Recorded Elephant Attack in Srilanka

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සු හු**ක් ඌ නම්... අනිත් උන්ටත් ඌව එපා වෙලා ඉන්න ඇත්තේ... ඌ බීලා ආතල් ගන්නකොට ඌව බේරගන්න ගිහිල්ල අනිත් උන්ට නිකන් මැරුම් කන්න බැහැනේ...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මානසික් ලෙඩෙක් වගේ, ගෙදර කට්ටිය ඇයි යකෝ ඌව බලාගත්තේ නැත්තේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිස්සු හු**ක් ඌ නම්... අනිත් උන්ටත් ඌව එපා වෙලා ඉන්න ඇත්තේ... ඌ බීලා ආතල් ගන්නකොට ඌව බේරගන්න ගිහිල්ල අනිත් උන්ට නිකන් මැරුම් කන්න බැහැනේ...

    බීලා නෙවෙයි, මානසික ලෙඩෙක් වගේ. සමහර ඔය වගේ එවුන් ඉන්නවා උන් ඉතින් පව්, ගෙවල් වල එවුන් දැනගන්න ඕනේ උන්ව පරිස්සම් කරගන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ සොන්න මීහරකෙක් නේහ් බං...........
    කෑව නං බිව්ව නං පැත්කට වෙලා ඉන්න ඕන තමන් ගේ පොන්න කම පෙන්වන්නේ නැතුව.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බීලා නෙවෙයි, මානසික ලෙඩෙක් වගේ. සමහර ඔය වගේ එවුන් ඉන්නවා උන් ඉතින් පව්, ගෙවල් වල එවුන් දැනගන්න ඕනේ උන්ව පරිස්සම් කරගන්න.

    මානසික ලෙඩෙක් වෙන්න බෑ බං... එහෙම නම් ගෙවල් වල උන් ඔහොම ඉන්න දෙන්නෙ නෑ.. මූ කුනුවෙන්න ගහලා නඩේ උන්ටත් ඇනයක් වෙන්න ඇති.. ඒකයි කට්ටිය පැත්තකට වෙලා ඉන්න ඇත්තේ.. අනිත් එක අලිත් එක පිස්සු කෙලින්න යන මානසික ලෙඩ්ඩු ගැන නම් මම අහලා නෑ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මානසික ලෙඩෙක් වෙන්න බෑ බං... එහෙම නම් ගෙවල් වල උන් ඔහොම ඉන්න දෙන්නෙ නෑ.. මූ කුනුවෙන්න ගහලා නඩේ උන්ටත් ඇනයක් වෙන්න ඇති.. ඒකයි කට්ටිය පැත්තකට වෙලා ඉන්න ඇත්තේ.. අනිත් එක අලිත් එක පිස්සු කෙලින්න යන මානසික ලෙඩ්ඩු ගැන නම් මම අහලා නෑ..

    හොදට video එක බලපන්, උගේ මූන දැක්කම කියන්න පුලුවන් මානසික ලෙඩෙක් කියලා.
    මමත් හිතුවේ මුලදී බීලා කියලයි නමුත් එහෙම නෑ, ඌ මුල ටිකේ හොදට ඇවිදත් එක්ක, කුණුවෙන්න ගහන්න ඕනේ ඔය වගේ වැඩ කරන්න නම්, ලාවට ගහපු එකෙක් ඔහොම කරන්නේ නෑ,නමුත් කුණු වෙන්න ගහපු එකෙක්ට ඔහොම හිටගෙන ඉන්නවත් පන නෑ.
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    මෙහෙම උන් නම් ඉන්නවට වඩා හොදයි මැරෙන එක. තව පොඩ්ඩෙන් මූව බෙරගන්න ගිහින් අර අහිංසක කොල්ලෙක් නිකං මැරෙනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොදට video එක බලපන්, උගේ මූන දැක්කම කියන්න පුලුවන් මානසික ලෙඩෙක් කියලා.
    මමත් හිතුවේ මුලදී බීලා කියලයි නමුත් එහෙම නෑ, ඌ මුල ටිකේ හොදට ඇවිදත් එක්ක, කුණුවෙන්න ගහන්න ඕනේ ඔය වගේ වැඩ කරන්න නම්, ලාවට ගහපු එකෙක් ඔහොම කරන්නේ නෑ,නමුත් කුණු වෙන්න ගහපු එකෙක්ට ඔහොම හිටගෙන ඉන්නවත් පන නෑ.

    මට නම් පේන්නෙම බීලා වගේ... ඌ බිම දිගාවෙන්නේ කෙලින් ඉන්න බැරි නිසානේ... මොකක් වුනත් ඉතිං ඌ පිස්සෙක්ම තමයි...
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    හොදට video එක බලපන්, උගේ මූන දැක්කම කියන්න පුලුවන් මානසික ලෙඩෙක් කියලා.
    මමත් හිතුවේ මුලදී බීලා කියලයි නමුත් එහෙම නෑ, ඌ මුල ටිකේ හොදට ඇවිදත් එක්ක, කුණුවෙන්න ගහන්න ඕනේ ඔය වගේ වැඩ කරන්න නම්, ලාවට ගහපු එකෙක් ඔහොම කරන්නේ නෑ,නමුත් කුණු වෙන්න ගහපු එකෙක්ට ඔහොම හිටගෙන ඉන්නවත් පන නෑ.
    uba kawadawath beepu ekek dakala na wage :lol: hodata balapan u kunuwenna gahala inne :frown: kelin hitaganna wath pana na :oo: uta thuwala welath ganak wath nathuwa inneth ekai :nerd: manasika ledek nam gewal wala un uta ohoma thaniyama yanna denne na ban :dull: anika ohoma manasika leddu gaman biman ekka yanneth na :no: ekka giyath kattiya aha gahagena lagatama wela inne moko u ithin manasika ledane,monawa karaganida kiyala kawuda danne :lol:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මූ කුනුවෙන්න ගහලා නඩේ උන්ටත් ඇනයක් වෙන්න ඇති.. ඒකයි කට්ටිය පැත්තකට වෙලා ඉන්න ඇත්තේ.. අනිත් එක අලිත් එක පිස්සු කෙලින්න යන මානසික ලෙඩ්ඩු ගැන නම් මම අහලා නෑ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;18014835 said:
    ජනවාරි 8 වෙනිදා ඇටෑක් එක තරං දරුණු නෑ :rofl:
    :rofl: එහ් ඇටෑක් එකටහ් එහුවෙච්චහ් එවුන්ගේ 3 මාසේහ් දානෙත් ලගහ් එනවහ්
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    මූ සොන්න මීහරකෙක් නේහ් බං...........
    කෑව නං බිව්ව නං පැත්කට වෙලා ඉන්න ඕන තමන් ගේ පොන්න කම පෙන්වන්නේ නැතුව.....

    ඔබතුමා වගේ පවුලට කරදරයක් වුන බේබද්දෙක් වෙන්න ඇති.ඒක නිසා බීලා ඉන්න වෙලාවක ඇතා ලඟ ඩ්‍රොප් කරලා මරනකම් බලාගෙන ඉන්න ඇති.:dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කුඩුවෙන්නහ් ගහලා... ගෙදරටහ් වදයක් වෙවි බොනහ් එකෙක් එකයි එකෙක් ආවේ නැත්තෙහ් :yes: