හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

දවල් ඉඳන් කරන්ට් එක නෑ :no:
දැනුයි ගහල ඉවර වුනේ :yes:
WD 1TB එකක්.. :yes:
ගම්පහ සුහද එකෙන් ගත්තෙ.. :growl:
උන්ගෙ ගනං තමා ගනං.. සති දෙකකට කලින් ගිහිං බලද්දි 8600යි 8400 ට දෙන්නං කිව්ව..
අද ගිහිං අහද්දි 8100ට දෙන්න හදනව :oo:
මං කිව්ව බෑ කියල.. කියල කියල අමාරුවෙන් 8400ටම ඉල්ලගෙන ආව :baffled: :baffled:
නමෝ විත්තියෙන් Game of Thrones එපිසඩ් ටිකක් කොපි කල්ල බැලුව :D
අවුලක් නෑ කොපි වෙනව.. :yes:

දැන් වරෙල්ල :yes:
ඇවිත් මට සුභ පතපල්ල :lol: :lol: :lol:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
pics dapan

Untitled.png

Untitled.png

Untitled.png

Untitled.png
 
machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙට අනිද්දා ඕක කැඩෙනවා බන් සුබපැතුම් එතකන් :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ පැතුම් ....! උදව් කරන්න බැරි වුනා මචෝ සොරි මේ දවස් ටිකේ පට්ට බිසි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ela ela mattah ganna oni bun hard 1k

    oka used 1k da gatte uba mehe num euro 70k wage wenwaa

    නෑ බ්‍රෑන්ඩ් නිව්... :yes:

    හෙට අනිද්දා ඕක කැඩෙනවා බන් සුබපැතුම් එතකන් :P

    උඹට හෙන ගහන්නෙ නම් හෙට අනිද්ද නෙමේ අද :yes:
    කෙලින්ම හෙනේ කටටමයි ගහන්නෙ.. :yes:
    උඹේ හක්ක ගැලවිලා කෙලින්ම අංශක 45ක කෝණයක් හදමින් උපරිම ඈතට විසික් වෙනව :yes:
    උඹටත් මඟෙන් සුභ පැතුම් :yes:

    WD Blue ? WD Green ? WD Black?

    :baffled: එහෙම ගහල නෑ බං.. හාඩ් එක නං කළු පාටයි :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සුභ පැතුම් ....! උදව් කරන්න බැරි වුනා මචෝ සොරි මේ දවස් ටිකේ පට්ට බිසි

    :baffled: :baffled: ඔව්. තෝ ඉන්න තිබුණෙ.. ඇණ ටික හයි කරගන්න පට්ට ගේමක් දුන්නෙ.. හිලට දාන දාන එක වැටෙනව :growl:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මොකක් ද බන් ඔය පාර්ට්ශන් කිරිල්ලෙ තේරුම.
    C එකට ඔය ඇද්ද බන්.

    මම 1TB 1ක් ගත්තා 2012 samsung 1ක් රු.13000ක් උනා බන්.
    SW2Dkr3.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක් ද බන් ඔය පාර්ට්ශන් කිරිල්ලෙ තේරුම.
    C එකට ඔය ඇද්ද බන්.

    මම 1TB 1ක් ගත්තා 2012 samsung 1ක් රු.13000ක් උනා බන්.

    :( හොඳට බලපං කුකුලෝහ්..
    1TB ය ඇරුණාම 80GB එකක් තියෙන්නෙ..
    ඒක දෙකට කඩල තමා C D තියෙන්නෙ :yes:
    ඔය මදෑ බං :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    :( ඒක දැනගත්තෙ නැත්තං අවුලක් වෙයිද බං ? :baffled: :baffled: :baffled:
    ආයෙ ගලෝල බලන්නද ? :baffled: :baffled:

    එපෝ , අවුලක් නැ‍තෝ
    :)

    WD Caviar® Blue™

    With SATA and PATA interfaces, and cache sizes ranging from 2 MB to 16 MB, these drives offer a full range of performance features.

    WD Caviar Green™

    These drives make it possible for energyconscious customers to build systems with
    higher capacitiesand the right balance of system performance,ensured reliability, and energy conservation.

    WD Caviar Black™

    These high-performance SATA drives combine 7200 RPM spin speed, up to 64 MB cache, SATA 3 Gb/s interface, and an integrated dual processor for lightning-fast performance in demanding desktop, workstation, and multi-drive systems.

    WD Scorpio® Blue™

    With available SATA or PATA interfaces, these drives offer high-performance, low power consumption, and cool operation, perfect for notebooks and other portable devices.

    WD Scorpio Black™

    Designed for top-of-the-line notebook computers, these high-performance drives
    deliver the capacity and speed needed to supercharge a notebook PC without
    compromising battery life or quiet acoustics.
     
    බ්ලූ වෙන්න ඇතිනේ බං ? බ්ලැක් එක ගණං වැඩියිනෙ ? :yes:
    හාඩ් එක ගනිද්දි අර ජම්බො පීනට් වල තියෙන ජාතියෙ චූටි පැකට් එහෙකුත් ප්‍රී දුන්නෙ :yes: :baffled: