prison hooch ගෙදර හදල බලහල්ල කට්ටියම. මන් දවසක් හදල කෝල්ඩ් ක්‍රෑෂ් කරල ගත්ත.මුලින්ම හදපු දවස. ගෙදර කවුරුත් නැති දවසක් බලල තනියෙම ගැහුව(මේ පොඩි කාලෙ පලවෙනි උගුරු දෙක කිසිම සැරක් ආවෙ නැහැ. හෙනම ස්මූත්. මන් හිතුව වැඩේ අල වෙලා කියල. විසි කරන්නත් හදල පස්සෙ කෝප්ප කීපයක් බිව්ව. එච්චරයි මතක ඊට පස්සෙ ලාවට මතකයි එකෙක්ට කෝල් කරල බනිනව. පස්සෙ ගෙදර පිටිපස්සෙ තාප්පෙකට හේත්තු වෙලා ඉද්දි කල්පනාව ආවෙ. පස්සෙ ගෙවල් පැත්තෙ එකෙක් අහනව දැන් කොහොමද ඔලුව කියල. මන් ඇහුව ඇයි එහෙම අහන්නෙ කියල. එතකොට ඌ කියනව ඒ පැත්තෙන් යද්දි ගේට්ටුව ගාව ඉන්නව දැකල කතා කලාම මන් අමුතු විදිහට හිනා වෙලා හෙනට ඔලුව කැක්කුමයි කිව්වලු.
hena lesiy hadanna. hadala padam venna balan inna gihama thama epaa wenne. shugar witharak dhaalath hadanna puluwan. eth mona mona hari daala hadapalla. mn haduwe banana, apple, thava ananmanan dala. samahara velavata supiriyatama apu awastha thiyenava eth normally kohomba+turpentine vage thama rasanam