TV eke aulak

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මේකයි කේස් එක ටීවි(32in) එකේ කලර් එක එක පාරටම වෙනස් වුනා... අකුරුත් ලයින්ස් වගේ ඇවිල්ල තියෙනව... මොකද්ද කියපන්කො කේස් එක... බෝඩ් එකේ අවුලක්ද නැත්තම ලූස් කනෙක්ෂක් කේස් එකක්ද... ජැක්ස් වල අවුලක් නෙමෙයි ටීවි මෙනු එකෙත් කේස් එක තියෙනව පහල ඉමේජස් බලල හෙල්ප් එකක් දෙන්න

කලින් ටීවි එක ඔන් කරද්දි තත්පර 2ක් වගේ ඔය කේස් එක ඇවිල්ල හරියනව මම ඒ නිසා ගණන් ගත්තෙ නෑ....

Model Eka Toshiba 32pb10E (No Warranty) :(:(:(
බම්ප් එකක් දාගෙනම යන්න

CAM01406.jpg


CAM01407.jpg
 

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මගේ මොනිටර් එකට නන් ඔහොම අවුලක් ආවා VGA Cable එක මාරු කරාම හරි ගියා. ;) TV ගැන නන් දන්නේ නෑ :no:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    capacitors / dry solder joints

    den tiyena badu nam ane manda.. mamath SONY tv ekak gatta siedles guarantee eka ekka.. hifi set eka awrudden leda denna gatta.. yntham sensors tika clean karala goda dagatta..

    ow ban mala jarawa... epa wenawa dry solder joints aulakuth nemei ban check kara
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Machan oka ara eeyam dry unama wena case ekada koheda. repare karana kenek gawata geniyanda kalin board eka pihala hair drier ekakin poddak mulu board ekama lawata rath karala balanda. Mage parana TV eka mage yaluwek ohoma karala goda dala dunna.
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ape parana sony tv ekata dan 20 yrs wage taamath baba wage wada.
    eka anayak galawala na thaama.

    :love::love::love:

    ow ban ewa nam thamath weda...

    Machan oka ara eeyam dry unama wena case ekada koheda. repare karana kenek gawata geniyanda kalin board eka pihala hair drier ekakin poddak mulu board ekama lawata rath karala balanda. Mage parana TV eka mage yaluwek ohoma karala goda dala dunna.

    kara ban etha ehema thamai ban wena aulak thiyenne :(