පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:

    aayeth ahala! raa wela wath gena gamu kohoma hari! :sorry:

    මොනවා උනත් 20-30ක් ගැන්ග් බැන්ග් කරද්දී උගේ නෙවෙයි වගේ ඉන්න එක සැහෙන දක්ෂ කමක් :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙතන ගොඩක් දේවල් වෙලා පව් ඕයි අරු :lol:උබල නිකන් ISIS එකේ උන්වගේ නිරායුධ මිනිහෙක්ට පහරදීලා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන ගොඩක් දේවල් වෙලා පව් ඕයි අරු :lol:උබල නිකන් ISIS එකේ උන්වගේ නිරායුධ මිනිහෙක්ට පහරදීලා :rofl:

    ඌ නිරායුධම නෑ :dull: කට්ටියව හපන්නත් පැන්න :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙමයි, මම මේ කියන එක වැරදි වෙන්න පුළුවන්, මම කියන්නේ කරුණු කාරණා තුලින් මට හිතෙන දේ.

    මේ පිටිදූවේ හාමුදුරුවන්ට ඉතාම හොඳ මතක ශක්තියක් තියෙනවා. එයා මුළු ත්‍රිපිටකයම කට පාඩමින් දන්නවා. හැබැයි බොහෝ හාමුදුරුවරු, දැන උගත්, සිල්වත් අය පවා ඔක්කොම කට පාඩමින් දන්නෙ නැහැ, ඉතින් මෙයා චැලේන්ජ් කරල මොනවා හරි කොහෙන් හරි ප්‍රශ්නයක් අහල කියා ගන්න බැරි උනොත් උත්තර දෙන කෙනා සවුත්තු වෙනවා. ඒක නිසා ගොඩක් අය මේ හාමුදුරුවෝ එක්ක චැලේන්ජ් එකට එන්නෙ නැහැ.

    ත්‍රිපිටකයම දන්න, බොහොම ධර්මධර විනයධර හාමුදුරුවරු ඉන්නවා, එයාලත් මෙයත් එක්ක කතාවට එන්නෙ නැහැ. යතාර්ථය තේරුම් අරගෙන ඔවුන්ගේ පාඩුවේ වැඩ කරගෙන යනවා.

    මේ හමුරුදුවෝ කරන වැඩ වගේ වැඩ වලට තමයි, බුදු හාමුදුරුවෝ ඒ කාලේ කිව්වේ බුද්ධ ශාසනය කවද හරි නැති වෙන්නෙ, ගිහියන් හෝ අන්ය ආගමිකයන් හින්ද නෙමෙයි හමුදුරුවරුන්ගේම විනය පිරිහිලා කියල.

    කියන දේ තාර්කිකයි..
    කිසිම මහනායක හාමුදුරු නමක් වත් ඔය හාමුදුරුවෝ උපුටා දක්වන දේවල් වැරදි කියන්න ඉදිරිපත් වෙලා නෑ...
    ප්‍රසිද්ධියේ බය නැතුව විවාදෙකටත් අරාධනා කරනවා මම දැක්ක...
    මෙච්චර හාමුදුරුවරු ඉන්න රටක එතුමා කියන දේ වරදිනං එක නිවැරදි කරන්න කෙනෙක් ඉදිරිපත් නොවෙන්නේ එතුමා කියන දේවල් ඉතිං හරි ඇති...
    වැරද්දක් අද වෙනකං කවුරුත් නිවැරදි කරලා නැත්තං කොහොමද අපි ඔය කියන ඒවා වැරදි කියන්නේ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, එකින් එක අරගෙන බැලුවොත් ඕව වැරදි නැහැ කියල කියන්න පුළුවන්, නමුත් ඔය වගේ පාටි දාල ගිහියෝ වගේ වැඩ කරන්න ගියාම ශාසනෙයි ගිහිවතෙයි වෙනසක් නැති වෙනවා. මිනිස්සුන්ට භික්ෂූන් ගැන තියෙන ගරුත්වය නැති වෙනවා. එතකොට වෙන්නේ ශාසනය පිරිහෙන එක.

    මචන්ලා උබලා මේ ගැන මොකද හිතන්නේ?

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Are you Orion thuma :dull:

    Mahan what are we doing in here machan?
    We are fighting with each other for fun but there at outer rim our brothers are fighting with andromedia guys and dying.

    We need to join them. Join to save old republic.

    I have received a special letter from our Jedi General Sky Walker,

    10-03-2015
    ඔබෙන් කාරුණිකව ඉල්ලා දැනුම්
    හිතවත් ජනරජ තරු Trooper,

    Mahan අප මෙහි මචං කරන්නේ?
    අපි එකිනෙකා සමග සටන් කර ඇත. අපේ සහෝදරයන් පිටත රිම් දී මිය යති අතර අපි එකිනෙකා සමග සටන් කිරීමට අවශ්ය ඇයි?

    අපි ඔවුන් සමඟ එක්වන අවශ්යයි. පැරණි ජනරජය බේරා ගැනීමට හා සම්බන්ධ වන්න.
    වීරෝදාර රිපබ්ලිකන් හමුදාව සමග එකතු වන්න.
    Jedi kinights ජෙනරාල්වරු අපගේ ආත්මයන් ඉතිරි කර දෙනු ඇත.
    බලය ඔබ සමඟ වේවා!

    ඔබේ අවංක,
    Jedi ජනරාල් Anaken Skywalker
    star_trooper_by_syn_scholar_painting_by_syn_scholar-d5r7wz1.jpg

    We don't need to fight with our brothers man, fight with those enemies from andromeda galaxy.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මෙහෙමයි උබල වගේ එක පැත්තක් විතරක් අල්ලන් ඉන්න උන් එක්ක මේව කතා කරන්න බෑ.

    බුදු හාමුදුරුවොත් සාමාන්‍ය මිනිහෙක්. ලෝකේ හැම ආගමක්ම හැදුනේ ඒ ඒ අගය විශේෂ වරප්‍රසාද බුක්ති වඳින්න. අදටත් ලෝකේ අලුතින් ආගම් බිිහිවිවෙනව. ආගම් තමයි මේ ලෝකේ කාල තියෙන්නේ. නැති අපායවල් අරව මේව කියල මිනිස්සු බය කරල ඒවා වලින් අයුතු ප්‍රයෝජන ගන්න එකයි කරල තියන්නේ.

    නැතිව බුදු හාමුදුරුවො කියපු පලියට ඕව හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. අනික අපි කොහොමද දැන් තියන ධර්මය සීයට සීයක් නිවැරිදියි කියන්නේ අවුරුදු දහස්ගනනක් කටෙන් කට පැවතගෙන ආපු දේවල් වලට කොච්චර දේවල් එකතුවෙන්න පුලුවන්ද?

    හාමුදුරුවා කියන්නෙත් පල් හොරු. උන් මහනදම්පුරන එක ඇරන්න හැම දේම කරනව. ජොබ් කරනව, දේෂපාලනේ කරනව, ටියුෂන් කරනව, ඉඩම් බිස්නස් කරනව, ගුරුකම් කරනව, කෙන්දර බලනව තව එකී නොකී දේවල්.

    යකෝ මේව කරන්නද මුන් මහන උනේ? :lol::lol::lol: අනේ අම්මප මෙහෙමත් මීහරක් ඉන්න ලෝකයක්.

    ලෝකය‍ේ බිලියන ගානක් ඉන්නව බුදුධහම ගැන පොඩ්ඩක් වත් දන්නේ නැති උන්? උන් සේරම අපායේ.. :lol::lol::lol:

    අනේ තෝ වගේ කාලකන්නියෙක්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    හා හා දඟලන්න එපා මල්ල මම ඔහොම ඇවිස්සෙන බව දැන දැන තමයි ඕක කිව්වේ. ඔහොම ඇවිස්සෙන එක ගැන අහන්න දෙයක් නෑ. මොකද උබලගෙ අපේ හැම ඇටමස් ලේ නහරයක් පාසා බ්‍රේන් වොෂ් පාර දාල තියෙන්නේ. :lol::lol::lol: ඉපදුනු දවසෙ ඉඳන්ම..

    ඔය නටන උබ අද පකිස්ථානුවෙක්නම්, ඇමෙරිකානුවෙක්නම්. බොහෝ දුරට උබ ස්ලාම් හෝ කිතුනු ආගමිකයෙක්..

    ඔය හැම ආගමක්ම බොරු. ඕව හදන්නේ සමාජයේ ලීඩර් කෙනෙක් වගේ අනුගාමිකයො හදන් රජෙක් වගේ ඉන්න ඕන පොරවල්. අදටත් ඉංදියාගේ එහෙම උන් ඉන්නව. උන්ටත් දහස් ගනන් දෙස් විදෙස් උන් අදහන උන් ඉන්නව.

    ඔය ඉස්සලාම් ජාතකේ ලියපු එකා තනිකර මානික අමාරුකාරයෙක්. මැරිච්ච ගැනුන්ටත් හුකන්න ආස එකෙක්. :lol::lol: උන්ට උන්ගේ අවලම් වැඩ නීතියෙනුත් බාදාවක් නැතිව කරගන්න තමයි ඕව හදල තියෙන්නේ..

    ක්‍රිස්තියන් ගැන ගත්තත් එච්චරයි. ලෝකෙට නව නිපැයුම්. දර්ශන හැම දේම නැවතුනේ මේ ක්‍රිස්තියන් පල්ලි නිසා. උන් ඒ වගේ අලුත් විදියට හිතන උන් මැරුව. මොකද උන්ගේ දේව සංකල්ප බිඳ ව‍ැටෙන නිසා.

    බුදුහාමුදුරුවොත් අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්. ඔය උඩින් යන කතා යමා මහ පෙලහර කතා පොත්වල තියෙන බහිබූත. ඔය වගේ මනෝ ආතල් අපිටත් ලියන්න පුලුවන්. :lol::lol::lol:
    හැබැයි මෑන්ස් කියපු දේවල් අනිත් ආගම් එක්ක බලද්දී ටිකක් හරි හොඳයි.

    බුද්ධාගමේත් එකම පොයින්ට් එක තමයි. කරම්ම පල විපාක දාල මිනිස්සු බය කරා. උබලට සැම වඳින්න ඕන නම් පිං කරපියම්. වැඩියෙන්ම පිං ලැබෙන්නේ අපිට දානෙ දුන්නොතින්ය..:lol::lol::lol::lol: ඒ නිසා අපිට ගරු කරපියව්, වැඳපියව්. :lol::lol::lol::lol:

    මට නම් මේ හැම ආගමක්ම පේ්න්නේ සමාජෙට පිළිලයක් විදියට.

    ඕපන් විදියට හිතන්න පුලුවන් කෙනෙක්ට. හරි වැරැද්ද තේරුම් ගන්න ආගම් ඕන. නෑ. :no:

    ඔබ තුමා කියන දෙට මා එකගයි, ඇත්තටම අද විදාවෙන් අපිට ඔප්පු වෙගන යනවා අපිත් පරිනාමය වුන සතවයෙක් බව බුදුන් කියපු විදිහට මේ ජවිතය බුබුලක් වගේ ඇති වෙනවා නැති වෙනවා කිසිම තෙරුමක් නැහැ. සාදාකාලීක ආත්මයක් නැහැ මම හිතන්නේ සිතුවිලි දහරාවක (stream of consciousness) එක් රැල්ලක් තමයි ඔබ සහ මම මෙය නොනැවති යවනා ඇති වෙනවා නැතිවෙනවා.

    අවසානාවකට පව් පින් සංකල්ප මිනිස්සු එකතු කරා මන්ද මිනිසාව පාලනය කිරිම සදහා අනෙකුත් ආගම්වලටත් ආපාය සුවර්ග වැනි කතා ඇතුලත් කරේ මිනිසාගෙ හික්මිම සදහයි.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කියන දේ තාර්කිකයි..
    කිසිම මහනායක හාමුදුරු නමක් වත් ඔය හාමුදුරුවෝ උපුටා දක්වන දේවල් වැරදි කියන්න ඉදිරිපත් වෙලා නෑ...
    ප්‍රසිද්ධියේ බය නැතුව විවාදෙකටත් අරාධනා කරනවා මම දැක්ක...
    මෙච්චර හාමුදුරුවරු ඉන්න රටක එතුමා කියන දේ වරදිනං එක නිවැරදි කරන්න කෙනෙක් ඉදිරිපත් නොවෙන්නේ එතුමා කියන දේවල් ඉතිං හරි ඇති...
    වැරද්දක් අද වෙනකං කවුරුත් නිවැරදි කරලා නැත්තං කොහොමද අපි ඔය කියන ඒවා වැරදි කියන්නේ?

    වාද විවාද කරල වැඩක් නෑ මචන්,

    ධර්මය කියන්නෙ සාකඡ්ඡාවෙන් අවබෝධ කලයුතු දෙයක්... තම තම ණැන පමණින්...
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    මෙහෙමයි උබල වගේ එක පැත්තක් විතරක් අල්ලන් ඉන්න උන් එක්ක මේව කතා කරන්න බෑ.

    බුදු හාමුදුරුවොත් සාමාන්‍ය මිනිහෙක්. ලෝකේ හැම ආගමක්ම හැදුනේ ඒ ඒ අගය විශේෂ වරප්‍රසාද බුක්ති වඳින්න. අදටත් ලෝකේ අලුතින් ආගම් බිිහිවිවෙනව. ආගම් තමයි මේ ලෝකේ කාල තියෙන්නේ. නැති අපායවල් අරව මේව කියල මිනිස්සු බය කරල ඒවා වලින් අයුතු ප්‍රයෝජන ගන්න එකයි කරල තියන්නේ.

    නැතිව බුදු හාමුදුරුවො කියපු පලියට ඕව හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. අනික අපි කොහොමද දැන් තියන ධර්මය සීයට සීයක් නිවැරිදියි කියන්නේ අවුරුදු දහස්ගනනක් කටෙන් කට පැවතගෙන ආපු දේවල් වලට කොච්චර දේවල් එකතුවෙන්න පුලුවන්ද?

    හාමුදුරුවා කියන්නෙත් පල් හොරු. උන් මහනදම්පුරන එක ඇරන්න හැම දේම කරනව. ජොබ් කරනව, දේෂපාලනේ කරනව, ටියුෂන් කරනව, ඉඩම් බිස්නස් කරනව, ගුරුකම් කරනව, කෙන්දර බලනව තව එකී නොකී දේවල්.

    යකෝ මේව කරන්නද මුන් මහන උනේ? :lol::lol::lol: අනේ අම්මප මෙහෙමත් මීහරක් ඉන්න ලෝකයක්.

    ලෝකය‍ේ බිලියන ගානක් ඉන්නව බුදුධහම ගැන පොඩ්ඩක් වත් දන්නේ නැති උන්? උන් සේරම අපායේ.. :lol::lol::lol:

    උඹල වගේ ආගමක් දහමක් ගැන දන්නෙ නැති මෝඩයන්ව රවට්ටගන්න තමා සමහර ආගම් වල එවුන් කියන්නෙ 'ඔක්කොම ආගම් වල කියවෙන්නෙ එකම දේ කියල'.

    බුද්ධ ධර්මය කාටවත් අවබෝධ කරවන්න බෑ. තමන් මහන්සියෙන් හොයා බලලා අවබෝධ කරගන්නව මිසක්. ලෝකේ බිලියන ගානක් අබෞද්ධයන් ගැන වද වෙන්න එපා. තමන් ගැන හොයලා බලලා තමන්ගෙ විමුක්තිය සොයාගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,009
    99,457
    113
    අද අපි බලන් ඉන්න දවස, වෙන සෙට් එකක් ඇවිත් වැඩේ දිගටම කරන්න. ඔහොම යන් ඔහොම යන්.