පිටිදූවේ සිරිධම්ම හිමියන්ට අවවාදයක්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    බුදු හාමුදුරුවෝ කිව්වා ධර්මය ආලෝකය කර ගන්න කියල බුදු හාමුදුරුවෝ නැති උනාම ,
    සාසනේට රිංග ගත්ත සමහර උන් හිතන් ඉන්නේ උන් බුදු ධහමේ අයිති කාරයෝ කියල
     
    • Like
    Reactions: NRTG

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113

    බුදු හාමුදුරුවෝ කිව්වා ධර්මය ආලෝකය කර ගන්න කියල බුදු හාමුදුරුවෝ නැති උනාම ,
    සාසනේට රිංග ගත්ත සමහර උන් හිතන් ඉන්නේ උන් බුදු ධහමේ අයිති කාරයෝ කියල
    sirawata mal wathu set eka wage
     
    • Like
    Reactions: NRTG and bladeable

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    17,000
    113
    පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම
    IMG_6790.jpeg

    Samantha Badra
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම
    View attachment 218127

    Samantha Badra
    සමන්තභද්‍ර කියන්නෙ බුදුරජාණන් වහන්සේ හඳන්වන්න භාවිතා කරපු නමක් නිසා ගොඩක් හාමුදුරුවරු මෙයාව තාමත් හඳුන්වන්නෙ පිටිදූවෙ සිරිධම්ම කියල තමයි. මම දන්න විදියට මෙයා ලියාපදිංචි කරල තියෙන්නෙත් තාම ඒ නමින්.
    නටාෂා එදුස්සූරිය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් උසාවියට දක්කල ඇපත් නැතුව තියන් හිටිය. ඒතනින් නවතින්නැතුව ඒ ඉවෙන්ට් එක සංවිධානය කරපු අයටත් එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගත්ත. ඒ විතරක් නෙමෙයි, එතන ඕඩියන්ස් එකේ හිටිය අයටත් තර්ජනය කරා. දැන් මේ සිරිධම්ම බුදුරජාණන් වහන්සේ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාෂයක් කරලත් කිසිම ක්‍රියාමාර්ගයක් නෑ, අවවාද විතරයි.:rofl:. මට නං සිරිධම්ම කියන්නෙ අර වඳුරඹ සිරිවර්ධන වගේ තවත් එක කල්ට් එකක්. හැබැයි මෙයාට හොඳ පොලිටිකල් බැකප් එකක් තියනෙව.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    සිරිදම්ම මෙච්චරකල් කලේ බුදුදහමට අපහාසයක්.. කෝ මේවට නීතිය ක්‍රියාත්මක නැත්තේ ඇයි ? බයියන්ට හිරේ ලගින්න අකැපැයිද ? @2osama @monson 🤭
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    17,000
    113
    සමන්තභද්‍ර කියන්නෙ බුදුරජාණන් වහන්සේ හඳන්වන්න භාවිතා කරපු නමක් නිසා ගොඩක් හාමුදුරුවරු මෙයාව තාමත් හඳුන්වන්නෙ පිටිදූවෙ සිරිධම්ම කියල තමයි. මම දන්න විදියට මෙයා ලියාපදිංචි කරල තියෙන්නෙත් තාම ඒ නමින්.
    නටාෂා එදුස්සූරිය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් උසාවියට දක්කල ඇපත් නැතුව තියන් හිටිය. ඒතනින් නවතින්නැතුව ඒ ඉවෙන්ට් එක සංවිධානය කරපු අයටත් එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගත්ත. ඒ විතරක් නෙමෙයි, එතන ඕඩියන්ස් එකේ හිටිය අයටත් තර්ජනය කරා. දැන් මේ සිරිධම්ම බුදුරජාණන් වහන්සේ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාෂයක් කරලත් කිසිම ක්‍රියාමාර්ගයක් නෑ, අවවාද විතරයි.:rofl:. මට නං සිරිධම්ම කියන්නෙ අර වඳුරඹ සිරිවර්ධන වගේ තවත් එක කල්ට් එකක්. හැබැයි මෙයාට හොඳ පොලිටිකල් බැකප් එකක් තියනෙව.
    Ow ow political back up ekak nathi ekekta ochchara ranganna ba lankawe
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඔය හමුදුරුවෝ කාලෙන් කාලෙට එක එක චරිත රග දක්වනවා..
    ඊලග චරිතෙට යන්න හැව අරිනවා මේ දවස්වල
     
    • Like
    Reactions: waca and NRTG