ජැක්කැට් පොන්නයෝ තොට ලෙඩක්දහ් ? ඇටෙන්ශන් හොරේ වෙන්නහ් දගලන්නෙහ්![]()
සැන්සිලා මල්ලි කෝ?

ජැක්කැට් පොන්නයෝ තොට ලෙඩක්දහ් ? ඇටෙන්ශන් හොරේ වෙන්නහ් දගලන්නෙහ්![]()

මාස 6න් රහත් වීමට හැකියැයි පැවසු ලස්මන් අයියා දින දෙකකට පසු පත් වී ඇති තත්ත්වය
ලස්මන් ලැජ්ජයි මාස 6න් රහත් වෙන්න පුළුවන් කියලා වටේටම තෙල බෙදලා අන්තිමට දවස් දෙකෙන් හිවලෙක් වගේ හු හු කියමින් හැසිරීම විලි ලැජ්ජා සහාගතයි කෝ උබේ සිලේ ?
අචිචිගේ රෙද්ද මුට නම් හොදටම පිස්සු ..උබට ලංකාවේ දුප්පත් කම නැති කරන්න ඕන නැ ගේ අවට ඉන්න මිනිස්සු ටිකක් අල්ලාගෙන උබේ සියලු දේපළ ටික නොමිලේ දීලා උබ වනගත වෙයං ඊටපස්සේ කලින් කිව්වා වගේ මළ කුණු කාලා අහස දිහාබලගෙන හිටු .. රහතන් වහන්සේ කෙනෙක් ඇවිත් උබව උස්සගෙන යයි ස්වර්ගයට

උව රිපොර්ට් කරාහ්... උගේ පොස්ට් මකලා පිස්සු හුට්ටෙක් උනම්සැන්සිලා මල්ලි කෝ?![]()

උබ තමයි පැරදිච්ච නඩුවක මුස්ලිම් ගෑණියෙක් ඇදගෙන අනවශ්‍යය වාසි ගන්න බැලුවේ. උබට ඕන වුනේ මඩ ගහන්නයි.
ප්‍රසිද්ධ පුද්ගලයන්ට තමයි මඩ වැඩියි.
ඔය සම්බන්ද කාන්තාව මුස්ලිම් කාන්තාවක්. ඇයගේ ස්වාමි පුරුෂය දාල ගිහින්. නමුත් ඔය කියන නඩුවට අදාළ ළමයට වාසගම දෙනකොට දීල තියෙන්නෙ අර හැර ගිය ස්වාමි පුරුෂයාගේ වාසගම. ඔන්න ඔය වාසගම යෙදීමේදී ළමයගේ තාත්ත වෙනත් පුද්ගලයෙක් නම් මොකටද ස්වාමි පුරුෂයාගේ වාසගම දැම්මේ කියන කාරණාව නිසා විත්තියේ නීතීඥ වරුන්ගේ තර්කයෙන් නඩුව දිනුව.
හැබැයි එතන හිටපු ලංකාවම ප්‍රසිද්ධ නීතීඥ තුමා හාමුදුරුවන්ගෙන් ඇහුව "DNA ටෙස්ට් එකක් කරලා අපි පෙන්නමු මේක බොරු චෝදනාවක් කියල" කියල. හාමුදුරුවෝ DNA ටෙස්ට් කරනවට කැමති උනේ නැහැ.
![]()
ඉතින් බැදගනින් කෝ.ශ්‍රී;18058760 said:


මේ හමුදුරුවන්ගේ බන ඉස්සර ඉදන් මම ආශා කලා එ කාලේ මිට වඩා හොදයි ද මන්දා?
නමුත් මෙතුමා කිය්න දෙවල යම් සතයක් තියෙන්නවා නමුත් රහත් වුනු කෙනෙකුගෙ විශෙශ ලක්ශනයක් තමයි නින්දා, බොරු චොදනා කෙතර්ම් කොහොම කලත් කලබල නොවි කිපෙන්නේ නැතුව විදදරා ගැනිම හො පිලිතුරු දිම.
අද ඇත්තටම අපේ අහිංසක මිනිස්සුන්ගේ විශ්වාසය භක්තිය විකුනගෙන කන තත්වයට සියලුම ආගම් පත්වෙලා එය ඉතා භායානික තත්වයක් එය නිකන් ගෙවල් බිදින්නෙ නැතිව බඩු ගන්නවා වගේ වැඩක්.
මිනිස්සු තුල බොරු භියක් ඇති කරනවා පින් කල යුතුයි කියලා, අපායෙ දුගතියට යනවා කියනවා ඉතින් අනේ මිනිස්සු සැබැ අර්තයක් නැතුව පින් තකා ලොකුවට දානය දෙනවා. ඔබ යමක් උපකාරයක් කරන්නේ කිසියම් දෙයක් බලාපොරොත්තුවෙන් නම් එය උපකාරයක් නෙමෙයි එය Business එකක්. මරනෙන් මතු කුමක්ද කියලා අපිට දැන්ගන්න බැහැ එක නිසා කරන්න තියෙන්නෙ ඉන්න කාලයේ හොදින් ජිවත්වන්න එ විට එහෙම භවයක් තිබුනත් බය වෙන්න දෙයක් නැහැ කොහොමත් සුගතියට බර වෙවි එක වෙනම දෙයක්. කෙනෙකු ආමාරුවෙ වැටිලානම් පින් ඇතා හො නැතා ඔහුට උදව් කරන්න එයයි මනුස්ශත්වය.
අනෙක් අතට මිනිස්සුන්ටත් ඔනැ කෙටි ක්‍රම සතය අවබොදයට එ නිසා මිනිස්සු මෙවැනි අමුතු බනවලට කැමත්තක් දක්වන්න ඉඩ වැඩියි.
අද බහුතරය කුමක් හො වාඩියක් තකා තමයි මහන වෙන්නේ එය පරම සතාය්ක් කාලාතුරකින් තමයි සැබැ සතය නිසා මහන වෙන්නේ. සමහර කම්මැලි අය නිකන් ඉදලා කාලා බිලා ඉන්න තමයි මහන වෙන්නේ නැතුව සිත නිවනට නෙමෙයි. ආගම කියන්නේ අද ලොකුවට පොසත් වෙන්න පුලුවන් Business එකක්. නිකන් පොඩි රගපැමක් කරලා සල්ලි ගලාගෙන එන්න සැලැස්විය හැකි වියාපාරයක්.
මම කියන්නෙ නැහැ මෙ හමුදුරුවන් කියන දේ වැරදි කියලා නමුත් නිවිච්ච් බවක් නැති නිසා මම හිතන්නෙ මෙතුමා හිතනවා එතුමා රහත්වෙලා කියලා එතුමාගෙ දැනුම නිසා නමුත් ඇත්තම මර්ගපල ලැබලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. රහත් වුන කෙනෙකු මැජ්ක් කිරිමට අවස්සය නැහැ කියන එකට එකගයි එවගෙම රහත් බව ප්‍රකාශ කරා කියලා මානයක් ඇතිවෙනවා කියලා හිතන්න ආමාරුයි.
![]()