දින 100යි රට හදන තැන ජල්තර්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ උබේ උත්තර නැනේ බන් ප්‍රශ්නයෙන් පැනලා ගිහින් ... මම අහන්නේ ඇයි මහින්ද 2වතාවක් වන ජනාධිපති දුරකාලය තම බලය උපයෝගීකරගෙන එය 3න් වතාවක් දක්වා දීර්ග කරගනිමින් (අවුරුදු 15 තෙක් ) අදාළ කාලයට පෙර මැතිවරණයක් කැදවා නොසිතු ලෙස එය පරාජය වූ පසු
    සහා පක්‍ෂයෙන් එලියට විසිවී ගිය පසු නැවත අගමැති වීමට පොරකන්නේ .. අලුත් කෙනෙක්ට ලැබිය යුතු අවස්ථාව එනම් නිමල් සිරිපාල මෙචර කාලයක් වලිකාගෙන බලාසිටිය අවස්ථාව උදුරගන්න උස්සහා ගන්නේ ඇයි .. වසර 9කට වැඩි කාලයක් රටපාලනය කළා මදිවද එහෙම නැත්නම් තව දුරටත් ගසා කෑමටද ? එහෙමත් නැත්නම් අනාගතයේ තමාට සහා තම පවුලට අත්වෙන ඉරණමෙන් මිදීම සදහාද ? එහෙමත් නැත්නම් රටේ නැති කොටි ඇති කොට ඝාතනය කරන්නද ? මොකටද ? හරි පිළිතුරක් දෙන්න ගුනේ එහෙන් මෙහෙන් ලිස්සලා යන්න එපා ලැජ්ජයි අපි බලාගෙන ඉන්නේ ..



    ඔය ඕකනේ උඹට යමක් තේරැන් ගන්න බැහැනේ... චීනා අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්ති‍කේ අසුරැවන්න ආවද කියලා කියපන්කො උඹේ තර්ක ඥානය දාලා....


    ගුනේ ප්ලීස් :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන දේටද බං විවේචන නැත්තේ. විවේචනයක් නැත්නම් තමා පසුතැවෙන්න ඕනෙ. විවේචන වලින් වෙන්නේ ඔය කරන වැඩ ටිකට පුශ් එකක් හම්බවෙන එක.

    මං නං කියන්නෙ ඔය සමහර ඇමතිල කෑ ගැහුවට හොර අල්ලන සීන් වලට. හොරු අල්ල අල්ල ෆන් අරන් වැඩක් නෑ බං. හරි හොරු ඇල්ලුව කියමුකො. සේරම ටික. මොකද වෙන්නේ ? උපරිම මාසයක් හිරේ ඉදීවී. සමහර විට ඊටත් අඩුයි. උන් කොහොමහරි සල්ලි වියදම් කරල එතනින් බේරෙන්න පුලුවන්. ඒත් මේ දේවල් දිහා බලන් ඉන්න උබට මට එහෙම බෑ. බැරි කමක් නැති උනුත් ඇති. ඒත් මේ ඉන්න ගෝත අදහස් වලින් මිනිස්සුන්ව ගලව ගන්න පුලුවන් මොනා හරි දෙයක් කරනවනම් වඩා හොදා. උදා හරන වසයෙන් හුගක් උන් අන්තාවාදී. සමහරක් උන් ආගම වෙනුවෙන් ජීවත් වෙනවා. ආගම් තියෙන්නෙ මිනිස්සු වෙනුවෙන් මිසක් මිනිස්සු ඉන්නෙ ආගම් වෙනුවෙන් නෙවේ. අනික අපේ හැම එකාගෙම තියන ගතිය ඕනෙ දේටයි ඕනෙ නැති දේටයි හොම්බ දදා එතන වලි කාගන්න එක. ඔය මාධ්‍ය වලින් කලින් හිටපු උන්ව පතුරු ඇරල වැඩක් නෑ..


    අඩු ගානේ ඔය මාධ්‍ය සුපිරියට පාවිච්චි කරල මේ රටේ ගෝත මිනිස්සුන්ගෙ ආකල්ප ලෙසටම වෙනස් කෙරුවෑකි. අතීතේ වෙච්ච දේවල් අනාගතේට ගෙනැල්ලා අනාගතේ ඒවා ගැන විචාර කර කර ඉදල අල කන්නද බං කාගෙත් වැරදි නැතුව නෙවේ.. හැමෝගෙම වැරදි තියනවා. ඒත් වැරදි හොය හොය ඕක කරන්න බෑ බං මමනං හිතන්නේ.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕනෙ වැරදි හොය හොය ඇල්ලුවා කියල මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් වෙන්නෑ. හැම එකාටම තමන්ටම හිතෙනවනං උන් කරන්නෙ බලු වැඩක් කියල, ඒක ස්වයං විදියට හිතල වැරැද්ද නොකර උන්ට උන්වම පාලනේ කරගන්න පුලුවන් මානසික මට්ටමක් එනකන් පුනුරුත්තාපනේ කරල හරි ඒ තැනට ඔය පාර්ලීමේන්තුව ගේන්න ඕනෙ.. එහෙම වෙලා උන් රටේ අනෙක් මිනිස්සුන්ට ආදර්සයක් උනානම් කටක් ඇරල යහ පාලනයක් කියල කියන්න පුලුවන් වේවී..

    වැරද්දක් කලාට පස්සේ නිතිය ක්‍රියාත්මක කරන්න එපා කියලද මේ උඹ කියන්නේ?
    එතකොට ද මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ?
    එතකොටද දේශපාලකයෙක් ආදර්ශමත් වෙන්නේ?
    එතකොට ද එහෙවු දේශපාලකයන් කෙරෙහි මිනිස්සු විශ්වාසය තියන්නේ?
    එතකොට ද රටේ සදාචාරය, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකෙන්නේ?
    එතකොටද මිනිස්සු හරි මගේ යන්නේ? ඒවා බලාගෙනද මිනිස්සු ඔලු හදා ගන්නේ?
    එතකොට එල්ලුම්ගහේ ඉන්න ඕන එකා උගේ ඔලුව ඌ ම හදා ගන්නකන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට ද අනිත් දේශපාලුවෝ ඌ දිහා බලාගෙන උන්ගේ ඔලු හදා ගන්නේ? :D

    වරදක් කළා නං, සාක්ෂි තියනවා නං අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක වෙන්නම ඕන.
    අදාළ වැරැද්ද අනුව මාසයක් ද, සතියක් ද, දවසක්ද පැයක්ද කියන ඒක අදාළ වෙන්නේ නෑ හිරේ යන්න තියනවා නං අනිවාර්යෙන් දාන්න ඕන.
    එතකොටයි පාර්ලිමේන්තුව ආදර්ශමත් වෙන්නේ.
    අනිත් දේශපාලුවෝ හැදෙන්නේ.
    මිනිස්සුත් ඔලු හදා ගන්නේ.
    නැත්තන් මිනිස්සු කරන්නෙත් මෙච්චර කල් උනා වගේ දේශපාලුවන්ට පගාව දීලාවැරදි වහගන්න එක.

    උඹ කියන ක්‍රමය තමයි මෙච්චර කල් පාර්ලිමේන්තුවේ තියෙන්නේ. එකෙන් වෙච්චි හොඳක් වත් ඔලු හැදිල්ලක් වත් නැති බව පේනවනේ? සම්පුර්ණයෙන්ම අසාර්ථක ක්‍රමයක්.
    12.gif


    මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරලා, ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් කරා මිනිස්සු යොමු කිරීමත් කල යුතු දෙයක්. ඒක ඊට සමගාමිව යන්න ඕන වෙනත් එකක්. :yes:

    ජන මාධ්‍යයෙන් රටක් හදන්නත් නැති කරන්නත් පුළුවන්. අපේ රටේ වුනේ නැති කරපු එක. ඒක අපහු තිබ්බ තත්වයට හදන්න බැහැ. රටක් හදන්න පුළුවන් වැඩපිළිවෙලින් ජනමාධ්‍යක දායකත්වය ලංකාවේ දැන් නම් 5% ක් වත් නැති තරම්.
     
    Last edited:

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    Oya tika Una kiyamuko.sirisenata support karala kade giya apita thiyena prashne
    1.hirunika thatthage miniya wikunan kanawa,thama duminda athulata dala na
    2.mahinda saha eyage paule aya karapu hora dan raajya balaya thibilat oppu Kara ganna ba
    3.sanwardane nawathila wage(maarga sanwardanaya)
    4.gon joke danawa fullface helmet wage neethi genath
    5.private section ekata oya kiwwa waasiya labila Na thama.e section ekata balapam karanna puluwan aanduwata

    Thawa hethu thiyenawa.

    Mona baila gahuwat port city eka mecchara naraka ekak unath nawatthanne Na.apahu boru baila gagaha indala patan gani.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    වැරද්දක් කලාට පස්සේ නිතිය ක්‍රියාත්මක කරන්න එපා කියලද මේ උඹ කියන්නේ?
    එතකොට ද මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ?
    ..................
    මිනිස්සුත් ඔලු හදා ගන්නේ.
    නැත්තන් මිනිස්සු කරන්නෙත් මෙච්චර කල් උනා වගේ දේශපාලුවන්ට පගාව දීලාවැරදි වහගන්න එක.



    ජන මාධ්‍යයෙන් රටක් හදන්නත් නැති කරන්නත් පුළුවන්. අපේ රටේ වුනේ නැති කරපු එක. ඒක අපහු තිබ්බ තත්වයට හදන්න බැහැ. රටක් හදන්න පුළුවන් වැඩපිළිවෙලින් ජනමාධ්‍යක දායකත්වය ලංකාවේ දැන් නම් 5% ක් වත් නැති තරම්.


    Meka nam mamath dakina loku adupaduvak lankave...
    Ape samajaye thiyena piriheema hodatama balaganna puluvan media diha baluvama salli gana vitharai hithanne...


    Hamoma duvanne personnel agenda valata country ekata agenda ekak naa :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම
    2. 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම
    3. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම/බලතල කප්පාදුව.
    4. මැතිවරණ ක්‍රමය සංශෝධනය

    ඔය ටික වුනා නම් ඇති. මේ දක්වා කරපු දේවල් ගැන සතුටුයි ඒත් කෙරිච්ච දේවල් ගැන ප්‍රමාණාත්මකව සෑහීමකට පත් වෙන්න බෑ.

    ජනාදීපති ක්‍රමය අහෝසි කරනවා නම් පලාත්සභා ක්‍රමයත් අහෝසි කරන්න ඕනෙ. මේ ගැන තාම සමාජ කතිකාවතක් වත් ඇති වෙලා නෑ. අප්‍රේල් චන්දෙ තියන්න වෙන්නෙ නෑ මෙහෙම ගියොත්.
     
    • Like
    Reactions: LoriyaK

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    he hee :D :love:

    Meka nam mamath dakina loku adupaduvak lankave...
    Ape samajaye thiyena piriheema hodatama balaganna puluvan media diha baluvama salli gana vitharai hithanne...


    Hamoma duvanne personnel agenda valata country ekata agenda ekak naa :dull:

    ඒක තමයි මචන්... :yes:

    ඉස්සර (අවුරුදු 20කට විතර කලින්) TV එකේ ගිය ඒවා මතකද?
    විද්‍යාව උගන්වන වැඩසටහන් ගියා.
    සිංහල ව්‍යාකරණ, හාෂාව හා සාහිත්‍ය උගන්වන වැඩසටහන් ගියා.
    ගණිතය, ඉංග්‍රීසි උගන්වන වැඩසටහන් ගියා.
    කර්මාන්ත රසායනය උගන්වන වැඩසටහන් ගියා.
    දේශීය කර්මාන්ත උගන්වන වැඩසටහන් ගියා.
    භූ ගෝල, සමාජ විද්‍යාව උගන්වන වැඩසටහන් ගියා.
    ශ්‍රී ලංකා/ලෝක ආර්ථිකය උගන්වන වැඩසටහන් ගියා.
    වෙනත් ගවේෂණ , පර්යේෂණ විස්තර අඩංගු වැඩසටහන් ගියා.

    හවස 6 තෙරුවන් වන්දනාවක් ගියා.

    ධර්මදෙශනාත් ගියා.. ගොඩක් ඒවා තිබ්බා..

    දැන් මොනාද යන්නේ?
    ලියා ගත්තට ගෑනු කවදාවත් හදන්නෙත් නැති හැදුවත් සම්මජ්ජාතෙකට කන්න බැරි කෑම හදන හැටි.
    නැකතට කන බොන එලියට බහින වැඩ අල්ලන හැටි.
    කේන්දරේ අනුව ජිවත් වෙන හැටි.
    හදි හුනියන් කරන හැටි!
    සාත්තර කියන හැටි!
    යෝනිමාර්ග සංවර්ධන ව්‍යාපෘති!
    හැමදාම ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිය හොටු පෙරාගෙන අඬන කොන්ද පන නැති නපුංසක පෙම්වතාගේ සංගීතමය විලාපය!
    හරි හමන් ගායකයෙක්, නැට්ටුවෙක් , නළුවෙක් හැදිච්චි නැති sms තරඟ.
    හෙන ගොබ්බ වෙළඳ දැන්වීම්!
    ආණ්ඩුවේ කුණු හේදිල්ල.
    ......
    .......
    ......
    .

    පෝයට පැයක් ද කොහෙද බණක් යනවා.
    තව මාසෙටම වැදගත් වැඩසටහන් 2-3ක් ඇති ඕනෙනං. :dull:

    facebook ගැන කතා නොකර ඉමු! :lol:

    මිනිස්සුන්ගේ ආකල්ප නියමෙට හැදිලා තියෙන්නේ! හෙන සන්තෝසයි! :D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මම නම් හිතන්නෙ මෙක ලන්කවෙ ස්වර්නමය අවස්තවක්

    SLFP UNP දෙක එකට හිටගෙන ජාතික අන්ඩුවක් හදන්න ඔනා...

    එතකොට තම්බින්ට දෙමලුන්ට නවෙන්නෙ නැති නායකයො බිහි වෙයි.

    එහෙම එකක් තමයි අපිටත් ඔනැ මම හිතන්නේ මිනිස්සු මෛත්‍රීට ජන්දය දුන්නෙත් එකට නමුත් මහින්ද රාජපක්ශගේ පිරිස නැවත බලය අල්ලන්න මාන බලනවා ... එහෙම කරාට කමක් නැහැ නමුත් එකට ජාතිවාදයයි අසතය පතුරවමින් විම කණගාටුවට කරුණක්.

    අනිවා අපි මේ දුෂන ක්‍රමය වෙනස් කර යුතුයි. නැවතත් මහජන මුදල් මංකොල්ල හැකිතාක් දුරට අවම වෙන නිතීමය රාමුන් ගෙන ආ යුතුයි. සියලු ප්‍රිතිපත්ත රටට හිතවාදි (ජනාතාවාදි) එවා විය යුතුමයි. ජනතාවත් ජන්දය දිය යුත්තේ පක්ශය ගැන හිතන අයට නොව මුලින් රට ගැන හිතන ජනතා හිතවාදින්ට පමනක් විය යුතුයි.
     
    • Like
    Reactions: LoriyaK

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට චීනේ කියන විදිහට වැඩකරන්න වෙනවා කිව්වේ මොන වැඩද?:lol: ගෙදර දොරේ වැඩද?:rofl:

    වෙන්න ඇති උඹ හිතෙන විදියට හිතා ගනින්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔය මහින්ද කියන මහ හොරාගෙ පුටුව නැතිවුනා කියන්නේ ලංකාවෙ සිදුවෙච්ච අකටයුතුකම් වලින් 90%ක් විතරම block උනා කියන එක තමයි. කවුරුහරි තාම කියනවනම් මහින්ද ඕව කිසි දෙයක් දන්නෙ නැ. වටේ හිටපු උන් තමයි ඔක්කොම කලේ කියල, දාන්න ඔයාගෙ සිගිති මොලේ ඇලේ. ලංකාවෙ මිනිස්සු දැන් ඕව දන්නව බන්. තවත් හංගන්න විදියක් නැ. ඕව ඉවසගන්න බැරි කාලකණ්ණි තමයි ඔය පැරදිච්ච ජයග්‍රාහකයාව ආයිත් දාගෙන තමන්ගෙ හෙලුව වහගන්න දගලන්නේ. :lol::lol:


    ඔය හිටපු අතිගරු තුමාට කඩේ යන උන් බොහොමයක් කඩේ යන්නේ රට ජාතිය ගැන කැක්කුමටකටවත් මේ අහවල් විදේශ කුමන්ත්‍රණයකට එරෙහි වෙන්න වත් නෙවේ.
    • ඊලග ප්‍රාදේශ්‍රීය සභා ජන්දෙ දිනාගෙන මන්ත්‍රි තුමාට හේත්තු වෙලා බාර් පර්මිට් එකක් ගන්න,
    • වැලි පර්මිට් එකක් ගන්න,
    • දර ටික පටවගන්න,
    • කැලෙන් ලී ටික හෙමිහිට ඉරාගන්න,
    • තමන්ගෙ හෙන්චයියො ටික ගේ පොලිස් කේස් ටික dismiss කරන්න,
    • ඇමති තුමාට හේත්තු වෙලා කුඩු ටිකක් import කරගෙන නිදහසේ ඒක විකුණගන්න,
    • අකමැති උන් ඉන්නවනම් උන්ගෙ ගෙවල් වලට ගල් දෙක තුනක් ගහල දාන්න,
    • පරණ නඩු ටික shape එකේ යටගහගන්න,
    • ඇමතිතුමාට කියල job එකක් හදාගන්න.
    • මැනේජරයව අයින් කරල තමන්ව ඒ පුටුවෙ වාඩිකරව ගන්න,
    • ගේ කෑල්ල හදාගන්න සල්ලි ටිකක් යටිමඩි ගහගන්න :frown::frown:
    ඕවට තමයි

    දැන් ඕව කොරගන්න බැරි නිසා පස්ශාත් බාගෙ ඉරාගෙන උදේ ඉදන් රෑ වෙනකන් ගෙවල් වල ඉන්න බල්ලන්ට පයින් ගහනවා. බත් ටික පොලොවෙ ගහනවා. ගැනුන්ගෙ කොණ්ඩෙන් අල්ලන් ගහනවා. අහල පහල මිනිස්සු එක්ක වලි දාගන්නවා. ආතතිය බන් ආතතිය . අපිට නම් පට්ට ආතල් බන්
    :lol::lol:

    මම කියන්නේ නැ UNP කාරයෝ හෙන සුද්ධවන්තයි කියල. හැබැයි මහින්ද පාලනය යටතේ නීතිය සෑහෙන්න වල් වැදුනා මචන්ලා. ඒකට කිසි තර්කයක් නැහැ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ අන්න ඒක නැතිකරන්නත් එක්ක

    :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    he hee :D :love:



    ඒක තමයි මචන්... :yes:

    ඉස්සර (අවුරුදු 20කට විතර කලින්) TV එකේ ගිය ඒවා මතකද?
    විද්‍යාව උගන්වන වැඩසටහන් ගියා.
    සිංහල ව්‍යාකරණ, හාෂාව හා සාහිත්‍ය උගන්වන වැඩසටහන් ගියා.
    ගණිතය, ඉංග්‍රීසි උගන්වන වැඩසටහන් ගියා.
    කර්මාන්ත රසායනය උගන්වන වැඩසටහන් ගියා.
    දේශීය කර්මාන්ත උගන්වන වැඩසටහන් ගියා.
    භූ ගෝල, සමාජ විද්‍යාව උගන්වන වැඩසටහන් ගියා.
    ශ්‍රී ලංකා/ලෝක ආර්ථිකය උගන්වන වැඩසටහන් ගියා.
    වෙනත් ගවේෂණ , පර්යේෂණ විස්තර අඩංගු වැඩසටහන් ගියා.

    හවස 6 තෙරුවන් වන්දනාවක් ගියා.

    ධර්මදෙශනාත් ගියා.. ගොඩක් ඒවා තිබ්බා..

    දැන් මොනාද යන්නේ?
    ලියා ගත්තට ගෑනු කවදාවත් හදන්නෙත් නැති හැදුවත් සම්මජ්ජාතෙකට කන්න බැරි කෑම හදන හැටි.
    නැකතට කන බොන එලියට බහින වැඩ අල්ලන හැටි.
    කේන්දරේ අනුව ජිවත් වෙන හැටි.
    හදි හුනියන් කරන හැටි!
    සාත්තර කියන හැටි!
    යෝනිමාර්ග සංවර්ධන ව්‍යාපෘති!
    හැමදාම ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිය හොටු පෙරාගෙන අඬන කොන්ද පන නැති නපුංසක පෙම්වතාගේ සංගීතමය විලාපය!
    හරි හමන් ගායකයෙක්, නැට්ටුවෙක් , නළුවෙක් හැදිච්චි නැති sms තරඟ.
    හෙන ගොබ්බ වෙළඳ දැන්වීම්!
    ආණ්ඩුවේ කුණු හේදිල්ල.
    ......
    .......
    ......
    .

    පෝයට පැයක් ද කොහෙද බණක් යනවා.
    තව මාසෙටම වැදගත් වැඩසටහන් 2-3ක් ඇති ඕනෙනං. :dull:

    facebook ගැන කතා නොකර ඉමු! :lol:

    මිනිස්සුන්ගේ ආකල්ප නියමෙට හැදිලා තියෙන්නේ! හෙන සන්තෝසයි! :D

    තිත්ත උනත් ඇත්ත :(
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    President House in Jaffna

    11017411_747729358668201_747728942001576_44881_338_b.jpg





    z_p03-Former-u.jpg




    කෝටි 250කට අසන්න ලංකාවේ ධනය යට කර රජපවුලට සුඛ විරහරණය සදහා මෙම ඉදිවෙමින් පැවතුන "මහින්ද සිත කාලේට රත්වෙන්න යන යාපනේ මාලිගාව " ගැන මහින්ද පිළිබද අසීමිත බත්තියෙන් සලකන පිරිසගෙ අදහස් සහා අනෙකුත් පිරිසගේ විවේචන දැනගන්න කැමති :yes: ..

    දැන් ගත් කටටම මහින්ද හිත වාදීන් කියයි මේක මහින්දට නෙවේ යකෝ හදන්නේ ,ලංකාවට එන්න විදේශ රාජ්‍ය දුතයෝන්ට උන් එක්ක කතා කරන්න මේක හදන්නේ කියලා ..

    හරි එකත් කමක් නැ කියමුකෝ .. විදේශ රාජ්‍ය දුතයෝන්ට ඇවිත් යාපනේ වෙන ඉන්න තැනක් ඇත්තෙම නැද්ද ? එතකොට මේක කෝටි 250 යටකරලා හදන තානායමක් ද ?

    උතුරු නැගෙන හිර නිවාස නැති ජනතාව 75%-80% අතර ජිවත් වෙනවා පැල්පත් වාසින් විදිහට .. පාසල් පිළිබද ගැටළු තියෙනවා ජලය පිළිබද ගැටළු තියෙනවා රැකියා පිළිබද ගැටළු තියෙනවා දරිද්‍රතාවය ඉහලම ප්‍රදේශයක් , උතුරු නැගෙන හිර මිනිස්සු අන්ත දුක් විදිනකොට මහින්ද උතුරු නැගෙන හිර මාලිගා හදනවා මේහෙමද රටට ආදරේ කරන රටේ ජනතාවට ආදරය කරන උබලා කියන ජනමුල්‍ය නායකයා ජනතාවට සහන සපයන්නේ ? කෝටි 250ක් කියන්නේ රුපියල් 250ක් නෙවේ ,

    දල වශයෙන් :- අපි හිතුවොත් තනි තට්ටුවේ රුම් දෙකක් කිචන් එකක් සහා සාමාන්‍ය තත්ත්වේ බත් රුම් එකක් සහිත කුඩා නිවසක් සකස් කරන්න ලක්ෂ 10ක් වියදම් වෙනවා කියලා ( නිවාස විශාල ප්‍රමාණයක් හදන විට කෝස්ට් එක මීටත් අඩුවෙනවා ..

    ඒ අනුව මහින්දගේ පවුල සිත කාලයට සුඛ විරණය සදහා සකස් කරන මාලිගාවට යන මුදලෙන් අහිංසක පවුල් 2500කට පමණ හිසට වහලක් ලබාදෙන්න පුළුවන් මෙය නෙවේද ජනමුල්‍ය නායකයෙක් නම් කළයුතුව තිබුනේ ?

    Jaffna වලට ජනාධිපති මන්දිරයක් ද රටේ සිදුවිය යුතු සැබෑ සංවර්දනය :angry:?

    හොස්පිටිල් එකක් පාසලක් ,වතුර ටැංකියක් ,ජල නල මාර්ගයක් ,මේ වැනි දෑ සිදුකිරීමට යොදාගත යුතුව තිබුන ධනය මහින්ද තම ආතල් ගැනීමට යොදා ගැනීම මොනතරම් නින්දිත කුහක සක්කිලි වැඩක්ද ?

    ගුනේ , ගයන් උබලාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා මහින්ද මෙහෙම ආතල් ගනිපු එක සාධාරණද ?
     
    Last edited: