කෝ උබේ උත්තර නැනේ බන් ප්රශ්නයෙන් පැනලා ගිහින් ... මම අහන්නේ ඇයි මහින්ද 2වතාවක් වන ජනාධිපති දුරකාලය තම බලය උපයෝගීකරගෙන එය 3න් වතාවක් දක්වා දීර්ග කරගනිමින් (අවුරුදු 15 තෙක් ) අදාළ කාලයට පෙර මැතිවරණයක් කැදවා නොසිතු ලෙස එය පරාජය වූ පසු
සහා පක්ෂයෙන් එලියට විසිවී ගිය පසු නැවත අගමැති වීමට පොරකන්නේ .. අලුත් කෙනෙක්ට ලැබිය යුතු අවස්ථාව එනම් නිමල් සිරිපාල මෙචර කාලයක් වලිකාගෙන බලාසිටිය අවස්ථාව උදුරගන්න උස්සහා ගන්නේ ඇයි .. වසර 9කට වැඩි කාලයක් රටපාලනය කළා මදිවද එහෙම නැත්නම් තව දුරටත් ගසා කෑමටද ? එහෙමත් නැත්නම් අනාගතයේ තමාට සහා තම පවුලට අත්වෙන ඉරණමෙන් මිදීම සදහාද ? එහෙමත් නැත්නම් රටේ නැති කොටි ඇති කොට ඝාතනය කරන්නද ? මොකටද ? හරි පිළිතුරක් දෙන්න ගුනේ එහෙන් මෙහෙන් ලිස්සලා යන්න එපා ලැජ්ජයි අපි බලාගෙන ඉන්නේ ..
ඔය ඕකනේ උඹට යමක් තේරැන් ගන්න බැහැනේ... චීනා අපිට ණය දීලා ඒවට හිලවු වෙන්න අපේ ආර්තිකේ අසුරැවන්න ආවද කියලා කියපන්කො උඹේ තර්ක ඥානය දාලා....
ගුනේ ප්ලීස් 








?