-Aloka Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer-

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -Aloko Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer-

    Aloko Udapadi|ආලෝකෝ උදපාදි Official Trailer

    aloko-udapadi-1.jpg



    මෙරට සිනමාවේ අනාගතය සුභ එකක් වේ යැයි යමෙක් කීවෝත් මාද ඔහු හා දැන් අවිවාදයෙන් එක් වන්නේය.ඒ වෙන එකක් හින්දා නොවෙයි අලුත් පරපුරක් මෙරට සිනමාවේ පායා සිටිනු දැකීමෙනි.ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී,එතනින් ගිහාම ආදරණීය කතාවක්,දැකලා පුරුදු කෙනකේ මේ වගේ අලුත් චිත්‍රපට ගොඩාක් බිහිවෙනු දැකීම තරම් සතුටක් ඇත්තමට සිනමා පිස්සන්ට නොමැති තරම්.ඒ සතුට මේ මොහොතේ දෙගුණ තෙගුණ වු තවත් කාරණයක් විය.තවමත් නාඹර තරුණයෙකු වු චත්‍ර වීරමන්ගේ කුළුදුල් සිනමා පටයේ පුර්වප්‍රචාරක පටය දැකීමයි.බාල ඝනයේ ඓතිහාසික සිනමාපට පසෙකලා ඔහු තැණු සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.වරක් ඔබ එය නරඹන්න..ඔබටත් මට දැණුනු දේ දැනේවී



    aloko-udapadi-3.jpg


    aloko-udapadi-4.jpg


    aloko-udapadi-2.jpg

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,069
    113
    ෆැන්ටසි වීරයන්ට විරුද්ධව සැබෑ වීරයන් මහාවංශයෙන් සිනමාවට