මෙරට සිනමාවේ අනාගතය සුභ එකක් වේ යැයි යමෙක් කීවෝත් මාද ඔහු හා දැන් අවිවාදයෙන් එක් වන්නේය.ඒ වෙන එකක් හින්දා නොවෙයි අලුත් පරපුරක් මෙරට සිනමාවේ පායා සිටිනු දැකීමෙනි.ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී,එතනින් ගිහාම ආදරණීය කතාවක්,දැකලා පුරුදු කෙනකේ මේ වගේ අලුත් චිත්‍රපට ගොඩාක් බිහිවෙනු දැකීම තරම් සතුටක් ඇත්තමට සිනමා පිස්සන්ට නොමැති තරම්.ඒ සතුට මේ මොහොතේ දෙගුණ තෙගුණ වු තවත් කාරණයක් විය.තවමත් නාඹර තරුණයෙකු වු චත්‍ර වීරමන්ගේ කුළුදුල් සිනමා පටයේ පුර්වප්‍රචාරක පටය දැකීමයි.බාල ඝනයේ ඓතිහාසික සිනමාපට පසෙකලා ඔහු තැණු සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.වරක් ඔබ එය නරඹන්න..ඔබටත් මට දැණුනු දේ දැනේවී
අලෝකෝ උදපාදි සිනමා කාව්‍ය අසහාය අධ්‍යාත්මික උරුමයක සනාතනිකව ස්ථාපිත කිරිම සදහා දරන අචල මානව ප්‍රයත්නයක ප්‍රතිඑලයයි.
ක්‍රි පු 89 දි ශ්‍රිලංකාවේ වලගම්භා රජුට දේශිය හා විදේශිය බලකාමි හමුදා විසින් තර්ජනයක් ඇති කරන ලදි දැඩි නියගයක් විසින් දොලොස් අවුරුද්දක් මුලුල්ලේ මේ දේශයට පිඩා පමුණුවන ලද්දේය.බුදු දහම මුඛ පරම්පාවෙන් රැකගෙන ආ භික්ෂුන් වහන්සේලාට ජිවිතය පවත්වාගෙන යාම පවා අපහසු වුයේය.
මේ භික්ෂූන් වහන්සේලාට පර සතුරන්ගෙන් මෙන්ම සාගතයෙන් ද දුක් පිඩා එලඹුනෙය.මේ අදුරු යුගයේදි රාජපාක්ෂීක රට වැසියන් විසින් රජතුමා ආරක්ෂාකරන ලදි.බලයත් ධනයත් නිසා සතුරු නායකයෝ ඔහුනොවුන් මරා ගත්හ.රජතුමා සන්නද්ධ වි මාරන්තික ප්‍රහාරයක් එල්ල කොට පාලනය නැවතත් සියතට ගත්හ.
සාමයත් සමගියත් යලි එළඹි විට භිික්ෂුන් වහන්සේලා තමන්ට එල්ල වු තර්ජනයට මුහුණපා එතෙක් මුඛ පරම්පාරාවෙන් පැවත ආ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කල සේක.
මෙම චිත්‍රපටයේ නිශ්පාදනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මැතිතුමාගෙනි.
පහත දැක්වෙනුයේ එහි පුර්ව ප්‍රචාරක පටයයි
https://www.youtube.com/watch?v=XxRQ-1yfHBU

Last edited: