Diablo III Torrent PW

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මචන්ලා කාගෙලග හරි Diablo III එකේ winrar file එක අන්සිප් කරන password එක තියෙනවද?

    file name eka
    Diablo III - [PCDVD][2012].rar

    මේ යට තියෙන ලින්ක් දෙකේ පාස්වඩ් එක තියෙන ෆයිල් එක තියෙනවා...
    පුලුවන්නම් ඒකෙන් ෆයිල් එක ඩව්න්ලෝඩ් කරලා එවන්නකෝ.
    මන් ට්‍රයි කලා එත් මන් ට්‍රයි කලාම ෆයිල් එක අන්ලොක් වුනේ නෑ...

    http://uploadsnack.com/RCCln3
    or
    http://uploadsnack.com/x23gri
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    You can't play Diablo III from a cracked version, you need to connect to the servers whenever you want to play. Your torrent probably a scam.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    You can't play Diablo III from a cracked version, you need to connect to the servers whenever you want to play. Your torrent probably a scam.

    ටහිකෙයි... :shocked:
    සිරාද බන්... ඉදපන් මන් අන්සිප් කරලා සීන් එක කියන්නම්කෝ :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Diablo 3 pirated gahanna ba. gahanakota battlenet server ekata connect wela gahanna one. oka fake torrent ekak.

    ! D:\Diablo III - [PCDVD][2012]\Diablo III - [PCDVD][2012].rar: CRC failed in the encrypted file Diablo III - [PCDVD][2012].iso (wrong password ?)

    වැඩ නෑ බන්... වැරදි එකක්
    :(:(:(

    :(

    HTML:
    https://answers.yahoo.com/question/index?qid=20121024230639AAN5a3v

    methana thibbe thawa poddak balannm :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Diablo 3 pirated gahanna ba. gahanakota battlenet server ekata connect wela gahanna one. oka fake torrent ekak.

    හිත වාවන්නේම නෑ....
    ඩයිබ්ලො 3 ගහන්න බෑ....

    මම තාම සිතන්නේ ගහන්න පුලුවන් කියා... :(:(:(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    කාටහරි පුලුවන්නම් ඩයිබ්ලො 3 .rar පාස්වර්ඩ් එක හොයලා දෙන්නෝ :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් ඔය සිප් එක ඇරන් හිටහංකෝ මුලින් :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හිත වාවන්නේම නෑ....
    ඩයිබ්ලො 3 ගහන්න බෑ....

    මම තාම සිතන්නේ ගහන්න පුලුවන් කියා... :(:(:(

    pissuda okata cracks na, oka pirated ba machan :no: :no: