හොදම FOREX BROKER කවුද?

හොදම FOREX BROKER කවුද?

  • hotforex

    Votes: 71 26.9%
  • etoro

    Votes: 45 17.0%
  • nordfx

    Votes: 74 28.0%
  • other

    Votes: 74 28.0%

  • Total voters
    264

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mamat HF eke 20$ dala wadeta enter una:yes: so far so good help need to continue

    image.png
    good start:cool: keep on going:cool:
     
    venomousviper

    Junior member
  • Jun 1, 2013
    80
    5
    18
    කැපිටල් එක හොදටෝම මදි කොලුවො, උබ ටොපි චොකලට් කන්ඩද ට්‍රේඩ් කරන්නෙ... :dull:
    :dull: ubage capital eka kiyada? lot size mokkada trade karanna?:dull:

    no money ekai nattanm mama 1000$ wage dala 0.1 wage trade karanwa:cool:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    http://www.mediafire.com/download/r26o5gal428ubcr/gbpusd.tpl

    කට්ටිය මේ ටෙම්ප්ල්ට් එක දාගන්න..!!!!මේක හොදට වැඩ කරනවා..මේකත් එක්ක sup and res ලෙවෙල් ටිකත් දාගෙනම trade දැම්ම නම් හොද දෙයක් කරගන්න පුළුවන් වෙයි.පොඩ්ඩක් ගෙන බලන්න trade එකට enter වෙන්නේ තැනක් පේනවද buy කරන්නේ කොතනින්ද sell කරන්නේ කොතනින්ද කියල තේරෙනවද කියල..!!!පස්සේ කියල දෙන්නම්.. try කරන්න පොඩ්ඩක්..!!!තේරේවි
     
    අලුත් අයට මේ ටික බලන්න මුලිකම දේවල් අල්ලගන්න..!!ලක් ෆොරෙක්ස් එකේ ආර්ටිකල් ටික..!!!
    http://www.mediafire.com/download/3kpfo4kbdha9hak/lakforexnew.rar
    :cool: