forex Leverage කියාද ??1:500 ද ?

namalliyanage

Member
May 13, 2015
130
39
0
ඔබට කියන්නම් හොද broker කෙනෙක් තොරාගද්දී බලන්න ඕන දේවල් මොනවාද කියලා .

How to choose most reliable forex Broker?
Broker UK ,හෝ USA හෝ Australia යන රටවල ලියාපදිංචිය තියෙනවද බලන්න.
UK ,හෝ USA හෝ Australia වගේ පිළිගත් රටක broker ලියාපදිංචිය අනිවාර්ය වෙනවා.
වෙන අහලවත් නැති රටවල් වල ලියාපදිංචි කියන්නේ අමු හොරු.

Broker මේ වගේ දේවල් කරනවානම් අදාල broker ගෙන් පරිස්සම් වෙන්න

1:500 වඩා Leverage සැපයීම .
සමහර brokers ලා 1:1000 හෝ ඊටත් වඩා Leverage දෙනවා .මේ දේ කරන්නේ අලුතින් Trade කරන අය ඉක්මනින්ම loss කරලා ඔව්න්ගේ මුදල් ටික ලබාගන්න.High Leverage කරාම වැඩි Lot size වලින් Trade කරලා ඉක්මනින්ම Loss වෙනවා කියලා broker දන්නවා .

No Deposit Bonus ලබා දීම .
මේ කරන්නේ Traders ලවා අද්දගන්න.මෙහෙම යන cost එක අල්ලනේ Client ට හොර කරලා .
Advertizing වලට අසාමාන්‍ය ලෙස වියදම් කරන brokers ලා .
Hotforex ,XM market හැමතැන adds දන්නා සල්ලි හොයන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න .
nord fx කියන්නේ ලංකාවේ ගොඩක් දෙනා අහුවෙලා ඉන්න bucket shop එකක් ..ඔයාව loss කරවලා උන් සල්ලි හොයාගන්නවා.

මෙන්න මේක කියවහන් forex කරනවානම්

http://www.fxsinhala.com/forex-brokers-reviews-sinhala/
 
  • Like
Reactions: cedric1986