IOS on PC

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek: iOS කියන්නේ mobile OS එකක්නේ ඉතින් PC එකට දාන්නේ කොහොමද? :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැදුව

    පුළුවන් :yes:
    hakintosh කියන්නේ එහෙම දාන්න පුළුවන් වෙන්න මොඩිෆයි කරපු mac os එකට.......වැඩේ එච්චරම ලේසි නම් නැහැ නමුත් පුළුවන්

    හැබැයි සාර්ථකත්වය රැඳෙන්නේ උඹේ තියන hardware අනුව.......mac os drivers තියෙන්නේ apple computer එකක ආපු hardware වලට විතරයි