පිටිදූවේ සිරිධම්ම හිමි පිළිතුරු දෙයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නිකමට හිතල බලන්න. කඩේකට ගිහින් ඇඳුමක් ගන්න කොටත් තෝරල තෝරල ගන්නෙ හොඳම එක, පළතුරු ගෙඩියක් ගන්න කොටත් ගන්නෙ හොඳම එක. කොහෙ ගියත් බලන්නෙ හොඳම දේ තෝර ගන්න . ඒ වගේ ආගමක් තෝර ගන්න කොටත් හොඳම එක තෝරගන්න තමා බලන්න ඕනෙ. ආගමක වටිනාකම හොයාගන්න මිනුම් දන්ඩ මොකක්ද කියල කියන්න බලන්න....

මිනුම් දණ්ඩක් ඕනේ නෑ, තමන්ට ගැලපෙන, තමන්ට තේරෙන, තමන් කැමති එකක් තෝරගන්න.
උදාහරණයකට ගෑණු 4 ක් බදින්න ඕනේ නම් ස්ලාම් හොදයි, පහසුවට එක දෙවියෙක් අදහන්න ඕනේ නම් එබ්‍රාමික් ආගමක් හොදයි (යුදෙව්, ක්‍රිස්තියන්, ස්ලාම්) බහු දෙවිවරුන්ට කැමති නම් හින්දු, ජෛන, පගනිසම් හොදයි, තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න ඕනේ නම් බුද්ධාගම හොදයි.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Damma Padhaya

නිකමට හිතල බලන්න. කඩේකට ගිහින් ඇඳුමක් ගන්න කොටත් තෝරල තෝරල ගන්නෙ හොඳම එක, පළතුරු ගෙඩියක් ගන්න කොටත් ගන්නෙ හොඳම එක. කොහෙ ගියත් බලන්නෙ හොඳම දේ තෝර ගන්න . ඒ වගේ ආගමක් තෝර ගන්න කොටත් හොඳම එක තෝරගන්න තමා බලන්න ඕනෙ. ආගමක වටිනාකම හොයාගන්න මිනුම් දන්ඩ මොකක්ද කියල කියන්න බලන්න....
Verse 129. Of Others Think Of As Your Own Self

All tremble at force,
of death are all afraid.
Likening others to oneself
kill not nor cause to kill.

Explanation: All tremble at violence, all fear death. Comparing oneself with others do not harm, do not kill.

Verse 130. To All Life Is Dear

All tremble at force,
dear is life to all.
Likening others to oneself
kill not nor cause to kill.

Explanation: All are frightened of being hurt or any threat to one’s life. To all life is dear. Seeing that others feel the same way as oneself, equating others to oneself, refrain from harming or killing.
 
paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මිනුම් දණ්ඩක් ඕනේ නෑ, තමන්ට ගැලපෙන, තමන්ට තේරෙන, තමන් කැමති එකක් තෝරගන්න.
    උදාහරණයකට ගෑණු 4 ක් බදින්න ඕනේ නම් ස්ලාම් හොදයි, පහසුවට එක දෙවියෙක් අදහන්න ඕනේ නම් එබ්‍රාමික් ආගමක් හොදයි (යුදෙව්, ක්‍රිස්තියන්, ස්ලාම්) බහු දෙවිවරුන්ට කැමති නම් හින්දු, ජෛන, පගනිසම් හොදයි, තමන්ගේ මහන්සියෙන් ගොඩ යන්න ඕනේ නම් බුද්ධාගම හොදයි.

    Thamanta gelapena kiyala gelawenna hadanna epaa saho. Budhu dahama kiyanne loke thiyena watinaama ekak. Saralay geburui.

    Anika thamange mahansiyen goda yanna puluwan budu kenekuta nethnam pase budu kenekuta witharay. ( mama methana godayanna kiyala adahas kale niwan awabodha kara geneema kiyana ekay)

    Mama meka demme me thred ekata daala thiyena commet dekala. Hariyata budu maga yana kenekuta owwa ochchara gahaganna dewal newey. Balannako hema thenama tiyenne eleem geteem.

    Budu kenek lowata pahala wela deshanaa karanne akuru 8 padha 3 yi. Hariyata oka wataha gaththanam niwan awaboda karaganna eka echchara amaaru deyak nwey.

    T G B U...!!!
     
    සිංහලෙන් ගැහුවා නම් වඩා හොදයි. මම ගැලවෙන්නේ හැදුවේ නෑ,මම මොකටද ගැලවෙන්නේ? මොකෙන් ගැලවෙන්නද? මම කිව්වේ උබට කැමති එකක් උබ අදහන්න. :) මට උබේ මතේ වෙනස් කරන්න බෑ නේ? උබ මුස්ලිම් එකෙක් නම් මට කියන්න පුලුවන් ද වරෙන් ගිහින් බුද්ධාගම අදහමු කියලා? උබ ක්‍රිස්තියන් එකෙක් නම් මට කියන්න පුලුවන්ද උබට බුද්ධාගම අදහන්න එන්න කියලා බලකරන්න? උබට තේරෙන එකක් ඕනේ උබ අදහන්න. උබට දර්ශණයක් තර්කානූකූල ලෙස හිතලා තේරුම් ගන්න බැරි නම් , උබට ආසියාවේ කිසිම ආගමක් වැඩක් නෑ, ප්‍රඥ්ඥාව වඩන්න බැරි නම් උබට බුද්ධාගමෙන් වැඩක් නෑ. එහෙනම් උබට ගැලපෙන්නේ එබ්‍රාමින් ආගමක්, උබට ගෑණු 4 ක් ඕනේ නම් එහෙනම් ස්ලාම්, උබට ගංජා ගහන්න ඕනේ නම් උබට බුද්ධාගම හරියන්නේ නෑ, එහෙම උබට හරියන්නේ රස්තෆාරි. තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන්න ආගම තෝරගනින්. මගේ ඉපදිච්ච දා ඉදලා ආගම බුද්ධාගම, මම ගියෙත් 100% බෞද්ධ පාසැලකට, දහම් පාසැලුත් ගියා, පස්සේ ලොකු වුනාම ඒක හොද නිසා ඒකේම හිටියා.

    උණ හපුළුවට ඌගේ පැටියා මැණීකක් ලු නේ, ඒ වගේ තමයි හැම ආගමේම ඉන්න එකාට තමන්ගේ ආගම තමන්ට මැණීකක්. මට බුද්ධාගම වටිනවා වගේ උබට උබේ ආගම වටිනවා, ගුණයට ක්‍රිස්තියන් වටිනවා, සිරාජ්ට මුස්ලිම් වටිනවා.

    Anika thamange mahansiyen goda yanna puluwan budu kenekuta nethnam pase budu kenekuta witharay.

    වැරදියි. :no: සම්පුර්ණයෙන්ම වැරදියි. බුදුදහම කියන්නේ උඩ දෙවියක් ඉදගෙන ,අපි දෙවියගෙන් මොනවා හරි ඉල්ලපු ගමන්,
    ආහ් මෙන්න උබට කියලා දෙන එකක් නෙවෙයි, අපි හැම එකම තමන්ගේ මහන්සියෙන් ලබාගන්න ඕනේ, බුදුන් වහන්සේ කෙනෙක් කියන්නේ මාර්ග උපදේශකයෙක් , අපි ඒ මාර්ග උපදේශකයා පෙන්වන පාරේ තමන්ගේ මහන්සියෙන්, තමන්ගේ වීර්යෙන ගොඩ යන්න ඕනේ. නිවන් දකින්න නම් රහත් වෙන්න ඕනේ, ඒකට පාරමිතා පුරන්න ඕනේ, සිත දියුණූ කරන්න ඕනේ, මහන්සි වෙලා බණ භාවනා වඩන්න ඕනේ, උබට මේකට තමන්ගේ මහන්සියෙක් කියන්නේ නැත්නම් මම දන්නේ නෑ එහෙනම් මේකට මොකක් කියන්නද කියලා.
    උබේ බුද්ධාගම ගැන තියෙන දැනුම 0. :no:

    මේ thread එකේ කොටසක් වළිකරාට, ධර්ම කාරණා ගැන ගොඩක් සාකච්චා වුනා, shenic, මම තමන්ට පුලුවන් හැටියට කොටසකට බුද්ධගම ගැන කියලා දුන්නා, ඒක ගහගැනීමක් නෙවෙයි, ඒක ධර්ම දානයක්. ලොකුම දානය තමයි ධර්ම දානය. මම නම් අවංකව ධාර්මික නෑ 100%, බැන්නොත් බැන්නා, ගැහුවොත් ගැහුවා නමුත් ඇහුවොත් ඕනම දන්න දෙයක් කියනවා.

    " Hariyata oka wataha gaththanam "
    එහෙම ධර්මය ලේසියෙන් වටහා ගන්න බෑ, ඒක අමාරුයි, අභිධර්මය එහෙම ගොඩක් ගැඹුරුයි. ඒකට ධර්මය ගැන ඉගෙන ගන්න ඕනේ, ප්‍රශ්ණ කරන්න ඕනේ, තර්ක කරන්න ඕනේ, විමසන්න ඕනේ, සොයන්න ඕනේ, හේතු එලය වටහාගන්න ඕනේ, භාවනා වඩන්න ඕනේ, ශීලය රකින්න ඕනේ, සෑහෙන්න තියෙනවා කරන්න. ධර්මය කියන දේ ඉතා සරල නම් එහෙනම් ඔක්කොම රහත් වෙන්න එපැයිනේ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    meke ahala thiyena prashna walata pitiduwe siridhamma himi uththara deela thiyenawa. ethuma waradi kiyala kiyana aya siri sadaham ashramayata gihilla ethumawa paraddala penanna one. hangi hangi matha idiripath karanne nathuwa ethuma samaga prasiddiye sangwadayakata yanna one.

    menna address eka

    Siri Sadaham Asramaya
    Bellanthara,
    Dehiwala,
    Sri Lanka.

    telephone number:- 0773 686 686, 0773 847 773 ,0112 732 700, 0112 719700

    එතාෙකාට සත්තු මරන මිනිහට, විකුණන එකාට පවු නැද්ද?

    මරන මිනිහට කියතහැකි මන් සත්තු මරන්ෙන ෙම්වා කන්න උන් ඉන්න නිසා කියල. අනික උ සත්තු මැරැවත් එ් සත්තු කන් නැහැෙන. උ හිතුෙවාත් ෙම් මරන සත්තු නිසා කාෙග හරි කුස පිරිල එ් මිනිහා සතුට ෙවන නිසා අවුලක් නැහැ කියල. කඩ කාරයාටත් එ් ටිකමයි. සත්තු මරන්ෙනත් උ ෙනෙම් කන්ෙනත් උ ෙනෙම්.

    මම නන් කියන්ෙන ෙකාෙහාම කෑවත් අපිට පවක් තිෙයනවා කියලයි. අපි එ්ක දැනෙගන වැඩ කරන්න ඔිනි කියලයි.

    මමත් එකඟයි. අපි සති පතා කඩේකට ගිහින් මස් (හෝ මාළු - මාළුවත් සතෙක්නෙ) ගත්තොත් මුදලාලිට අපේ ආවර්තික ඇනවුම් පේනවා. එනිසා සැපයුම වැඩි කරනවා. ඒ කරන්නේ අපි වෙනුවෙන්. පළමු සතිය අපි වෙනුවෙන් නොමරුවත් පසුව අපි වෙනුවෙන් සැපයුම වැඩි කලා. අපි වෙනුවෙන් මැරූ බව දැනගන්න කරන්න තියෙන්නේ "මුදලාලි ඉල්ලුම බලලද බඩු ගේන්නේ?" කියල අහන එකයි. එකට ඕනෑම වෙලන්දෙකුගේ උත්තරය අපි දන්නවා.

    මේ කියන්නේ මස් කන්න එපා කියල නෙමේ. ආදීනව දැන, ඒවා අවම කරන අධිෂ්ඨානයෙන් කන්න කියල
     
    එහෙම ධර්මය ලේසියෙන් වටහා ගන්න බෑ, ඒක අමාරුයි, අභිධර්මය එහෙම ගොඩක් ගැඹුරුයි. ඒකට ධර්මය ගැන ඉගෙන ගන්න ඕනේ, ප්‍රශ්ණ කරන්න ඕනේ, තර්ක කරන්න ඕනේ, විමසන්න ඕනේ, සොයන්න ඕනේ, හේතු එලය වටහාගන්න ඕනේ, භාවනා වඩන්න ඕනේ, ශීලය රකින්න ඕනේ, සෑහෙන්න තියෙනවා කරන්න. ධර්මය කියන දේ ඉතා සරල නම් එහෙනම් ඔක්කොම රහත් වෙන්න එපැයිනේ.

    :yes: :yes: :yes: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වටිනා ලිපියක් ලැබුනා.......
    ටිකක් දිගයි... වෙලාව අරන් කියවන්න.....
    ජෛන ආගමික බෞද්ධයාගේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ත්‍රිපිටකයෙන්ම තියනවා....

    https://www.facebook.com/notes/10151001632594316/

    මේ ලිපිය මට ලබා දුන් Darshana2000 සහෝ ට බොහොම පිං....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැබැයි බුදු හාමුදුරුවෝ නම් කියල තියෙන්නේ සංඝයා විසින්මයි ශාසනය නැති කරන්නෙ කියල. හින්දු බලපෑම උපරිම තිබුණු අතීතයේදීවත් ශාසනය නැති උනේ නැහැ. හින්දු බෞද්ධ මිශ්‍ර වීමක් බුදු හාමුදුරුවෝ කියල නැහැ.

    උබට ප්‍රශ්ණයක් නොවුනට අපිට ප්‍රශ්ණයක් බන්. මොකද හින්දු මත බෞද්ධ මත සමග මිශ්‍ර වුනාම,එතන තමයි සාසනය විනාශ වෙන්න පටන් ගන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මමත් එකඟයි. අපි සති පතා කඩේකට ගිහින් මස් (හෝ මාළු - මාළුවත් සතෙක්නෙ) ගත්තොත් මුදලාලිට අපේ ආවර්තික ඇනවුම් පේනවා. එනිසා සැපයුම වැඩි කරනවා. ඒ කරන්නේ අපි වෙනුවෙන්. පළමු සතිය අපි වෙනුවෙන් නොමරුවත් පසුව අපි වෙනුවෙන් සැපයුම වැඩි කලා. අපි වෙනුවෙන් මැරූ බව දැනගන්න කරන්න තියෙන්නේ "මුදලාලි ඉල්ලුම බලලද බඩු ගේන්නේ?" කියල අහන එකයි. එකට ඕනෑම වෙලන්දෙකුගේ උත්තරය අපි දන්නවා.

    මේ කියන්නේ මස් කන්න එපා කියල නෙමේ. ආදීනව දැන, ඒවා අවම කරන අධිෂ්ඨානයෙන් කන්න කියල

    මුදලාලි කියනවා නම් අපි වෙනුවෙන් මැරුවා කියලා, එහෙනම් "මැරු බව නොඇසු" කියන එක කඩ වෙනවා එතකොට ඒක පවක්. කොහොමත් ලොකු Business කරන එකෙක්ට (මස් කඩයක් වගේ කරනවා නම්, Hotel එකක් කරනවා නම්) පව් වෙනවා පොඩ්ඩක් හරි මොකද උන්ටමනේ මරන්නේ මරන තැන් වලින්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සාධක නම් ඕනෙවටත් වැඩිය හාමුදුරුවෝ දෙනවා රටටම. පටන් ගත්ත කාලේ ඉඳන් බැලුවම දැන් ඔලුව අවුල් වෙලා වගේ තමයි මට හිතෙන්නෙ, ඕව හිතා මතා කළා නම් තමයි බනින්න ඕනේ. මේවගේ තත්වයන්ට අනුකම්පා කරන්නයි ඕනේ.

    එක පාරක් නම වෙනස් කළා. තව පාරක් සෝවාන් කිව්වා. ඊට පස්සේ රහත් කිව්වා. ආයෙත් කිව්වා "ආ ඒක මේ media stunt" එකක් කියල. අනේ මන්ද බන්. උඹලට මේවා තේරෙන්නෙ නැත්තේ ඇයි කියල.

    http://www.elakiri.com/forum/showpost.php?p=18023468&postcount=808

    කොහේද බන් උබ මෙතන පාටියක් ගැනම කථා කරේ? උබ කලින් කිව්වා මේ හාමුදුරුගේ කල්ක්‍රියාව හොඳ නැති නිසා ඔක්කොම අවුල් වුනා කියලා, ඊට පස්සේ කිව්වා ඔළුව අවුල් වෙලා කියලා ,නමුත් උබ එහෙම වුනේ කියලා ඔප්පු කරන්න කිසිම දෙයක් දැම්මේ නෑ, උබ මුල ඉදලම චෝදනා කරනවා නමුත් proofs නෑ. මම කිව්වේ ඒක ගැනයි.

    "මම කොහෙවත් හාමුදුරුවන්ට බැනල නැහැ. කරුණාකරලා හරියට කියවන්න "
    එතකොට බන් මෙහෙම කියන එක අපහාසයක් නෙවෙයිද?
    "මටනම් හිතෙන්නේ මොකක් හරි කේස් එකක් හින්ද මෙයාගෙ ඔලුව අවුල් වෙලා"

    බනිනවා කියන්නේ කුණුහරුපෙන් බනින එක විතරක් නෙවෙයි, පුද්ගලයාව මොනම හරි විදියකින් කිසිම සාධකයක් නැතුව විවේචනය කිරිම බැනීමක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි බුදු හාමුදුරුවෝ නම් කියල තියෙන්නේ සංඝයා විසින්මයි ශාසනය නැති කරන්නෙ කියල. හින්දු බලපෑම උපරිම තිබුණු අතීතයේදීවත් ශාසනය නැති උනේ නැහැ. හින්දු බෞද්ධ මිශ්‍ර වීමක් බුදු හාමුදුරුවෝ කියල නැහැ.

    ඔව් කොසොල් රජතුමාගේ සිහින වල තේරුම අහනකොට ඕක කිව්වේ. නමුත් ඒක සිරිධම්මට අදාළ වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ මොකද සිරිධම්මට එරෙහිව කිසිම සාක්ෂීයක් නෑ. සිරිධමට එරෙහිව තියෙන්නේ මෙන්න මේ ෆොටෝ ටික විතරයි. :rofl:

    image3.gif

    මෙහෙම හිටියම බුද්ධාගම, ශාසනය විනාශ වෙනවා නම් මොනවා වෙන්න බැරිද. මේවා බොරු බයිලා විතරයි. මම නම් දැක්කේ නෑ මේ වෙනකම් සිරිධම්ගේ සැලකිය යුතු අඩුපාඩුවක්, බුද්ධාගමට වෙච්ච අපාසයක්. අර නෙත් fm එකේ තිබ්බ වැඩසටහන අහන්න, ඒකට අනුව සිරිධම්ම තිබ්බේ පාටියක් නෙවෙයි දානයක්. මස් කන එක පවක් නෑ බුද්ධාගමට අනුව, මේ පින්තූර වල ඉන්නවා වගේ ඉන්න එකත් පවක් නෙවෙයි, එතකොට සිරිධම්ම කරපු වැරදි වැඩේ මොකක්ද? මට නම එහෙම එකක් පේන්නේ නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තියෙන සමාජයට සාපේක්ෂව තමයි ප්‍රශ්න දිහා බලන්න ඕනේ. බුදු හාමුදුරුවොත් ශාසනික වටිනාකමක් ගැන හිතල යම් දෙයකට විරුද්ධ උනා මිසක් අනිත් මත වලට ගරු කළා. විරුද්ධ උනේ එමගින් සමාජයට බෞද්ධාගමට හානියක් වෙනවා නම් විතරයි.

    අල්පේච්ච භාවය ප්‍රගුණ කල යුතු හාමුදුරුවරු මේ වගේ වැඩ කරනකොට සමාජය ඒ ගැන බලන්නෙ වපරැහින්. සමාජය මොන විදියට බැලුවත් කමක් නැහැ ඒ කරන දෙයින් බෞද්ධාගමේ උන්නතියට මොනවා හරි වෙනවනම්. මේ වැඩ වලින් මොනවද බන් බෞධාගමට වෙන සේවය. දශමයක් හරි වෙන්නෙ ශාසනය වලපල්ලට යන එක තමයි.

    උබ ඔය කියන මතේ බෞද්ධ මතයක් නෙවෙයි, මම කලින් කිව්වා වගේ, උබ බෞද්ධාගම බෞද්ධ කෝණයෙන් නෙවෙයි බලන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සාධක නම් ඕනෙවටත් වැඩිය හාමුදුරුවෝ දෙනවා රටටම. පටන් ගත්ත කාලේ ඉඳන් බැලුවම දැන් ඔලුව අවුල් වෙලා වගේ තමයි මට හිතෙන්නෙ, ඕව හිතා මතා කළා නම් තමයි බනින්න ඕනේ. මේවගේ තත්වයන්ට අනුකම්පා කරන්නයි ඕනේ.

    එක පාරක් නම වෙනස් කළා. තව පාරක් සෝවාන් කිව්වා. ඊට පස්සේ රහත් කිව්වා. ආයෙත් කිව්වා "ආ ඒක මේ media stunt" එකක් කියල. අනේ මන්ද බන්. උඹලට මේවා තේරෙන්නෙ නැත්තේ ඇයි කියල.

    ඉතින් ඔය කියන සාධක දාපන් කෝ අපිටත් බලන්න, මමත් මේ ආශවෙන් ඉන්නේ ඕවා බලන්න.

    ඉතින් බන් සෝවාන් වෙලානේ රහත් මගට එන්නේ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් ඒක තමයි පාර.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තියෙන සමාජයට සාපේක්ෂව තමයි ප්‍රශ්න දිහා බලන්න ඕනේ. බුදු හාමුදුරුවොත් ශාසනික වටිනාකමක් ගැන හිතල යම් දෙයකට විරුද්ධ උනා මිසක් අනිත් මත වලට ගරු කළා. විරුද්ධ උනේ එමගින් සමාජයට බෞද්ධාගමට හානියක් වෙනවා නම් විතරයි.

    අල්පේච්ච භාවය ප්‍රගුණ කල යුතු හාමුදුරුවරු මේ වගේ වැඩ කරනකොට සමාජය ඒ ගැන බලන්නෙ වපරැහින්. සමාජය මොන විදියට බැලුවත් කමක් නැහැ ඒ කරන දෙයින් බෞද්ධාගමේ උන්නතියට මොනවා හරි වෙනවනම්. මේ වැඩ වලින් මොනවද බන් බෞධාගමට වෙන සේවය. දශමයක් හරි වෙන්නෙ ශාසනය වලපල්ලට යන එක තමයි.

    "තියෙන සමාජයට සාපේක්ෂව තමයි ප්‍රශ්න දිහා බලන්න ඕනේ."
    වැරදියි, බුදුදහම දිහා සමාජයට සාපේක්ෂ ලෙස බලන්න බෑ, සමාජයක් හැදෙන්නේ විවිධ ආගමික, ජාතින්ගේ එකතුවෙන්. එතකොට උබ ඒ කෝණයෙන් සමාජයක් දිහා බැලුවොත් ඒක බෞද්ධ කෝණයක් නෙවෙයි.

    "අල්පේච්ච භාවය ප්‍රගුණ කල යුතු හාමුදුරුවරු මේ වගේ වැඩ කරනකොට සමාජය ඒ ගැන බලන්නෙ වපරැහින්."
    අල්පේච්ච කියන්නේ මොකක්ද? අල්පේච්ච ස්භාවය කියන්නේ අල්ප වූ කැමැත්තයි. මහ ඉහළින් දානයක් දෙන එක වරදක් වෙන්නේ කොහොමද?

    " දශමයක් හරි වෙන්නෙ ශාසනය වලපල්ලට යන එක තමයි"
    උබ කියනවා ශාසනය වළපල්ලට යන්නේ " ඒ කරන දෙයින් " නිසාලු. මොනවද " ඒ කරන දෙයින් " කියන්නේ?
    උබ මෙතන නම් කියලා තියෙන්නේ අල්පේච්ච නොවුන එක කියලා. නමුත් අල්පේච්ච ස්භාවය කියන්නේ හිගන්නා වගේ ඉන්න එක නෙවෙයි. අල්පේච්ච ස්භාවය කියන්නේ කොච්චර සම්පත් තිබ්බත් ඒවාට ඇති අල්ප කැමැත්තයි. එතකොට සිටුවරයෙක්ට වුනත් අල්පේච්ච වෙන්න පුලුවන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, ඔය ෆොටෝ වල කිසිම ප්‍රශනයක් නැහැ. ඕව ලීක් කරපු එකයි ප්‍රශ්නේ. (දැන් කියන්න එපා හොරෙන් කරන එකද හරි කියල, මහ නායක හාමුදුරුවොත් නෝන්ඩි උනා "හොර" කියන වචනේ පාවිච්චි කරලා)

    මම මේකත් උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්.

    අපි හිතමු ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුට ගඟක හරි මුහුදෙ හරි නාන්න ඕනෙ උනා කියල. එතකොට සිවුර ගලවල එක්කෝ ජොකා (swimming trunk) පිටින් නාන්න ඕනේ. එහෙම නැත්තනම් අමුඩයක් වගේ එකක් ඇඳගෙන නාන්න ඕනේ. එහෙමත් නැත්තනම් කොට කලිසමක් තමයි අඳින්න වෙන්නෙ. ඒක තමයි යතාර්ථය. වරදකුත් නැහැ.

    හැබැයි ඒ හාමුදුරුවෝ ඕක ෆොටෝ ගහල facebook දැම්මොත් මොකද වෙන්නෙ. හාමුදුරුවන්ට තර්ක කරන්න පුළුවන් වරදක් නැහැ කියල. හැබැයි අද සමාජය ඕක දිහා කොහොම බලයිද ?? සමාජ මතයක් වෙනස් කරන්න තරම් මොකක්ද ඕකෙන් වෙන සේවය. උපාසක අම්මලට හාමුදුරුවන්ගේ බොඩිය දැකල බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා කියලද. නැහැ! දශමයක් හරි වෙන්නෙ අගතියක්ම තමයි. දැන් මේ සිරිධම්ම හිමි කරල තියෙන්නෙත් අන්න ඒ වගේ වැඩක් තමයි.

    ඔව් කොසොල් රජතුමාගේ සිහින වල තේරුම අහනකොට ඕක කිව්වේ. නමුත් ඒක සිරිධම්මට අදාළ වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ මොකද සිරිධම්මට එරෙහිව කිසිම සාක්ෂීයක් නෑ. සිරිධමට එරෙහිව තියෙන්නේ මෙන්න මේ ෆොටෝ ටික විතරයි. :rofl:

    image3.gif

    මෙහෙම හිටියම බුද්ධාගම, ශාසනය විනාශ වෙනවා නම් මොනවා වෙන්න බැරිද. මේවා බොරු බයිලා විතරයි. මම නම් දැක්කේ නෑ මේ වෙනකම් සිරිධම්ගේ සැලකිය යුතු අඩුපාඩුවක්, බුද්ධාගමට වෙච්ච අපාසයක්. අර නෙත් fm එකේ තිබ්බ වැඩසටහන අහන්න, ඒකට අනුව සිරිධම්ම තිබ්බේ පාටියක් නෙවෙයි දානයක්. මස් කන එක පවක් නෑ බුද්ධාගමට අනුව, මේ පින්තූර වල ඉන්නවා වගේ ඉන්න එකත් පවක් නෙවෙයි, එතකොට සිරිධම්ම කරපු වැරදි වැඩේ මොකක්ද? මට නම එහෙම එකක් පේන්නේ නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම සාපේක්ෂව බැලුවේ බුදු දහම නෙමෙයි සිරිධම්ම හමුදුරුවගේ වැඩ.

    උඹට ඕක දානයක් වගේ පෙනුනට අපිට පෙන්නේ ලොකු පාටියක් වගේ.

    කෙස් පැලෙන තර්ක දාල සිරිධම්ම හිමි වගේම දිනන්න හැදුවට මේවයින් වෙන්නෙ ශාසනය වලපල්ලට යන එක තමයි

    "තියෙන සමාජයට සාපේක්ෂව තමයි ප්‍රශ්න දිහා බලන්න ඕනේ."
    වැරදියි, බුදුදහම දිහා සමාජයට සාපේක්ෂ ලෙස බලන්න බෑ, සමාජයක් හැදෙන්නේ විවිධ ආගමික, ජාතින්ගේ එකතුවෙන්. එතකොට උබ ඒ කෝණයෙන් සමාජයක් දිහා බැලුවොත් ඒක බෞද්ධ කෝණයක් නෙවෙයි.

    "අල්පේච්ච භාවය ප්‍රගුණ කල යුතු හාමුදුරුවරු මේ වගේ වැඩ කරනකොට සමාජය ඒ ගැන බලන්නෙ වපරැහින්."
    අල්පේච්ච කියන්නේ මොකක්ද? අල්පේච්ච ස්භාවය කියන්නේ අල්ප වූ කැමැත්තයි. මහ ඉහළින් දානයක් දෙන එක වරදක් වෙන්නේ කොහොමද?

    " දශමයක් හරි වෙන්නෙ ශාසනය වලපල්ලට යන එක තමයි"
    උබ කියනවා ශාසනය වළපල්ලට යන්නේ " ඒ කරන දෙයින් " නිසාලු. මොනවද " ඒ කරන දෙයින් " කියන්නේ?
    උබ මෙතන නම් කියලා තියෙන්නේ අල්පේච්ච නොවුන එක කියලා. නමුත් අල්පේච්ච ස්භාවය කියන්නේ හිගන්නා වගේ ඉන්න එක නෙවෙයි. අල්පේච්ච ස්භාවය කියන්නේ කොච්චර සම්පත් තිබ්බත් ඒවාට ඇති අල්ප කැමැත්තයි. එතකොට සිටුවරයෙක්ට වුනත් අල්පේච්ච වෙන්න පුලුවන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්, ඔය ෆොටෝ වල කිසිම ප්‍රශනයක් නැහැ. ඕව ලීක් කරපු එකයි ප්‍රශ්නේ. (දැන් කියන්න එපා හොරෙන් කරන එකද හරි කියල, මහ නායක හාමුදුරුවොත් නෝන්ඩි උනා "හොර" කියන වචනේ පාවිච්චි කරලා)

    මම මේකත් උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්.

    අපි හිතමු ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුට ගඟක හරි මුහුදෙ හරි නාන්න ඕනෙ උනා කියල. එතකොට සිවුර ගලවල එක්කෝ ජොකා (swimming trunk) පිටින් නාන්න ඕනේ. එහෙම නැත්තනම් අමුඩයක් වගේ එකක් ඇඳගෙන නාන්න ඕනේ. එහෙමත් නැත්තනම් කොට කලිසමක් තමයි අඳින්න වෙන්නෙ. ඒක තමයි යතාර්ථය. වරදකුත් නැහැ.

    හැබැයි ඒ හාමුදුරුවෝ ඕක ෆොටෝ ගහල facebook දැම්මොත් මොකද වෙන්නෙ. හාමුදුරුවන්ට තර්ක කරන්න පුළුවන් වරදක් නැහැ කියල. හැබැයි අද සමාජය ඕක දිහා කොහොම බලයිද ?? සමාජ මතයක් වෙනස් කරන්න තරම් මොකක්ද ඕකෙන් වෙන සේවය. උපාසක අම්මලට හාමුදුරුවන්ගේ බොඩිය දැකල බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා කියලද. නැහැ! දශමයක් හරි වෙන්නෙ අගතියක්ම තමයි. දැන් මේ සිරිධම්ම හිමි කරල තියෙන්නෙත් අන්න ඒ වගේ වැඩක් තමයි.

    ඔහොම තර්ක දාලා හරි යන්නේ නෑ, ශාසනයට සිරිධම්ම සමන්තභද්‍ර වුනාට පස්සේ වෙච්ච හානිය සාක්ෂී ඇතුව පෙන්වපන් කෝ, මම උබෙන් ඕක අහන්නේ දැන් පිටු 5 කට කලින් ඉදලා. උබ බලන්නේ මේ හාමුදුරු ශාසන විරෝධි වැඩ කරනවා කියලා බොරු තර්ක දාලා කියන්නයි.

    අපිට සමාජයෙන් වැඩක් නෑ, ලංකාවේ සමාජය බෞද්ධ සමාජයක් නෙවෙයි, ඒක හින්දු, ක්‍රිස්තියන්, මුස්ලිම් මිශ්‍ර සමාජයක්. කුකුළා මරලා හරකට එනකොට අඩන්නෙත් ඒ හින්දු මත නිසයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම සාපේක්ෂව බැලුවේ බුදු දහම නෙමෙයි සිරිධම්ම හමුදුරුවගේ වැඩ.

    උඹට ඕක දානයක් වගේ පෙනුනට අපිට පෙන්නේ ලොකු පාටියක් වගේ.

    කෙස් පැලෙන තර්ක දාල සිරිධම්ම හිමි වගේම දිනන්න හැදුවට මේවයින් වෙන්නෙ ශාසනය වලපල්ලට යන එක තමයි

    කෙස් පැලෙන තර්ක දාන්නේ උබ නේ බන්. :lol: මඩ විතරයි, සාක්ෂි නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට මෙතන ඔක්කොම කොටන්න වෙලාව නැහැ. අපි මේ කතා කරන මාර්තුකාවම වරදක් තමයි (පාටිය). ඒක වරදක් වෙන්නෙ කොහොමද කියල තමයි මම ඉහත ඉදාහරණයෙන් පෙන්නුවේ. උඹ පුළුවන් නම් මම ඒ හාමුදුරුවෝ කෙනෙක් මුහුදේ ස්නානය කරන එක සම්බන්දයෙන් ගත්ත උදාහරණයේ කතා කරන කාරණය "එහෙම නෙමෙයි" කියල ඔප්පු කරලා පෙන්නපන්.

    උඹ නොපිලිගත්තට බහුතරයක් දෙනා ඔය හම්මුදුරුවන්ව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. බලපන් දැන් කී දෙනාද අසපුවට එන්නෙ කියල.