මෛත්‍රී බිරිඳ රැජිනට අනවශ්‍යය ගෞරවයක් ද
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Mar 12, 2015 #1 මෛත්‍රී බිරිඳ රැජිනට අනවශ්‍යය ගෞරවයක් ද
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Mar 12, 2015 #2 අයියො මිසිස් සිරිසේන මහ රැජිනගේ කරට අතදාගෙන මූන ඉඹින්න තිබුනේ බදාගෙන.ඒක තමයි කරන්න තිබ්බේ Last edited: Mar 12, 2015
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Mar 12, 2015 #4 gayan009 said: යකෝ නැමෙනවා නෙමේ ගෞරව කරනවා ගෞරව කරනවා Click to expand... ජපන්නු වගේ සිංහලයො නැවෙන්නේ නෑ. ආයුබෝවන් කියනවා
gayan009 said: යකෝ නැමෙනවා නෙමේ ගෞරව කරනවා ගෞරව කරනවා Click to expand... ජපන්නු වගේ සිංහලයො නැවෙන්නේ නෑ. ආයුබෝවන් කියනවා
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Mar 12, 2015 #7 lights said: රැජිනත් හරි ආසාවෙන් ඉන්නවා. Click to expand... කාලෙකින් වෙන්න ඇති කවුරු හරි නැමුනේ
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Mar 12, 2015 #8 පාප් වහන්සේ රානියා රැජිනට නැවෙන හැටි Reactions: arsehole-froce
topkollek Well-known member May 22, 2014 43,610 1 57,730 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 12, 2015 #9 ඒ කාලෙ සීයල අතේ ගහපු එකක්
gayan009 Banned Apr 28, 2014 2,271 186 0 Mar 12, 2015 #10 radiax said: කාලෙකින් වෙන්න ඇති කවුරු හරි නැමුනේ Click to expand...
ȜMA X Well-known member Jan 25, 2012 4,820 949 113 Hamilton, NZ Mar 12, 2015 #11 අවුලක් නැ කොත්තමල්ලි අඩුයිනේ............
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,991 113 Mar 12, 2015 #12 gayan009 said: යකෝ නැමෙනවා නෙමේ ගෞරව කරනවා ගෞරව කරනවා Click to expand...
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Mar 12, 2015 #13 විඩියො එකේ ලස්සනට කරනවා.ලොකු අවුලක් නෑ.
toiya Well-known member Jan 8, 2007 13,169 4,555 113 පොන්සි ආණ්ඩුව Mar 12, 2015 #14 රැජින වඳින ගාථාව මොකද්ද ඈ
S Sheen10 Member Mar 9, 2015 601 28 0 Mar 12, 2015 #15 Paw ban a ganu manussaya mewwa gana melo hasarak danne nethuwa ethi Sirisena oya thenata edala dapu un dana ganna epada kalin podi pera huruwak karanna.
Paw ban a ganu manussaya mewwa gana melo hasarak danne nethuwa ethi Sirisena oya thenata edala dapu un dana ganna epada kalin podi pera huruwak karanna.
Mahesh+ Well-known member Jul 3, 2012 3,304 797 113 Verified ✔ Mar 12, 2015 #16 topkollek said: ඒ කාලෙ සීයල අතේ ගහපු එකක් Click to expand... දැක්කම මටත් ගහන්න හිතෙනවා බන්
cybernalin Member Nov 25, 2009 3,784 361 0 Mar 12, 2015 #17 ඡන්දෙ දීපු එවුන්ගෙත් දුවන්නෙ මේ ජානම තමයි... රැජිණගෙ ජිල් ටෝන් එක් අස්සෙත් ඔළුව දානව තව ටිකක් ගියා නම්
ඡන්දෙ දීපු එවුන්ගෙත් දුවන්නෙ මේ ජානම තමයි... රැජිණගෙ ජිල් ටෝන් එක් අස්සෙත් ඔළුව දානව තව ටිකක් ගියා නම්
sanjeewawga Well-known member Dec 10, 2008 2,471 369 83 Mar 12, 2015 #18 topkollek said: ඒ කාලෙ සීයල අතේ ගහපු එකක් Click to expand...
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Mar 12, 2015 #19 රැජිනගෙ වයසට ගරු කරල එහෙම කරන්න ඇත්තෙ. ගමේ බයියො හිතන් ඉන්නෙ රටේ ජනාධිපති උනාම තරුණ වෙනව කියල.
A amasin4u Banned Mar 7, 2015 250 25 0 Mar 12, 2015 #20 arsehole-froce said: රැජිනගෙ වයසට ගරු කරල එහෙම කරන්න ඇත්තෙ. ගමේ බයියො හිතන් ඉන්නෙ රටේ ජනාධිපති උනාම තරුණ වෙනව කියල. Click to expand... ඔව් බන්.බයියලා ටොයියලා ජංගි ඇදෙගෙන ටික් බෝල ගහන කාලෙත් එලිසැබෙත් ආච්චි එංගලන්තේ මහ රැජින නේද? Last edited: Mar 12, 2015
arsehole-froce said: රැජිනගෙ වයසට ගරු කරල එහෙම කරන්න ඇත්තෙ. ගමේ බයියො හිතන් ඉන්නෙ රටේ ජනාධිපති උනාම තරුණ වෙනව කියල. Click to expand... ඔව් බන්.බයියලා ටොයියලා ජංගි ඇදෙගෙන ටික් බෝල ගහන කාලෙත් එලිසැබෙත් ආච්චි එංගලන්තේ මහ රැජින නේද?