මෛත්‍රී බිරිඳ ‍රැජිනට අනවශ්‍යය ගෞරවයක් ද

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මෛත්‍රී බිරිඳ ‍රැජිනට අනවශ්‍යය ගෞරවයක් ද

    b7d1998709534ba8e69b58b2b3189c58_L.jpg


    abc026.jpg
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    queen-hug_1377494i.jpg

    අයියො මිසිස් සිරිසේන
    මහ ‍රැජිනගේ කරට අතදාගෙන මූන ඉඹින්න තිබුනේ බදාගෙන.ඒක තමයි කරන්න තිබ්බේ
    :rofl:
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    යකෝ නැමෙනවා නෙමේ ගෞරව කරනවා ගෞරව කරනවා
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    යකෝ නැමෙනවා නෙමේ ගෞරව කරනවා ගෞරව කරනවා

    :D:D:Dජපන්නු වගේ සිංහලයො නැවෙන්නේ නෑ. ආයුබෝවන් කියනවා:rofl:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    විඩියො එකේ ලස්සනට කරනවා.ලොකු අවුලක් නෑ.
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Paw ban a ganu manussaya mewwa gana melo hasarak danne nethuwa ethi
    Sirisena oya thenata edala dapu un dana ganna epada kalin podi pera huruwak karanna.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඡන්දෙ දීපු එවුන්ගෙත් දුවන්නෙ මේ ජානම තමයි... රැජිණගෙ ජිල් ටෝන් එක් අස්සෙත් ඔළුව දානව තව ටිකක් ගියා නම් :rofl::rofl::rofl::rofl::rofl:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රැජිනගෙ වයසට ගරු කරල එහෙම කරන්න ඇත්තෙ. ගමේ බයියො හිතන් ඉන්නෙ රටේ ජනාධිපති උනාම තරුණ වෙනව කියල. ;)
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    රැජිනගෙ වයසට ගරු කරල එහෙම කරන්න ඇත්තෙ. ගමේ බයියො හිතන් ඉන්නෙ රටේ ජනාධිපති උනාම තරුණ වෙනව කියල. ;)

    ඔව් බන්.බයියලා ටොයියලා ජංගි ඇදෙගෙන ටික් බෝල ගහන කාලෙත් එලිසැබෙත් ආච්චි එංගලන්තේ මහ ‍රැජින නේද?:D
     
    Last edited: