Extremely slow torrent downloads!

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
Ai machan torrent speed eka mechchara slow wenne?? Dan godak kal indala mehemai. Epa wela inne.
SLT Home package eke indala Web Family ekatath maru una hari yayda balanna but thama ehemamai.


2hdsjh2.jpg


Average : 16.1 kB/s :confused:

menna speedtest eka
:eek:

4208060564.png
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද ටොරන්ට් ක්ලයන්ට් එක?
    බිට්ටොරන්ට් දාල බලපන්
    ටොරන්ට් ට්‍රැකර්ස් වැඩි කරල බලපන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සීඩ්ස් මදි සිඞ්හලයෝ..
    ඔය දහනමේම හද්ද ස්ලෝ කනෙක්ශන් වලිං අප්ලෝඩ් කරන උන් වෙන්නැති.
    එහෙම වුනාම ස්ලෝ..
    එකට හයු වගේ එකකට දාල ගනිං :yes:
     

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    මොකක්ද ටොරන්ට් ක්ලයන්ට් එක?
    බිට්ටොරන්ට් දාල බලපන්
    ටොරන්ට් ට්‍රැකර්ස් වැඩි කරල බලපන්

    Bittorrent thamai machan use karanne. :baffled:

    සීඩ්ස් මදි සිඞ්හලයෝ..
    ඔය දහනමේම හද්ද ස්ලෝ කනෙක්ශන් වලිං අප්ලෝඩ් කරන උන් වෙන්නැති.
    එහෙම වුනාම ස්ලෝ..
    එකට හයු වගේ එකකට දාල ගනිං :yes:

    seeed madi neh

    Seeds meh gaanatath kalin torrentz download kara bung. But full speed awa. Meh langadi indala thamai okkoma kela uney. Hema torrent ekakma mehemai. :(

    torrent eka dapan apita kiiyak enawada balnna..

    Meka thamai machan torrent eka :

    https://kickass.to/phoenix-rc-v5-0-updates-t9075104.html
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Bittorrent thamai machan use karanne. :baffled:





    Seeds meh gaanatath kalin torrentz download kara bung. But full speed awa. Meh langadi indala thamai okkoma kela uney. Hema torrent ekakma mehemai. :(



    Meka thamai machan torrent eka :

    https://kickass.to/phoenix-rc-v5-0-updates-t9075104.html


    සමහර ටොරන්ට් වල එක සීඩ් එක තිබිලත් ෆුල් ස්පීඩ් එන වෙලාවල් තියෙනව.. සීඩ් කරන එකම එකා හෙන ස්පීඩ් එකකිං අප්ලෝඩ් කරනවනං ඉතිං උඹට ෆුල් ස්පීඩ් එක එනව.. ඒත් සමහර වෙලාවට ඉන්න සීඩ් පනහම සිඞ්හලුන්ගෙ කනෙක්ශන් වගේ ස්ලෝ කනෙක්ශන් තියෙන උන් අප්ලෝඩ් කරන්නෙ.. එතකොට සීඩ්ස් තිබ්බත් ස්පීඩ් නෑ තමා.. :no:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,659
    6,247
    113
    ගග අද්දර
    මගේ නම් හොදට වැඩ බන්. උබේ torrent client එකේ අවුලක්. settings වෙනස් කරහන්. උබ බාපු Torrent seed වෙන්න නොදී pause කලත් ඔහොම වෙනවා.
     

    Attachments

    • torrent.jpg
      torrent.jpg
      26.4 KB · Views: 64