Honda Vizel Vs Bajaj 3Wheel

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සති ගානකින් එළකිරි ආපු නැති එකා vezel එකක් හැප්පුනා කිව්වම දූවගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දාල :P

    උඹලටත් ඉතින් vezel මඩවන්න තියනවනම් ආය වෙන නෑ නේද රත්තරන් අයියේ :rofl:

    :rofl::P
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ei ban oya raththran kiyana eka vezel ekka ochchra tharaha? heenenuth vezel dakala baya wenawa athi mama hitanne. :-D
     
    • Like
    Reactions: DJvodka

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,219
    113
    Sri Lanka
    ඇක්සිඩන්ට් එක දකින්නේ නැතුව එහෙම කියන්න බැහැනේ බං..
    වාහනේ මේ ලොරි වගේ බර උනයි කියල පෙරලෙන එක නවතින්නේ නෑ..
    වැදුණු angle එක ආපු ස්පීඩ් එක driver ක්ෂණිකව ගත්ත ඇක්ෂන් එක වගේ ගොඩක් දේවල් එකට බලපානවා...
    වාහනේ තියෙන පැත්ත අනුවනං ඕක නිකංම ත්‍රීවිල් එකේ වැදිලා පෙරලිලා නෙමෙයි වගේ...
    අනික කොහෙත්ම ඕක රෝදේ උඩින් නැගල ඇවිත් පෙරලිලා නං නෙමෙයි..
    මොකද එහෙමනං ත්‍රීවිල් එකේ ඉස්සරහ රෝදේ ඔහොම ඉතුරු වෙන්නේ නෑ..
    කඩාගෙන බිමටම පාත් වෙනවා... මේකේ එහෙම වෙලා නෑනේ... රෝදේ උඩින් වාහනයක් නැග්ගම තියෙන හැටි ඕක නෙමෙයි කොහොමටත්ම...
    ත්‍රීවිල් එක තැලිලා තියෙන විදිහ අනුව නං ටිකක් තදටම වැදිලා... ලොවෙත් 60න් එහා...
    උඩ ෆ්රේම් එක කඩලම ගිහින් නේ බං...
    අනික පෙරලිලත් වහලේ තදට තැලිලා නෑනේ..
    ඔතන සිද්ධිය වාහනේ පෙරලිච්ච එකනං එක වාහනේ වරදක් වත් වාහනේ බරේ ප්‍රශ්නයක් වත් නෙමෙයි බං..
    ඕක ප්‍රාඩෝ එකටත් මොන්ටෙරෝ එකටත් කෝකටත් පොදුයි...

    tharkanukulawa yamak hithanna puluwan kenek dekima sathutak:yes::cool:
     
    • Like
    Reactions: DJvodka

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ත්‍රී වීල් එකේ වැදිලා තවත් කොයි හරි
    වැදුන නිසා වෙන්න ඇති බන් නැත්තම් වෙන්න ඕන ත්‍රී වීල්
    එක පෙරලෙන සීන් එකනේ :nerd:
    නැ මචන් මේක වේගෙන් ඇවිල්ලා ඔය තියන ත්‍රී වීල් එකේ ඉස්සරහා රෝදේ උඩින් ගිහින්
    දැකලා තියනවා නේ ෆිල්ම් වල යන්නේ උඩින්,
    ඒ වගේ වේගය වැඩි හින්දා පෙරලිලා
    ඕක ත්‍රී වීල් එකේ හපන්කමක් නෙවෙයි

    ඔය වගේ සීන් එකක් තිබ්බා අර CCTV camera video එකක ලංකාවේ.
    බයික් එකක ඉස්සරහා වැදිලා කාර් එකක් උඩින් යනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,636
    113
    127.0.0.1:8080/Kandy
    api nam owa lagin wath yanne na.. mage yaluwek traffic eke uta joliyak gihin yaluwath ekka talk ekak dagena idala.. muta break eka amatakawela.. hemita gihin wedila insight ekak.. muge wahane bighorn ekak.. aruge pitipassaha door eka danna wela.. 50k da kohedo..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අයි මිට කලින් වෙසල් පෙරළෙනවා දැකලා නැද්ද? :angry:
    ත්‍රි විල් එකේ ගිය එකාට නම් අබ සරණ ඇති :(
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    apoo bung vesel chaa kiyala hamoma kiyanawa. parata bassoth three wheel and bike walata pasey wadi purama dakinee vesel :angry::angry: mata nam dakalama apiriyai. melo rahak na.
    mehamai vesel thiya mokak unath peralena ida kada thiyenawa. habai vehicle ekaka hoda balance eka thiyena oneh. man denam hoda example ekak. prado ekaka api trip ekak yana gaman pitipase bags okoma dala full. tikak speed giya. loku container ekak overtake karana kotai dakke bokkuwak kiyala. prado eka bokkuwa udin giya. hithuwey mala thama kiyala :sorry::sorry: hithuwey peralila container ekata yata wei kiyala. speed ekath ekka mukuthma kara ganna bari una. mukuthma une na bung. depathata helawila ganata shape una. oya vesel ekak wage una nam. udin gihin bokuwen watila gage thama.. ekai vehicle eka quality eka anuwath accidents depend wenawa godak welawata.:yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වෙසල් එක හයිබ්‍රිඩ් නොවි ෆුල් පෙට්‍රල් උනනාම් මීට වඩා අපේ උන්ගේ ටෝක්ස් වෙනස් වෙන්න තිබ්බා
    :dull::dull::dull:
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    oka une PLC eka issaraha man hithana widihata Kadawatha
    oka wenakota man oke wada karana yaluwek ekka chatak dagena hitiye
    u oka kiuwama mata @ken hina giye :p :p