3 wheel ekak hinda vezel ekak peralila
apo bn![]()

අඩේ උඹ ආවද. අපි මේ ඕක ගැන කථා කරා විතරයි. මම මේ හිත හිත හිටියේ උඹ හිටියනම් කියලා

Huta. Koheda raththarane me.........![]()
රත්තරං;18021625 said:ඔෆිස් එකේ වැඩ අස්සේ බුකියේ දැක්කේ. ඒ ගමන් කිරියට ඇවිත් දැම්මා. රී පෝස්ට් ද?![]()
ඉතිං හිතපංකෝ මරුටියක එහෙම වැදුනනම් එක![]()




ඉස්සරහ මූණ නං චොප්ප වෙලාද දන්නේ දන්නේ නෑ නමුත් පෙරලිලත් වැඩිය වාහනේ තැලිච්ච නැති පාටයි...
වාහනේ නං හයියයි වගේ...
ඒක බර නැති නිසා බං ඔහොම වෙලා තියන්නේ. මල්පෙත්ත වගේ පෙරලිලා. චප්ප වෙන්න තරම් සීන්ස් එකක් නෙවෙයි ත්රීවීල් එකේ ඉස්සරහ රෝදෙ උඩින් ගිය ගමන් නේ අනිත් පැත්ත ගහල තියන්නේ. මම හිතන්නේ 60 ට වත් එන්න නැතුව ඇති ඕක 
විසෙල් කිව්වහම සෙලම්ද මචන්.. මගේ පෝස්ට් කවුන්ට් එකේ සෑහෙන ප්රතිශතයක් වැඩි උනේ ඕක නිසාසති ගානකින් එළකිරි ආපු නැති එකා vezel එකක් හැප්පුනා කිව්වම දූවගෙන ඇවිත් ත්රෙඩ් එකක් දාල
උඹලටත් ඉතින් vezel මඩවන්න තියනවනම් ආය වෙන නෑ නේද රත්තරන් අයියේ![]()

