යකඩ හීන Honda Hornet 250 VS Honda Jade 250

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,931
    11,671
    113


    Jade ekak gatta sinhalu

    මගෙ Honda Jade එක මතක් උනා සිංහලු. දැන් ඉතිං කොහෙද මෙව්වා පදින්නේ. දැන් පදින්නේ Honda Hornet CB 160r 😂

    ලංකාවේ fuel price එකත් එක්ක බැලුවම ඉතින් 48/50cc තමා පදින්න වෙන්නේ 😔
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mata tiyena awula me issara tibba X numbers V numbers hornet tika KO ?? aththatama KO ?
    balana balana thena aluthin reg karapu BJx numbers.
    5-6 ta giya 150 chassis ewa ewa okkoma 15-20
     
    • Like
    Reactions: Asmodeus