fixed ඩිපොසිට්

lochana.asitha

Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    උදවුවක් කරපල්ලා..........................................................................................................................................

    සහොලා ටික මට fixed ඩිපොසිට් එකක් දන්නේ කොහොමද?එක මාස හය අවුරුද්ද දෙක නැත්තන් තුන දාන්න පුළුවන් කියන්නේ මොකද්ද?Interest එක 8% 9% 10%යි කියන්නේ මාසෙට හැදෙන ගානද කියලා දන්නා එක්ක කියලා දිපලකෝ..උදවුවක් ලොකු...:confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    • Like
    Reactions: Dath

    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    Ex.

    Deposit eka 100000
    Interest 8%
    Poliya avuruddata 8000 ban

    :P
    රේප්+
    එතකොට මචන් මාසෙට කස්ටිය අතට ගානක් ගන්වා කියන්නේ කොහොමද fixed එකකින්?:confused:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රේප්+
    එතකොට මචන් මාසෙට කස්ටිය අතට ගානක් ගන්වා කියන්නේ කොහොමද fixed එකකින්?:confused:

    12 months damma
    8000/12 hambenava month end eke...
    but 12 months ivara venakan maru karanna baa

    60 ta vadi ayata lagadi 15% denava kiyanne poddak hoyala balanna
    amma ge namata dapan :yes:
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    Ahh if ur mom is over 60 :P
    my mom is :D
    තන්ක්කු තැන්කු........
    එහෙම උනොත් මාසෙට සමානය ගානක් ගන්න ලොකු ගානක් ඩිපොසිට් කරන්න ඕන නේද මචං:rolleyes::eek:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    තන්ක්කු තැන්කු........
    එහෙම උනොත් මාසෙට සමානය ගානක් ගන්න ලොකු ගානක් ඩිපොසිට් කරන්න ඕන නේද මචං:rolleyes::eek:

    Ow ban FD nam Dan charz
    Dan gevanne 6.5% 7% vage neda dan 3 months valata kalin parana FD ekak renew vela avith thibba 6.5 :angry: 18/20 dunna kalekuth thibba ne ban :dull:

    50 lacks dammoth maseta 30k vithara gaththaki kala varenko :angry:
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    Ow ban FD nam Dan charz
    Dan gevanne 6.5% 7% vage neda dan 3 months valata kalin parana FD ekak renew vela avith thibba 6.5 :angry: 18/20 dunna kalekuth thibba ne ban :dull:

    50 lacks dammoth maseta 30k vithara gaththaki kala varenko :angry:

    හෆොයි මන් බැලුවේ අතට එන සල්ලි ටික එකට දාන්න ඊට වැඩිය හොදයි නොරමල් saving acunt දන්න ඕන වෙලාවක ගන්නත් පුළුවන් නේ. :baffled::baffled::baffled:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හෆොයි මන් බැලුවේ අතට එන සල්ලි ටික එකට දාන්න ඊට වැඩිය හොදයි නොරමල් saving acunt දන්න ඕන වෙලාවක ගන්නත් පුළුවන් නේ. :baffled::baffled::baffled:

    Bank auction ekakata gihilla balapan gold aduvata ganna :yes: