අර ඩිසයින් ගැන.
ඔබතුමා ගුරුවරයෙක් වගේ මතකයි.
වයිවාරන්න මල් ෂර්ට් අදින්න එපා යාළුවා.
සුදු/සුදු ෂර්ට් එකේ පොඩි හීනි ඉරි තියන ඒව විතරක් අදින්න.
අදින එක හරියට අයර්න් කරල, නීට් එකට අදින්න.
ඇදුම වෘත්තියේ ගරුත්වයට බලපාන එක දෙයක් බව අමතක කරන්න එපා!