• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ මේවනම් ටිකක් අහනන ලැජ්ජ ප්‍රශ්න :baffled:

    මේකයි ගොඩක්ම ලගට, පහලට ඇරුනම මම අදින්නේ ෂර්ට්ස්. මහගොඩක් නම් නෑ සංතකේටම තියෙන්නේ 7ක් වගේ. :dull:

    කොහොමද බන් අර කොල්ලෝ ෂර්ට් වල අත් ලස්සනට නමන්නේ එක ගානට අත නැමෙන තැනට වෙනකන්. මගේ හැම ෂර්ට් එකකම වට 3කට එහා නමන කොට සෑහේන තදයි තවත් නමන්න අමාරුයි. අමාරුවෙන් නැවුවත් ඇබරිලා එක ගානට ලස්සට එන්නේ නෑ :no:. මොකක් හරි ට්‍රික් එකක් තියෙනවද මේකට? මොකද මම ඕනතරම් දැකල තියෙනව අත් මහත උන් පහා ලස්සනට නමල තියෙනව. :yes:

    අනිත් එක සෑර් වැඩකට හොඳ ‍ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එකක් දෙන විදියේ හොඳ ෂර්ට් ඩිසයින්ස් මොනවද බන්? මම අද ගිහින් නිමට වගේ බැලුව බෙල්ට් එකක් ගන්න ගමන්. එමරල්ඩ් slim fit 16 තියෙනවා සෑහෙන්න ඩිසයින්ස් මම ආව එන්න. :rofl:

    ඒත් හෙට අනිදට අලුත් ෂර්ට්ස් 5ක් විතර ගන්න ඕන. පට්ට ගනන් එකක් 1350ක් විතර වෙනව:dull:

    උබල ආස ඩිසයින්ස් වල ෆොටෝස්, නැත්නම් උබලගේ ඒවල හරි කමක් නෑ ෆොන් එකෙන් ෆොටෝ එකක් අරන් දාපන්. මට වැඩිය ඇඳුම් තෝරන්න තේරෙන්නෑ.
     
    Last edited:

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    hameediya site eke balapan warehouse eke discount dala thiyanawa form 580/= LKR
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    shirt hand eke second button eka dala deparak manik katuwa lagin nawala kelinma udata ussapan mchn tadawenakan,man nan ehemai karanne..hebei kettuma hands tiyena ekenekta oya wede hariyanne ne...
     
    කඩ්ඩ බැරි එකා;18036300 said:
    කොල්ලනේ මේවනම් ටිකක් අහනන ලැජ්ජ ප්‍රශ්න :baffled:

    මේකයි ගොඩක්ම ලගට, පහලට ඇරුනම මම අදින්නේ ෂර්ට්ස්. මහගොඩක් නම් නෑ සංතකේටම තියෙන්නේ 7ක් වගේ. :dull:

    කොහොමද බන් අර කොල්ලෝ ෂර්ට් වල අත් ලස්සනට නමන්නේ එක ගානට අත නැමෙන තැනට වෙනකන්. මගේ හැම ෂර්ට් එකකම වට 3කට එහා නමන කොට සෑහේන තදයි තවත් නමන්න අමාරුයි. අමාරුවෙන් නැවුවත් ඇබරිලා එක ගානට ලස්සට එන්නේ නෑ :no:. මොකක් හරි ට්‍රික් එකක් තියෙනවද මේකට? මොකද මම ඕනතරම් දැකල තියෙනව අත් මහත උන් පහා ලස්සනට නමල තියෙනව. :yes:

    අනිත් එක සෑර් වැඩකට හොඳ ‍ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එකක් දෙන විදියේ හොඳ ෂර්ට් ඩිසයින්ස් මොනවද බන්? මම අද ගිහින් නිමට වගේ බැලුව බෙල්ට් එකක් ගන්න ගමන්. එමරල්ඩ් slim fit 16 තියෙනවා සෑහෙන්න ඩිසයින්ස් මම ආව එන්න. :rofl:

    ඒත් හෙට අනිදට අලුත් ෂර්ට්ස් 5ක් විතර ගන්න ඕන. පට්ට ගනන් එකක් 1350ක් විතර වෙනව:dull:

    උබල ආස ඩිසයින්ස් වල ෆොටෝස්, නැත්නම් උබලගේ ඒවල හරි කමක් නෑ ෆොන් එකෙන් ෆොටෝ එකක් අරන් දාපන්. මට වැඩිය ඇඳුම් තෝරන්න තේරෙන්නෑ.

    :dull: :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    hameediya site eke balapan warehouse eke discount dala thiyanawa form 580/= LKR
    :yes:

    shirt hand eke second button eka dala deparak manik katuwa lagin nawala kelinma udata ussapan mchn tadawenakan,man nan ehemai karanne..hebei kettuma hands tiyena ekenekta oya wede hariyanne ne...

    වැලමිට ගානට නමන්න ඕන බන් :P

    google karahan...shirts nawana hati...

    :P:P:P
    මම කඩ්ඩ බැරි එකානේ බන් :yes:

    sirt ekakwath nah bn mata hehe t shirt 3k thiynwa :D

    හා හා හා. පච පච මම දැක්ක උබ කිට මරල ඉන්න ෆොටෝ එකක්. :D

    shirt eka adinna kalin namanna
    :baffled:

    අනේ මංදා;18036394 said:
    අදින්න කලින් අත් ටික නමන්න ෂර්ට් එකේ.. එතකොට හරි... :ද :ද
    :baffled: කිව්වත් වගේ ට්‍රයි කරල බලන්න ඕන
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කඩ්ඩ බැරි එකා;18036428 said:
    හා හා හා. පච පච මම දැක්ක උබ කිට මරල ඉන්න ෆොටෝ එකක්. :D

    hehe pala pala hodama shirt thiyenne hameedia ehema mchn

    mama nam yanne nah muslim nisa :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    hehe pala pala hodama shirt thiyenne hameedia ehema mchn

    mama nam yanne nah muslim nisa :yes:

    කොහොමත් මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් මම වැඩිය ලොකු ගනන් වල ඒව ගන්නෑ උපරිම 1300-1500 වගේ තමයි :P

    iron කරලා ඉවර උනාම ෂර්ට් එක ඇද උඩින් තියල අත් දෙක නවපන් ගානට පොඩි වෙන්නේ නැති වෙන්න...
    ඊට පස්සේ ඇදපන්..

    ඔව් මචං මටත් මේ කිව්වම මේක කල්පනා උනේ කරල බලන්න ඕන. :D