කවුද?
ravii, CB adipathi, asad sali, my3 with international community, patali, rajitha

කවුද?

kawda kiyane?![]()
ravii, CB adipathi, asad sali, my3 with international community, patali, rajitha![]()

මීට මාස දෙක තුනකට කලින් නම් සෑහෙන්න හිටියා යහපාලනෙ වෙනුවෙන් කතා කරන්න. දැන් එකෙක්වත් නෑ.![]()
ඒක අපිට thread දදා කියන්න තරම් jobless අනාථයො නෙවේ අපි. ඒක නිසා ඔය පක්කලියො හිතන් ඉන්නවනම් දැන් යහපාලනේට කට්ටිය නැ කියල puකේ ඇගිල්ලා ගහගෙන puක පොලොවෙ ගහගනිල්ලා. දින 100න් දේවල් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක අවුලක් නැ. ඒත් දැන් මිනිස්සුන්ට බයක් නැතිව රටේ ජීවත් වෙන්න පුලුවන්. අනෙක් කරුණු කාරනා ටික ටික වෙයි. මොකෝ මහින්ද පොරොන්දු දෙනකොට උබල ඇගිලි ගැන ගැන හිටියද ? එතකොට නම් ඔච්චර අමාරුවක් තිබුනෙ නැ එකෙකුටවත් . 


යහ පාලනේ බන්දේසියක තියලා හම්බවෙන්නේ නැහැ කියලා අපි චන්දෙට කලින්ම කිවුවා....ජනාධිපති වරණයෙන් මහින්ද පාරධ කරවීම එකේ පළමු පියවර විතරයි...මේ විදිහේ ප්‍රෙෂර් එකක් ආණ්ඩුවට දෙන එක ජන තවගේ වගකීමක් ....චන්දෙ දීලා යහපාලානේ ගෙදර දොරෙන් ඇතුලට එනකල් බකන් නිලන් ඉන්නේ නැතුව ...එක ලාබාගන්න පෙළගැහෙමු
අපි ඔය නිකන් මහින්දගෙ පක්කලි වගේ උදේ ඉදන් රෑ වෙනකන් thread දදා puka දෙන්නේ නැ. යහපාලනේ ටිකක් slow එකේ යන්නේ. ඒත් අනිවාර්යෙන්ම ඒක මහින්ද හොරාගෙ ආණ්ඩුවට වැඩිය දෙයක් කරයි. තාම දවස් කීයද ආණ්ඩුව ඇවිල්ලා. මහින්ද අවුරුදු 8ක් විතර බෙදාගෙන කාපුවා එකපාරට ගොඩදාන්න බැ. ඒව දැක දැකත් ඔය අවජාතක පක්කලියො මහ හොරාට කඩේ යනව උදේ නැගිටපු වෙලේ ඉදන්. මුලු රටම දන්නවා මහින්ද තමයි ලොකුම හොරා කියල. ඒකනෙ ලස්සනට පුkaට පයින් ගහල දොට්ට දැම්මේ. ආයෙ මහින්ද ඡන්දෙයකට ආවත් ඇති දෙයක් නැ. එක පාරක් පරාද වෙච්ච එකා දහ පාරක් ඡන්දෙට ආවත් ඔච්චර තමයිඒක අපිට thread දදා කියන්න තරම් jobless අනාථයො නෙවේ අපි. ඒක නිසා ඔය පක්කලියො හිතන් ඉන්නවනම් දැන් යහපාලනේට කට්ටිය නැ කියල puකේ ඇගිල්ලා ගහගෙන puක පොලොවෙ ගහගනිල්ලා

මචන් උඹලා හිතනවද ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මහින්දට නාම යෝජනා දෙයි කියලා .....
කුනු හරුපෙන් දොඩවන්නම රිදිලා. සාක්ශි අතේ තියාගෙන කෑ ගහපු පටලීලා කෝ? ජෙප්පො ටික කෝ? ඇයි මේ හොරු කියන් උන තාම එලියේ? කවුරුත් දන්න කුඩු දුමියා මොකෝ එලියේ? වෙන එකෙක් නම් ඇතුලට දාලා විභාග කරන්නේ. ඇයි දේශපාලන ආයතන නීති තීන්දු දෙන්නේ? ඕකද නීතියේ ස්වාධීනත්වය? කෝ ලැම්බෝගිනි? කෝ අර හෙලිකොප්ටර්, අල්මාරියෙද හන්ගල ඇත්තේ? කෝ චන්දෙට කලින් තිබ්බ බිලියන ගානක වන්චා? මොකෝ මේ හෙල උරුමෙ අත හොද ගන්න හදන්නේ? ඇයි මේ ජෙප්පෝ කටින් විතරක් විමර්ශන කරන්නේ? කෝ යකෝ හොරු?![]()


මෙතන මහින්දෙක් ගැන කතා කලේ නෑ.කත කලේ යහ පාලනේ ගැන
උබේ ප්‍රශ්නේට උත්ටරේ ශ්‍රීලනිපෙට ඕනේ නම් ආන්ඩුවක් පිහිටුවන්න අනිවා මහින්දගෙ සපෝට් එක ගන්න වෙනවා.ඒත් එහෙම වෙන්නේ නෑ.මොකද රනිල් මයිත්‍රී ට බලබෑම් කරනවා ජාතික ආන්ඩුවවකට. මයිතී රනිල් ඉස්සරහ නැමෙනවා දෙකක් නෑ.

ඇයි බන් යහපාලනේ වෙනුවෙන් පෙනී ඉන්න උන්ට හරියට කතා කරගන්න බැරි? අපි පොඩි කාලෙත් අපිට ඕන දේ වෙන්න නැති උනාම කෑ ගහලා, බඩුමුට්ටි පොලෙ ගහලා එතනින් යන්නේ.ඒ කියන්නේ උබලා තාම පොඩි බබාලද? නැතිනම් උබලගේ පවුල් පසුබිම හරි නැද්ද? කුහු හරුප කිව්වම උබ හෙන පිරිමියාද?අපි ඔය නිකන් මහින්දගෙ පක්කලි වගේ උදේ ඉදන් රෑ වෙනකන් thread දදා puka දෙන්නේ නැ. යහපාලනේ ටිකක් slow එකේ යන්නේ. ඒත් අනිවාර්යෙන්ම ඒක මහින්ද හොරාගෙ ආණ්ඩුවට වැඩිය දෙයක් කරයි. තාම දවස් කීයද ආණ්ඩුව ඇවිල්ලා. මහින්ද අවුරුදු 8ක් විතර පවුලත් වටකරගෙන බෙදාගෙන කාපුවා එකපාරට ගොඩදාන්න බැ. මහින්දය පවුල පිටින් රටේ සල්ලි හොරා කෑව කියල මහින්දට ඡන්දෙ දුන්න එවුන් පිලිගන්න ලෑස්ති නැති උනාට ඒව දැන් රටේ බහුතරය දන්නවා. ඒව දැක දැකත් ඔය අවජාතක පක්කලියො මහ හොරාට කඩේ යනව උදේ නැගිටපු වෙලේ ඉදන්. මුලු රටම දන්නවා මහින්ද තමයි ලොකුම හොරා කියල. ඒකනෙ ලස්සනට පුkaට පයින් ගහල දොට්ට දැම්මේ. ආයෙ මහින්ද ඡන්දෙයකට ආවත් ඇති දෙයක් නැ. එක පාරක් පරාද වෙච්ච එකා දහ පාරක් ඡන්දෙට ආවත් ඔච්චර තමයිඒක අපිට thread දදා කියන්න තරම් jobless අනාථයො නෙවේ අපි. ඒක නිසා ඔය පක්කලියො හිතන් ඉන්නවනම් දැන් යහපාලනේට කට්ටිය නැ කියල puකේ ඇගිල්ලා ගහගෙන puක පොලොවෙ ගහගනිල්ලා. දින 100න් දේවල් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක අවුලක් නැ. ඒත් දැන් මිනිස්සුන්ට බයක් නැතිව රටේ ජීවත් වෙන්න පුලුවන්. අනෙක් කරුණු කාරනා ටික ටික වෙයි. මොකෝ මහින්ද පොරොන්දු දෙනකොට උබල ඇගිලි ගැන ගැන හිටියද ? එතකොට නම් ඔච්චර අමාරුවක් තිබුනෙ නැ එකෙකුටවත් .

ithin bn dina 100 kiyala concept ekak daa gaththe my3 ge campaign ekenmaneඅපි ඔය නිකන් මහින්දගෙ පක්කලි වගේ උදේ ඉදන් රෑ වෙනකන් thread දදා puka දෙන්නේ නැ. යහපාලනේ ටිකක් slow එකේ යන්නේ. ඒත් අනිවාර්යෙන්ම ඒක මහින්ද හොරාගෙ ආණ්ඩුවට වැඩිය දෙයක් කරයි. තාම දවස් කීයද ආණ්ඩුව ඇවිල්ලා. මහින්ද අවුරුදු 8ක් විතර පවුලත් වටකරගෙන බෙදාගෙන කාපුවා එකපාරට ගොඩදාන්න බැ. මහින්දය පවුල පිටින් රටේ සල්ලි හොරා කෑව කියල මහින්දට ඡන්දෙ දුන්න එවුන් පිලිගන්න ලෑස්ති නැති උනාට ඒව දැන් රටේ බහුතරය දන්නවා. ඒව දැක දැකත් ඔය අවජාතක පක්කලියො මහ හොරාට කඩේ යනව උදේ නැගිටපු වෙලේ ඉදන්. මුලු රටම දන්නවා මහින්ද තමයි ලොකුම හොරා කියල. ඒකනෙ ලස්සනට පුkaට පයින් ගහල දොට්ට දැම්මේ. ආයෙ මහින්ද ඡන්දෙයකට ආවත් ඇති දෙයක් නැ. එක පාරක් පරාද වෙච්ච එකා දහ පාරක් ඡන්දෙට ආවත් ඔච්චර තමයිඒක අපිට thread දදා කියන්න තරම් jobless අනාථයො නෙවේ අපි. ඒක නිසා ඔය පක්කලියො හිතන් ඉන්නවනම් දැන් යහපාලනේට කට්ටිය නැ කියල puකේ ඇගිල්ලා ගහගෙන puක පොලොවෙ ගහගනිල්ලා. දින 100න් දේවල් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක අවුලක් නැ. ඒත් දැන් මිනිස්සුන්ට බයක් නැතිව රටේ ජීවත් වෙන්න පුලුවන්. අනෙක් කරුණු කාරනා ටික ටික වෙයි. මොකෝ මහින්ද පොරොන්දු දෙනකොට උබල ඇගිලි ගැන ගැන හිටියද ? එතකොට නම් ඔච්චර අමාරුවක් තිබුනෙ නැ එකෙකුටවත් .
කෑප්ටන් Jack Sparrow;18038987 said:අනේ බන් JVP වැඩ 50 පඩ 100 යි.
සිංහලයට කෙලවන එක තොපිට හොදයි.

රිදුනද ?
ඉතින් හිටහන්කො බන් පොඩ්ඩක් ඉවසලා. මොකද ඔච්චර හදිස්සි ?![]()

ඇයි බන් යහපාලනේ වෙනුවෙන් පෙනී ඉන්න උන්ට හරියට කතා කරගන්න බැරි? අපි පොඩි කාලෙත් අපිට ඕන දේ වෙන්න නැති උනාම කෑ ගහලා, බඩුමුට්ටි පොලෙ ගහලා එතනින් යන්නේ.ඒ කියන්නේ උබලා තාම පොඩි බබාලද? නැතිනම් උබලගේ පවුල් පසුබිම හරි නැද්ද? කුහු හරුප කිව්වම උබ හෙන පිරිමියාද?

රෙද්දෙ යහපාලනේ තමා දින 55න් බිලියන 1000ක් පිල්ලි ගැහුව රවි කරුනානයක මහ බැකුවත් එක්ක එකතු වෙලා එක ටොයියෙක් නැ ඒව ගැන කතා කරන්ඩ රවි බිලියන 1000ක් ගැහුවට කමක් නැද්ද ටොයියනි.???

ජතික ආණ්ඩුවක් ආවම අර රවිය ගැහුව වගේ බිලියන 1000 ස් ගානින් පිල්ලි ගහද්දි කතා කරන්ඩ එකෙක් නැති වෙනවජාතික ආණ්ඩුවක් එන එක හොදයිද බන් රටට ....