යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ඒක නම් ටිකක් අවුල් නේද :rofl: ඔච්චර පොඩි කාලෙකදි මෙච්චර අද්දැකී්ම් ගත්තෙ කොමද

රටේ ලෝකෙත් එක්ක මුහු වෙලා තමයි,නැතුව කාමරෙ ඉඳන් ඉන්ටනෙට් එකෙ බැහල ඉදල නෙමේ.
උබත් එක සතියක් ගේයි එලියට බැහැල රවුමක් යන්න රට වටේ, එතකොට තෙරේයි වෙනස:D
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිටියොත් තව අවු2කින් විතර ආයෙ අහන්නම් :D

    මේකනේ බන් අපිත් 2010 දී දුන්නේ මහින්දට මිනිහා අවුට් ගිය නිසා වෙනස් කරන්න හිතුනා ....දැන් ඉන්න එවුනුත් එහෙමනම් ..එකේදී අයිත් වෙනස් කරනවා....අපි ඉතින් වෙන මොනවා කරන්නද බන්...අපි චන්දෙ දෙනවා උන් එහෙට මෙහෙට පනිනවා...උන් ඔක්කොම එකයි අපි මෙතන මාරගන්නවා :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    රටේ ලෝකෙත් එක්ක මුහු වෙලා තමයි,නැතුව කාමරෙ ඉඳන් ඉන්ටනෙට් එකෙ බැහල ඉදල නෙමේ.
    උබත් එක සතියක් ගේයි එලියට බැහැල රවුමක් යන්න රට වටේ, එතකොට තෙරේයි වෙනස:D

    ලොල්. මාර විහිලුව. උබල තමයි ලෝකෙ වටේ යන්නේ. අපි දොර මුල්ලේ හැංගිලා දොර අස්සෙන් එලිය බලන් ඉන්නව කියලද හිතන්නේ ? :lol::lol:

    කෝක උනත් රට ලෝකෙ එක්ක ඕනවට වඩා මුහු වෙන්නත් එපා. දැන් පේනවනේ වෙලා තියන දේ මුහු වෙන්න ගිහින් :rofl:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    100% ක් හොද නැහැ. කලින් තිබ්බ කුඩු එතනෝල් පාලනයට වැඩිය සෑහෙන හොදයි. රටේ නීතිය අධිකරණයේ පොලිසියේ ස්වාධීනත්වය මත්ද්‍රව්‍ය පිටුදැකීම. ජනාධිපතිවරයගෙ ඉදලා නාස්තිය අඩුයි. පොඩි මිනිහා ගැන බලන එක. රටේ අධ්‍යාපනය. ඔක්කොටම වඩා මිනිස්සු කාලා ඇදලා ඉන්නවා ඉස්සරට වැඩිය

    අයෝජන අඩු කරලා වියදම් පියවීම වියදම් අඩු කිරීමක් නෙමේ
    අයවැය අරන් බලන්න ආයෝජන අඩු කරල තියෙන්නේ.

    ඔව් මිනිස්සු කාලා බීල නිදි, රටේ හොරාට වෙන්නේ මොකද කියන දන්නේ නේ:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    නිකමට වගේ අහන්න හිතුනෙ.

    අර සමහර ලොකු ව්‍යාපෘති ඒ ඒ china company වලටම මිලියන ගානක් අඩුවට quotation එක දෙන්න පුලුවන් උනේ කොහොමද . හරි පුදුමයි නේ :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මේකනේ බන් අපිත් 2010 දී දුන්නේ මහින්දට මිනිහා අවුට් ගිය නිසා වෙනස් කරන්න හිතුනා ....දැන් ඉන්න එවුනුත් එහෙමනම් ..එකේදී අයිත් වෙනස් කරනවා....අපි ඉතින් වෙන මොනවා කරන්නද බන්...අපි චන්දෙ දෙනවා උන් එහෙට මෙහෙට පනිනවා...උන් ඔක්කොම එකයි අපි මෙතන මාරගන්නවා :dull:

    ගන්න තීරනේ ගැන කිසි ගැටලුවක් නෑ.ගැටලුව තියෙන්නේ අපෙ උන් කවදාවත් පිලිගන්න කැමති නෑ මුන් වැර්දි කියලා. ඉස්සෙල්ල කරන්න ඕනේ ඒක තෙරුම් ගන්න එක. මුන් යන විදිය වැරදි කියන්න කොන්ද තියෙන්නේ ඕනේ.ඊට පස්සෙ අපිට පුලුවන් කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියයි සන්සන්දනය කරලා තීරනයක් ගන්න ඊලග මැතිවරනයේදි. වැරද්ද දකින්න කැමති නෑ, මොකද මුන්ම පත් කර ගට්ත ආන්ඩුවනේ. අපේ උන්ගෙ හෙන මහන්තත්වකමනේ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලොල්. මාර විහිලුව. උබල තමයි ලෝකෙ වටේ යන්නේ. අපි දොර මුල්ලේ හැංගිලා දොර අස්සෙන් එලිය බලන් ඉන්නව කියලද හිතන්නේ ? :lol::lol:

    කෝක උනත් රට ලෝකෙ එක්ක ඕනවට වඩා මුහු වෙන්නත් එපා. දැන් පේනවනේ වෙලා තියන දේ මුහු වෙන්න ගිහින් :rofl:

    කමක් නෑ බන් කවද හරි උබලට කොන්ද පිහිටයි.එදාටවත් වැරදි දේට වැරදි කියපන්.

    මම උබේන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්, ත්‍රෙඩ් එකට අදාල නෑ. කියපන්කෝ මහින්ද,ගෝටා එල්ලන්න ඕනේද, එපාද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගන්න තීරනේ ගැන කිසි ගැටලුවක් නෑ.ගැටලුව තියෙන්නේ අපෙ උන් කවදාවත් පිලිගන්න කැමති නෑ මුන් වැර්දි කියලා. ඉස්සෙල්ල කරන්න ඕනේ ඒක තෙරුම් ගන්න එක. මුන් යන විදිය වැරදි කියන්න කොන්ද තියෙන්නේ ඕනේ.ඊට පස්සෙ අපිට පුලුවන් කලින් තිබ්බ විදියයි දැන් තියෙන විදියයි සන්සන්දනය කරලා තීරනයක් ගන්න ඊලග මැතිවරනයේදි. වැරද්ද දකින්න කැමති නෑ, මොකද මුන්ම පත් කර ගට්ත ආන්ඩුවනේ. අපේ උන්ගෙ හෙන මහන්තත්වකමනේ

    දැම්ම කල් වැඩි බන් තීරණේ කරන්න....හැබැයි ලබන සැරේ ජාතික ආණ්ඩුවක් අවොත් තමයි හොද කියලා තමයි මට හිතෙන්නේ ....අඩු ගානේ හොරකන් කරන එකවත් එකතු වෙලා කරන්නේ නැතා :baffled:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    නිකමට වගේ අහන්න හිතුනෙ.

    අර සමහර ලොකු ව්‍යාපෘති ඒ ඒ china company වලටම මිලියන ගානක් අඩුවට quotation එක දෙන්න පුලුවන් උනේ කොහොමද . හරි පුදුමයි නේ :rofl:

    දැන් උබ දැක්කේ ඉලක්කම්ද එහෙම නැත්නම් සම්පුර්‍රන ව්‍යාපෘති වාර්තාවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කමක් නෑ බන් කවද හරි උබලට කොන්ද පිහිටයි.එදාටවත් වැරදි දේට වැරදි කියපන්.

    මම උබේන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්, ත්‍රෙඩ් එකට අදාල නෑ. කියපන්කෝ මහින්ද,ගෝටා එල්ලන්න ඕනේද, එපාද?

    කොහොමත් දැන් මහින්ද විදුලි පුටුවට යනවනේ :dull:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අයෝජන අඩු කරලා වියදම් පියවීම වියදම් අඩු කිරීමක් නෙමේ
    අයවැය අරන් බලන්න ආයෝජන අඩු කරල තියෙන්නේ.

    ඔව් මිනිස්සු කාලා බීල නිදි, රටේ හොරාට වෙන්නේ මොකද කියන දන්නේ නේ:D
    අපිට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය අධ්‍යාපනයට ආයෝජනය කරන එක බන්. ඔය හදපු පාරවල් අල්ලපු ගඩොල් තව අවුරුදු දෙක තුනකින් කැඩිලා යනවා. ඒත් හිතපන් ළමයින්ට හොදට උගන්නලා ඉන්ජො තාක්ශණවේදීන් විද්‍යාඥයෝ ඩොක්කු හදලා උන්ව පිටරට යවලා ගේන්න පුළුවන් ආදායම. මහින්ද හිතපු විදිහට කැසිනෝ වලින් දියුණු කරන්න අමාරුයි අපේ රට
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැම්ම කල් වැඩි බන් තීරණේ කරන්න....හැබැයි ලබන සැරේ ජාතික ආණ්ඩුවක් අවොත් තමයි හොද කියලා තමයි මට හිතෙන්නේ ....අඩු ගානේ හොරකන් කරන එකවත් එකතු වෙලා කරන්නේ නැතා :baffled:

    ජාතික ආන්ඩුව ඇථ්තටම හොදයි.ඒත් ලන්කාවට ඔබින්නෙ නෑ.හේතුව පාරිලිමෙන්තුවේ රට වෙනුවෙන් හිතල වැඩ කරන අය ඇත්තෙම නැති ගානයි. වෙන්නේ මුන් ඔක්කොම එකතුවෙලා කේක් එක කන්න ගන්න එක.උන්ගේ වැරදි කියන්න කෞරුත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකමට වගේ අහන්න හිතුනෙ.

    අර සමහර ලොකු ව්‍යාපෘති ඒ ඒ china company වලටම මිලියන ගානක් අඩුවට quotation එක දෙන්න පුලුවන් උනේ කොහොමද . හරි පුදුමයි නේ :rofl:
    මොනවද කරන ලොකු ව්‍යාපෘති එකක් නැ ඔක්කොම නතර කරල යහපාලන මීහරක්, කොලබ පොර්ට් සිටි නතර කරා, උමා ඔය නතර කරා, මොරගහකන්ද නතර කරා, උතුරු අධිවේගි මාර්ගය නතර කරා,මත්තක නතර කරා, හම්බන්තොට වරාය නතරකරා, තව මොනවද බන් තියෙන ලොකු ව්‍යාපෘති ලොල් තමා,යහපාලන මීහරක් රටේ අනාගතයෙන් පලි ගන්නෙ උබලට තේරෙයි ලගදිම.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතික ආන්ඩුව ඇථ්තටම හොදයි.ඒත් ලන්කාවට ඔබින්නෙ නෑ.හේතුව පාරිලිමෙන්තුවේ රට වෙනුවෙන් හිතල වැඩ කරන අය ඇත්තෙම නැති ගානයි. වෙන්නේ මුන් ඔක්කොම එකතුවෙලා කේක් එක කන්න ගන්න එක.උන්ගේ වැරදි කියන්න කෞරුත් නෑ

    එහෙනම් මචන් ඕකුන් ඔක්කොම මරලා දාමු :dull:..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවද කරන ලොකු ව්‍යාපෘති එකක් නැ ඔක්කොම නතර කරල යහපාලන මීහරක්, කොලබ පොර්ට් සිටි නතර කරා, උමා ඔය නතර කරා, මොරගහකන්ද නතර කරා, උතුරු අධිවේගි මාර්ගය නතර කරා,මත්තක නතර කරා, හම්බන්තොට වරාය නතරකරා, තව මොනවද බන් තියෙන ලොකු ව්‍යාපෘති ලොල් තමා,යහපාලන මීහරක් රටේ අනාගතයෙන් පලි ගන්නෙ උබලට තේරෙයි ලගදිම.

    මචන් උඹ පිචන් ඩයල් එකක් ...බොරු කාරයෙක් ...උබේ පොස්ට් අපි කියවන්නේ නැහැ :dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    පූර්ණ වශයෙන් බලය බෙදන්න' - මෝදි..
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමින් ඉන් ඉදිරියට බලය බෙදීම එක්සත් ලාංකීය සමාජයක් බිහිකිරීමෙහිලා ඉතා වැදගත් යයි විශ්වාස කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මොනවද කරන ලොකු ව්‍යාපෘති එකක් නැ ඔක්කොම නතර කරල යහපාලන මීහරක්, කොලබ පොර්ට් සිටි නතර කරා, උමා ඔය නතර කරා, මොරගහකන්ද නතර කරා, උතුරු අධිවේගි මාර්ගය නතර කරා,මත්තක නතර කරා, හම්බන්තොට වරාය නතරකරා, තව මොනවද බන් තියෙන ලොකු ව්‍යාපෘති ලොල් තමා,යහපාලන මීහරක් රටේ අනාගතයෙන් පලි ගන්නෙ උබලට තේරෙයි ලගදිම.

    aiyoo salli, Ridunada ? :rofl:
    උමා ඔයේ ඇත්තටම වෙන වැඩේ ගැන උබ නිකමටවත් දන්නවද ? නිකන් බූරුවෙක් වගේ තප්පුලන්න තමයි මුන් දන්නේ :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය අධ්‍යාපනයට ආයෝජනය කරන එක බන්. ඔය හදපු පාරවල් අල්ලපු ගඩොල් තව අවුරුදු දෙක තුනකින් කැඩිලා යනවා. ඒත් හිතපන් ළමයින්ට හොදට උගන්නලා ඉන්ජො තාක්ශණවේදීන් විද්‍යාඥයෝ ඩොක්කු හදලා උන්ව පිටරට යවලා ගේන්න පුළුවන් ආදායම. මහින්ද හිතපු විදිහට කැසිනෝ වලින් දියුණු කරන්න අමාරුයි අපේ රට

    කොහෙද යකො අද්යාපනේට ආයොජනේ කරේ, පෙන්නන් බලන්ඩ අයවැය, බිලියන 1000 ගහපු රවියට ටොයියො රැවටිලා.,උබ වගේ මීහරක් ටිකක් තමා රට පාලනේ කරන්නෙ රටට අබ සරනයි
    :confused:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අපිට කරන්න පුළුවන් ලොකුම ආයෝජනය අධ්‍යාපනයට ආයෝජනය කරන එක බන්. ඔය හදපු පාරවල් අල්ලපු ගඩොල් තව අවුරුදු දෙක තුනකින් කැඩිලා යනවා. ඒත් හිතපන් ළමයින්ට හොදට උගන්නලා ඉන්ජො තාක්ශණවේදීන් විද්‍යාඥයෝ ඩොක්කු හදලා උන්ව පිටරට යවලා ගේන්න පුළුවන් ආදායම. මහින්ද හිතපු විදිහට කැසිනෝ වලින් දියුණු කරන්න අමාරුයි අපේ රට

    ඔක්කොම රට යැව්වම මචන් ලන්කාවෙ ඉතුරු වෙන්නේ මොක්කුද? රටක ප්‍රදාන දෙයක් තමා යටිතල පහසුකම්. අපි සාමන්යෙන් රටෙ දුර පැතිවලට යනවා නිතරම.අපි යනකොට දකින දෙයක් තමා යටිතල පහසුකම් කොච්චර දියුනු වෙලාද කියාල. ඉස්සර වලක් බේරද්දි වලවල් 10ක් වැටෙනවා. ඕව දකින්න කියන්න ලැජ්ජ වෙන්න එපා බන්. ඒවට දෙන්න ඕනේ ක්‍රෙඩිට් එක දීපන්. මට අවන්කවම මාසෙට රු10000 වඩ ඉතුරු වෙනව දකුනු අදිවේගෙ නිසා. ඉස්සර අපේ කොම්පැනි වාහන හැමදාම ගරාජ් එකෙ සවුත්තු පාරවල් වල ගිහින්.අද වෙලාවත් ඉතුරු කරගෙන සල්ලි ඉතිරි කරගෙන යනවා. අපේ කොම්පැනි එකේ වාහන වලට වෙන්කරපු මිලියන් 6න් මිලියන් 4ක්ම ඉතිරි.ඔන්න ඕවයි ප්‍රතිලාබ.අපේ සේවා දායකයො අපි එක්ක යන්නේ අලුත හදපු පාර්ක් වලට. ඔන්න ඕවයි ප්‍රතිලාබ.