යහපාලනය

යහපාලනේ

  • යහපාලනේ හොදයි :D

    Votes: 118 40.3%
  • යහපාලනේ ගැන දුක් වෙනවා හොදයි :(

    Votes: 175 59.7%

  • Total voters
    293

Sheen10

Member
Mar 9, 2015
601
28
0
Yahapaalanen kata nethath kotinta nam ona de wenawa wage
Dan indiawe patawapu koti tikai mehe koti tikai yasa apuuruwata ayeth sannadda wei
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
kawda kiyane? :baffled:

මයිත්‍රි එලිපිට කොහෙද කිව්වේ ශ්‍රීලන්පෙ දිනවනවා කියල?
තමුන්ගෙ පවුල රැක ගන්නෙ නැතිව අල්ලපු ගෙදර එකව රකින එක හරිද?
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ravii, CB adipathi, asad sali, my3 with international community, patali, rajitha:rolleyes:

    පාටලී මොකද කරලා තියෙන්නේ ..අනිත් උන් නම් හොරු තමයි....:dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මීට මාස දෙක තුනකට කලින් නම් සෑහෙන්න හිටියා යහපාලනෙ වෙනුවෙන් කතා කරන්න. දැන් එකෙක්වත් නෑ. :(

    අපි ඔය නිකන් මහින්දගෙ පක්කලි වගේ උදේ ඉදන් රෑ වෙනකන් thread දදා puka දෙන්නේ නැ. යහපාලනේ ටිකක් slow එකේ යන්නේ. ඒත් අනිවාර්යෙන්ම ඒක මහින්ද හොරාගෙ ආණ්ඩුවට වැඩිය දෙයක් කරයි. තාම දවස් කීයද ආණ්ඩුව ඇවිල්ලා. මහින්ද අවුරුදු 8ක් විතර පවුලත් වටකරගෙන බෙදාගෙන කාපුවා එකපාරට ගොඩදාන්න බැ. මහින්දය පවුල පිටින් රටේ සල්ලි හොරා කෑව කියල මහින්දට ඡන්දෙ දුන්න එවුන් පිලිගන්න ලෑස්ති නැති උනාට ඒව දැන් රටේ බහුතරය දන්නවා. ඒව දැක දැකත් ඔය අවජාතක පක්කලියො මහ හොරාට කඩේ යනව උදේ නැගිටපු වෙලේ ඉදන්. මුලු රටම දන්නවා මහින්ද තමයි ලොකුම හොරා කියල. ඒකනෙ ලස්සනට පුkaට පයින් ගහල ‍දොට්ට දැම්මේ. ආයෙ මහින්ද ඡන්දෙයකට ආවත් ඇති දෙයක් නැ. එක පාරක් පරාද වෙච්ච එකා දහ පාරක් ඡන්දෙට ආවත් ඔච්චර තමයි :D ඒක අපිට thread දදා කියන්න තරම් jobless අනාථයො නෙවේ අපි. ඒක නිසා ඔය පක්කලියො හිතන් ඉන්නවනම් දැන් යහපාලනේට කට්ටිය නැ කියල puකේ ඇගිල්ලා ගහගෙන puක පොලොවෙ ගහගනිල්ලා. දින 100න් දේවල් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක අවුලක් නැ. ඒත් දැන් මිනිස්සුන්ට බයක් නැතිව රටේ ජීවත් වෙන්න පුලුවන්. අනෙක් කරුණු කාරනා ටික ටික වෙයි. මොකෝ මහින්ද පොරොන්දු දෙනකොට උබල ඇගිලි ගැන ගැන හිටියද ? එතකොට නම් ඔච්චර අමාරුවක් තිබුනෙ නැ එකෙකුටවත් .

    :lol::lol::lol:
    sya6qf.jpg
     
    Last edited:
    • Like
    Reactions: DJLEOx78

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් උඹලා හිතනවද ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මහින්දට නාම යෝජනා දෙයි කියලා .....
     
    යහ පාලනේ බන්දේසියක තියලා හම්බවෙන්නේ නැහැ කියලා අපි චන්දෙට කලින්ම කිවුවා....ජනාධිපති වරණයෙන් මහින්ද පාරධ කරවීම එකේ පළමු පියවර විතරයි...මේ විදිහේ ප්‍රෙෂර් එකක් ආණ්ඩුවට දෙන එක ජන තවගේ වගකීමක් ....චන්දෙ දීලා යහපාලානේ ගෙදර දොරෙන් ඇතුලට එනකල් බකන් නිලන් ඉන්නේ නැතුව ...එක ලාබාගන්න පෙළගැහෙමු

    අනේ බන් JVP වැඩ 50 පඩ 100 යි.
    සිංහලයට කෙලවන එක තොපිට හොදයි.:angry:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අපි ඔය නිකන් මහින්දගෙ පක්කලි වගේ උදේ ඉදන් රෑ වෙනකන් thread දදා puka දෙන්නේ නැ. යහපාලනේ ටිකක් slow එකේ යන්නේ. ඒත් අනිවාර්යෙන්ම ඒක මහින්ද හොරාගෙ ආණ්ඩුවට වැඩිය දෙයක් කරයි. තාම දවස් කීයද ආණ්ඩුව ඇවිල්ලා. මහින්ද අවුරුදු 8ක් විතර බෙදාගෙන කාපුවා එකපාරට ගොඩදාන්න බැ. ඒව දැක දැකත් ඔය අවජාතක පක්කලියො මහ හොරාට කඩේ යනව උදේ නැගිටපු වෙලේ ඉදන්. මුලු රටම දන්නවා මහින්ද තමයි ලොකුම හොරා කියල. ඒකනෙ ලස්සනට පුkaට පයින් ගහල ‍දොට්ට දැම්මේ. ආයෙ මහින්ද ඡන්දෙයකට ආවත් ඇති දෙයක් නැ. එක පාරක් පරාද වෙච්ච එකා දහ පාරක් ඡන්දෙට ආවත් ඔච්චර තමයි :D ඒක අපිට thread දදා කියන්න තරම් jobless අනාථයො නෙවේ අපි. ඒක නිසා ඔය පක්කලියො හිතන් ඉන්නවනම් දැන් යහපාලනේට කට්ටිය නැ කියල puකේ ඇගිල්ලා ගහගෙන puක පොලොවෙ ගහගනිල්ලා

    කුනු හරුපෙන් දොඩවන්නම රිදිලා. සාක්ශි අතේ තියාගෙන කෑ ගහපු පටලීලා කෝ? ජෙප්පො ටික කෝ? ඇයි මේ හොරු කියන් උන තාම එලියේ? කවුරුත් දන්න කුඩු දුමියා මොකෝ එලියේ? වෙන එකෙක් නම් ඇතුලට දාලා විභාග කරන්නේ. ඇයි දේශපාලන ආයතන නීති තීන්දු දෙන්නේ? ඕකද නීතියේ ස්වාධීනත්වය? කෝ ලැම්බෝගිනි? කෝ අර හෙලිකොප්ටර්, අල්මාරියෙද හන්ගල ඇත්තේ? කෝ චන්දෙට කලින් තිබ්බ බිලියන ගානක වන්චා? මොකෝ මේ හෙල උරුමෙ අත හොද ගන්න හදන්නේ? ඇයි මේ ජෙප්පෝ කටින් විතරක් විමර්ශන කරන්නේ? කෝ යකෝ හොරු?:rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මචන් උඹලා හිතනවද ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මහින්දට නාම යෝජනා දෙයි කියලා .....

    මෙතන මහින්දෙක් ගැන කතා කලේ නෑ.කත කලේ යහ පාලනේ ගැන

    උබේ ප්‍රශ්නේට උත්ටරේ ශ්‍රීලනිපෙට ඕනේ නම් ආන්ඩුවක් පිහිටුවන්න අනිවා මහින්දගෙ සපෝට් එක ගන්න වෙනවා.ඒත් එහෙම වෙන්නේ නෑ.මොකද රනිල් මයිත්‍රී ට බලබෑම් කරනවා ජාතික ආන්ඩුවවකට. මයිතී රනිල් ඉස්සරහ නැමෙනවා දෙකක් නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කුනු හරුපෙන් දොඩවන්නම රිදිලා. සාක්ශි අතේ තියාගෙන කෑ ගහපු පටලීලා කෝ? ජෙප්පො ටික කෝ? ඇයි මේ හොරු කියන් උන තාම එලියේ? කවුරුත් දන්න කුඩු දුමියා මොකෝ එලියේ? වෙන එකෙක් නම් ඇතුලට දාලා විභාග කරන්නේ. ඇයි දේශපාලන ආයතන නීති තීන්දු දෙන්නේ? ඕකද නීතියේ ස්වාධීනත්වය? කෝ ලැම්බෝගිනි? කෝ අර හෙලිකොප්ටර්, අල්මාරියෙද හන්ගල ඇත්තේ? කෝ චන්දෙට කලින් තිබ්බ බිලියන ගානක වන්චා? මොකෝ මේ හෙල උරුමෙ අත හොද ගන්න හදන්නේ? ඇයි මේ ජෙප්පෝ කටින් විතරක් විමර්ශන කරන්නේ? කෝ යකෝ හොරු?:rofl:

    රිදුනද ? :rofl:
    ඉතින් හිටහන්කො බන් පොඩ්ඩක් ඉවසලා. මොකද ඔච්චර හදිස්සි ? :lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන මහින්දෙක් ගැන කතා කලේ නෑ.කත කලේ යහ පාලනේ ගැන

    උබේ ප්‍රශ්නේට උත්ටරේ ශ්‍රීලනිපෙට ඕනේ නම් ආන්ඩුවක් පිහිටුවන්න අනිවා මහින්දගෙ සපෝට් එක ගන්න වෙනවා.ඒත් එහෙම වෙන්නේ නෑ.මොකද රනිල් මයිත්‍රී ට බලබෑම් කරනවා ජාතික ආන්ඩුවවකට. මයිතී රනිල් ඉස්සරහ නැමෙනවා දෙකක් නෑ.

    නැහැ මම නිකමට ඇහුවේ :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතික ආණ්ඩුවක් එන එක හොදයිද බන් රටට ....
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අපි ඔය නිකන් මහින්දගෙ පක්කලි වගේ උදේ ඉදන් රෑ වෙනකන් thread දදා puka දෙන්නේ නැ. යහපාලනේ ටිකක් slow එකේ යන්නේ. ඒත් අනිවාර්යෙන්ම ඒක මහින්ද හොරාගෙ ආණ්ඩුවට වැඩිය දෙයක් කරයි. තාම දවස් කීයද ආණ්ඩුව ඇවිල්ලා. මහින්ද අවුරුදු 8ක් විතර පවුලත් වටකරගෙන බෙදාගෙන කාපුවා එකපාරට ගොඩදාන්න බැ. මහින්දය පවුල පිටින් රටේ සල්ලි හොරා කෑව කියල මහින්දට ඡන්දෙ දුන්න එවුන් පිලිගන්න ලෑස්ති නැති උනාට ඒව දැන් රටේ බහුතරය දන්නවා. ඒව දැක දැකත් ඔය අවජාතක පක්කලියො මහ හොරාට කඩේ යනව උදේ නැගිටපු වෙලේ ඉදන්. මුලු රටම දන්නවා මහින්ද තමයි ලොකුම හොරා කියල. ඒකනෙ ලස්සනට පුkaට පයින් ගහල ‍දොට්ට දැම්මේ. ආයෙ මහින්ද ඡන්දෙයකට ආවත් ඇති දෙයක් නැ. එක පාරක් පරාද වෙච්ච එකා දහ පාරක් ඡන්දෙට ආවත් ඔච්චර තමයි :D ඒක අපිට thread දදා කියන්න තරම් jobless අනාථයො නෙවේ අපි. ඒක නිසා ඔය පක්කලියො හිතන් ඉන්නවනම් දැන් යහපාලනේට කට්ටිය නැ කියල puකේ ඇගිල්ලා ගහගෙන puක පොලොවෙ ගහගනිල්ලා. දින 100න් දේවල් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක අවුලක් නැ. ඒත් දැන් මිනිස්සුන්ට බයක් නැතිව රටේ ජීවත් වෙන්න පුලුවන්. අනෙක් කරුණු කාරනා ටික ටික වෙයි. මොකෝ මහින්ද පොරොන්දු දෙනකොට උබල ඇගිලි ගැන ගැන හිටියද ? එතකොට නම් ඔච්චර අමාරුවක් තිබුනෙ නැ එකෙකුටවත් .

    :lol::lol::lol:
    ඇයි බන් යහපාලනේ වෙනුවෙන් පෙනී ඉන්න උන්ට හරියට කතා කරගන්න බැරි? අපි පොඩි කාලෙත් අපිට ඕන දේ වෙන්න නැති උනාම කෑ ගහලා, බඩුමුට්ටි පොලෙ ගහලා එතනින් යන්නේ.ඒ කියන්නේ උබලා තාම පොඩි බබාලද? නැතිනම් උබලගේ පවුල් පසුබිම හරි නැද්ද? කුහු හරුප කිව්වම උබ හෙන පිරිමියාද? :rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ithin bn dina 100 kiyala concept ekak daa gaththe my3 ge campaign ekenmane
    wena kisima kenek kiwwe nane mehema concept ekak daa ganna kiyala
    ekko bari nam nokiya inna ona
    dan kiyapu ewa karanneth naha
    sobhitha haamuduruwo irida lankadeepeta deepu interview ekak thibuna
    puluwan nam hoyala kiyawapan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑප්ටන් Jack Sparrow;18038987 said:
    අනේ බන් JVP වැඩ 50 පඩ 100 යි.
    සිංහලයට කෙලවන එක තොපිට හොදයි.:angry:

    දැන් සිංහල කම රැකලා දෙන්නේ කවුද?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙද්දෙ යහපාලනේ තමා දින 55න් බිලියන 1000ක් පිල්ලි ගැහුව රවි කරුනානයක මහ බැකුවත් එක්ක එකතු වෙලා එක ටොයියෙක් නැ ඒව ගැන කතා කරන්ඩ රවි බිලියන 1000ක් ගැහුවට කමක් නැද්ද ටොයියනි.???
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    රිදුනද ? :rofl:
    ඉතින් හිටහන්කො බන් පොඩ්ඩක් ඉවසලා. මොකද ඔච්චර හදිස්සි ? :lol:

    ඉතින් උබල හෙන යහපාලන එක්ස්පර්ට්ස් ලනේ. ඔය ප්‍රශ්න වලට උත්තර දීපන්කො නිකන් ලෙස්සන්නේ නැතිව
    :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඇයි බන් යහපාලනේ වෙනුවෙන් පෙනී ඉන්න උන්ට හරියට කතා කරගන්න බැරි? අපි පොඩි කාලෙත් අපිට ඕන දේ වෙන්න නැති උනාම කෑ ගහලා, බඩුමුට්ටි පොලෙ ගහලා එතනින් යන්නේ.ඒ කියන්නේ උබලා තාම පොඩි බබාලද? නැතිනම් උබලගේ පවුල් පසුබිම හරි නැද්ද? කුහු හරුප කිව්වම උබ හෙන පිරිමියාද? :rofl:

    ආ උබල හිතන් ඉන්නේ උබලත් මහ පොරවල් කියලද lol අපේ පවුල් පසුබිම නම් සෑහෙන්න හොදයි බන් ඒකනෙ අපිට කොන්ද කෙලින් තියාගෙන මහින්දව ගෙදර යැව්වේ. උබගෙ නම් ජාතකේ පොඩ්ඩක් අවුල් බව පේනවා. කාගෙන්ද අහන්න ඕන කියල දන්නවනේ :D
    :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රෙද්දෙ යහපාලනේ තමා දින 55න් බිලියන 1000ක් පිල්ලි ගැහුව රවි කරුනානයක මහ බැකුවත් එක්ක එකතු වෙලා එක ටොයියෙක් නැ ඒව ගැන කතා කරන්ඩ රවි බිලියන 1000ක් ගැහුවට කමක් නැද්ද ටොයියනි.???

    මහින්ද ගේමුද ?:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික ආණ්ඩුවක් එන එක හොදයිද බන් රටට ....
    ජතික ආණ්ඩුවක් ආවම අර රවිය ගැහුව වගේ බිලියන 1000 ස් ගානින් පිල්ලි ගහද්දි කතා කරන්ඩ එකෙක් නැති වෙනව