චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න
චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න
චීනා ලංකාවේ ඒකීයත්වයට අභ්‍යන්තර දේශපාලනයට අත පෙව්වේ නැහැ.13 දෙන්න කියන්න ඉන්දියාවට තියන අයිතිය මොකක්ද.ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න ලංකාවේ unp කාරයෝවත් PA කාරයෝවත් චන්දෙ දුන්නේ නැහැ.චීනා හදන්න ගිය වරාය නගරේ ඉන්දියාවට දුන්නනම් ඒක හදයි අගේටම.චීනගේ කොච්චියයි ඉන්දියන් කෝච්චියයි දැක්කම වෙනස පේනවා.
චීනා කිව්වද බලය බෙදන්න කියලා චීනා අහසින් ඇවිත් පරිප්පු දැම්මද චීනා අයුධ නොදී හිටියද පරගැති චින්තනයක් කහ කොත්තමල්ලි අඩු කෙරුවා විතරයි.නාමල් පිටරට ඉගන ගන්නවා කියපු මිනිස්සු අද මොනවද කියන්නේ අද ඉන්න නායකයාගේ පුතා නවාතැන් ගන්නේ එහෙ නිකන්ද ඉගන ගන්නේ නිකන්ද.night club ගානේ beach ගානේ බීල පිස්සු කෙලියේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් රට ගිහින් ඉගන ගන්නේ අපේ මිනිස්සුන්ගේ සල්ලි වලින්.නාමල් කරා කිව්වා දින 100 යන්න කලින් දඬුවම් දෙනවා කිව්වා කෝ කරාද.තීරණ ගන්න බැරි නිවට නායක කමක් ළඟ වැලි කැටයක දෙයක් තවමත් හදලා නැහැ චීනගෙන් හරි ආධාර අරගෙන හදපුව බෝඩ් වෙනස් කරලා තමන් කරා වගේ ව්වෘත කරන ලජ්ජා නැති පාලනයක් අද තියෙන්නේ.