චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න

    චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න

    චීනා ලංකාවේ ඒකීයත්වයට අභ්‍යන්තර දේශපාලනයට අත පෙව්වේ නැහැ.13 දෙන්න කියන්න ඉන්දියාවට තියන අයිතිය මොකක්ද.ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න ලංකාවේ unp කාරයෝවත් PA කාරයෝවත් චන්දෙ දුන්නේ නැහැ.චීනා හදන්න ගිය වරාය නගරේ ඉන්දියාවට දුන්නනම් ඒක හදයි අගේටම.චීනගේ කොච්චියයි ඉන්දියන් කෝච්චියයි දැක්කම වෙනස පේනවා.

    චීනා කිව්වද බලය බෙදන්න කියලා චීනා අහසින් ඇවිත් පරිප්පු දැම්මද චීනා අයුධ නොදී හිටියද පරගැති චින්තනයක් කහ කොත්තමල්ලි අඩු කෙරුවා විතරයි.නාමල් පිටරට ඉගන ගන්නවා කියපු මිනිස්සු අද මොනවද කියන්නේ අද ඉන්න නායකයාගේ පුතා නවාතැන් ගන්නේ එහෙ නිකන්ද ඉගන ගන්නේ නිකන්ද.night club ගානේ beach ගානේ බීල පිස්සු කෙලියේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් රට ගිහින් ඉගන ගන්නේ අපේ මිනිස්සුන්ගේ සල්ලි වලින්.නාමල් කරා කිව්වා දින 100 යන්න කලින් දඬුවම් දෙනවා කිව්වා කෝ කරාද.තීරණ ගන්න බැරි නිවට නායක කමක් ළඟ වැලි කැටයක දෙයක් තවමත් හදලා නැහැ චීනගෙන් හරි ආධාර අරගෙන හදපුව බෝඩ් වෙනස් කරලා තමන් කරා වගේ ව්වෘත කරන ලජ්ජා නැති පාලනයක් අද තියෙන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කයිවාරු ගැසූ මෙගා ඩීල් තිබුණද....
    .හොයාගත්තද..?
    කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද...?
    පඩි 100000 කින්ම වැඩි කරාද....?
    WiFi දුන්නද....?
    බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
    ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
    විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද...?
    gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද...?
    මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
    තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද......?
    වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද...?
    හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
    ගිය බව දන්නවාද..?
    උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
    නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද...?
    විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව
    දන්නවාද..?
    පුත්ත්ලම මන්නාරම මාර්ගය විල්පත්තු
    වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
    හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවතට... ?
    දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
    මෙතෙක් සිරගතව සිටි කොටින් නිදහස් කලබව දන්නවාද..?
    විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද...?
    මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
    මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
    පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ දුව
    දේෂපාලනයට එන්නෙ නැද්ද?
    බස් ගාස්තු රුපියලක් පහතට ..?
    පාන්ගෙඩිය රු 4 ක් පහතට...?
    දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
    උතුර නුවර අධිවේගී මාර්ග නවතා ඇති බව දන්නවාද...?
    ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
    ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම
    ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
    යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව
    දන්නවාද..?
    NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව
    දන්නවාද..?
    නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද...?
    අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් නොමැතිබව....දන්නවාද..?
    උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි එනවා කියලාවත් දන්නවාද... ?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න

    චීනා ලංකාවේ ඒකීයත්වයට අභ්‍යන්තර දේශපාලනයට අත පෙව්වේ නැහැ.13 දෙන්න කියන්න ඉන්දියාවට තියන අයිතිය මොකක්ද.ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න ලංකාවේ unp කාරයෝවත් PA කාරයෝවත් චන්දෙ දුන්නේ නැහැ.චීනා හදන්න ගිය වරාය නගරේ ඉන්දියාවට දුන්නනම් ඒක හදයි අගේටම.චීනගේ කොච්චියයි ඉන්දියන් කෝච්චියයි දැක්කම වෙනස පේනවා.

    චීනා කිව්වද බලය බෙදන්න කියලා චීනා අහසින් ඇවිත් පරිප්පු දැම්මද චීනා අයුධ නොදී හිටියද පරගැති චින්තනයක් කහ කොත්තමල්ලි අඩු කෙරුවා විතරයි.නාමල් පිටරට ඉගන ගන්නවා කියපු මිනිස්සු අද මොනවද කියන්නේ අද ඉන්න නායකයාගේ පුතා නවාතැන් ගන්නේ එහෙ නිකන්ද ඉගන ගන්නේ නිකන්ද.night club ගානේ beach ගානේ බීල පිස්සු කෙලියේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් රට ගිහින් ඉගන ගන්නේ අපේ මිනිස්සුන්ගේ සල්ලි වලින්.නාමල් කරා කිව්වා දින 100 යන්න කලින් දඬුවම් දෙනවා කිව්වා කෝ කරාද.තීරණ ගන්න බැරි නිවට නායක කමක් ළඟ වැලි කැටයක දෙයක් තවමත් හදලා නැහැ චීනගෙන් හරි ආධාර අරගෙන හදපුව බෝඩ් වෙනස් කරලා තමන් කරා වගේ ව්වෘත කරන ලජ්ජා නැති පාලනයක් අද තියෙන්නේ.

    kiyala wadak na bn...